
අර ගුටි කන මූණක් තියන හුකංපාරු ලුක් එකක් තියන පොරක් ඉන්නේ.
අන්න ඌට නම් ඇක්ට් කරන්නේ ආන්ටි බීබීඑස් කියල පොරක්!




අපෝ ඕක බැලුවම අපිටත් පිස්සු හැදෙනවා. දේවි ඒ වලව්වෙන් මේ වලව්වට, ඒ වලව්වෙන් අර වලව්වට, දේවිට ලයින් දාන්න උන් එහෙන් අර සිරිමලී කෙල්ල උස්සන් තව දිහාවකට එතනින් පැනලා තව දිහාවකට, හූනියන් විමානයයි.![]()


