දේවාල ආතල්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    නානක්කගෙ දේවාලෙ ගන කතා කරන හින්දා මන් අදුරන දෙවාලයක කතාවක් කියන්න හිතුනා. අවුරුදු 16කට විතර කලින් වෙච්ච එකක්.

    මන් අදුරන එකෙක්ගෙ තාත්තඉ අම්මයි තමයි දෙවලෙ කරෙ, උන්ගෙ ගමේනම් එකෙක් යන්නෙ න බොරු කාරයො කියලා ඒත් පිටින් බහින්නෙ සුපිරි වාහන වලින්, මුන් කරන්නෙ දේවාලෙට එන මිනිස්සු බය කරන එක, තරහ කාරයෙක් හූනියමක් වලලලා තියෙනවා දවස් පහෙන් කපන්න ඕන නත්තන් පවුලෙ එකාගානෙ මැරෙන්න ගන්නවා නම ගෑවුන එකෙක් යහතින් ඉන්නෙ නෑ කියලා බය කරනවා. ගාන කියන්නෙ වාහනේ , ගෙදර එහෙම බලලා. කොහොමත් 80,000 එහා තමයි.
    හූනියම කපන්න දවසකට කලින් මුන් ඒ ගෙදර පත්තෙ හොරෙන් ගිහින් වත්තෙ කොනක සුරයක් වලලලා එනවා පස්සෙ ආරූඩ උනාම ගොඩගන්න. දවසක් ඔහොම කලින් දවසෙ එකක් වලලාපහුවදා ඉතින් තොවිලෙ නටලා, කවි කියලා බෙර ගහලා ඔක්කොම කරලා ටයිම් එක දැන් හූනියම ගොඩගන්න. වත්ත වටේ එහෙට මෙහෙට ගිහින් දගලලා කරලා කාරිය ලන්වෙලා හූනියම වලලපු තැනට. පෙනෙල්ල අරන් දුම්මල ගහලා හාරලා වල අත් දෙකෙන්ම . හෑරුවට යන්තරේ හොයාගන්න බැරි උනත් ඇවිත් නහය කඩාගෙන යන ගූ ගදක්. අත් දෙක පුරාමත් ගූ . බැලින්නම් කලින් දවසෙ යන්තරේ වලදානවා ගෙදර එකෙක් දැකලා මුන් යන්තරේ අරගෙන පත ගූ ගොඩක් දාලා. පස්සෙ මුන්ව හූ කියලා ගහලා පන්නලා ගමේ එවුන්

    උබල අදුරන දේවාල වල කතන්දරත් දාපල්ලහ් :rolleyes:
     
    Last edited:

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මේ ලගදි ගෝල්පේස් කියන පැත්තෙ මාතර කට්ටඩි ගෙනැල්ල යාතිකාවක් කරා කියපන්කෝ කවුදෝ එලවන්න
    බැරිමතැන උන්ව එලවලා අද කාලි මෑණියන්ට කන්නලව්වක් කරා
    උන් ඒ උනාට මිත්‍යාද්‍රෘෂ්ඨික නෙමෙයිලු බං