දේව බලයෙන් ඉගිලෙන මනුස්සයෙක්.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දේව බලයෙන් ඉගිලෙන මනුස්සයෙක්.

    අමතක නොකර subtitles on කරල බලන්න.;)

    මිනිස්සුන්ට ලජ්ජා බය නැති උනාම මෙහෙම දේවලුත් කරනව. (මෙතනනම් බයටත් වැඩිය ලැජ්ජාව නැති වීම.):lol:

    ලංකාවෙත් මෙහෙම අය ගොඩක් ඉන්නව.:lol::lol:
     
    • Like
    Reactions: TakurZ

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ආරූඪ වී නැටීම සපුරා තහනම්

    මම ගිය අවුරුද්දෙ ලංකාවට ගියාම, අඳුනන කට්ටියක් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ දේවාලෙකට(දේවාලෙ නම කියන එක හරි නෑනෙ.)යන්න උනා.

    දේවාලෙ ඇතුලට ගියාම හැමතැනම බෝඩ් ගහල තියනව "ආරූඪ වී නැටීම සපුරා තහනම්" කියල. මම ඒ ඇතුලෙ හිටපු දේවාලෙ කෙනෙක්ගෙන් ඇහුව ඇයි එහෙම ගහල තියෙන්නෙ කියල.

    මොකද පොතේ හැටියට දේවාලෙට එන ඕන බැතිමතෙකුට දෙවියෝ ආරූඪ වෙන්න පුලුවන්නෙ?

    මනුස්සය කිව්ව " ඔය මේ ගෑනු මිනිස්සු ඇවිත් බොරුවට රෙදි කඩන දඟලවනේ, එකයි", කියල.

    මමත් ඉතින් " ආ, එහෙමද?" කියල වැඩිය මොනවත් කියන්නෙ නැතුව, හිනාවත් තද කරගෙන, එලියට ගියා මාත් එක්ක ගිය කට්ටියට කරගන්න ඕන දේවල් කරගෙන එන්න කියල. මොකද පන්සල එහා පැත්තෙ තියෙද්දී, කපුවට දෙකට නැමී නැමී වැඳ වැඳ, දහස් ගණන් වටිනා පලතුරු වට්ටි වලට දාහේ දෙදාහේ කොල ඔබ ඔබ දෙන කොට අඬන්නද, හිනාවෙන්නද කියල හිතාගන්න බැරි නිසා.

    මට හිතුන එතන ඉන්න මිනිස්සුන්ට පොඩ්ඩක් ඇස් ඇරල අවදියෙන් බලනවානම්, අර "ආරූඪ වී නැටීම සපුරා තහනම්" බෝඩ් එකම ඇති කියල මිත්යදෘෂ්ටියෙන් මිදෙන්න. මොකද කපුවම කියනවනම් දේවාලෙ ඇතුලෙදි කෙනෙක් ආරූඪ උනොත් ඒ බොරුවක් කියල, කපුවම පිලිගන්නවා එයා කරන්නෙත් බොරුවක් කියල.:lol::lol::lol:
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අපේ පාලිමන්ට් එකේ ට්රේන් වෙච්ච එකෙක්
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම ගිය අවුරුද්දෙ ලංකාවට ගියාම, අඳුනන කට්ටියක් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ දේවාලෙකට(දේවාලෙ නම කියන එක හරි නෑනෙ.)යන්න උනා.

    දේවාලෙ ඇතුලට ගියාම හැමතැනම බෝඩ් ගහල තියනව "ආරූඪ වී නැටීම සපුරා තහනම්" කියල. මම ඒ ඇතුලෙ හිටපු දේවාලෙ කෙනෙක්ගෙන් ඇහුව ඇයි එහෙම ගහල තියෙන්නෙ කියල.

    මොකද පොතේ හැටියට දේවාලෙට එන ඕන බැතිමතෙකුට දෙවියෝ ආරූඪ වෙන්න පුලුවන්නෙ?

    මනුස්සය කිව්ව " ඔය මේ ගෑනු මිනිස්සු ඇවිත් බොරුවට රෙදි කඩන දඟලවනේ, එකයි", කියල.

    මමත් ඉතින් " ආ, එහෙමද?" කියල වැඩිය මොනවත් කියන්නෙ නැතුව, හිනාවත් තද කරගෙන, එලියට ගියා මාත් එක්ක ගිය කට්ටියට කරගන්න ඕන දේවල් කරගෙන එන්න කියල. මොකද පන්සල එහා පැත්තෙ තියෙද්දී, කපුවට දෙකට නැමී නැමී වැඳ වැඳ, දහස් ගණන් වටිනා පලතුරු වට්ටි වලට දාහේ දෙදාහේ කොල ඔබ ඔබ දෙන කොට අඬන්නද, හිනාවෙන්නද කියල හිතාගන්න බැරි නිසා.

    මට හිතුන එතන ඉන්න මිනිස්සුන්ට පොඩ්ඩක් ඇස් ඇරල අවදියෙන් බලනවානම්, අර "ආරූඪ වී නැටීම සපුරා තහනම්" බෝඩ් එකම ඇති කියල මිත්යදෘෂ්ටියෙන් මිදෙන්න. මොකද කපුවම කියනවනම් දේවාලෙ ඇතුලෙදි කෙනෙක් ආරූඪ උනොත් ඒ බොරුවක් කියල, කපුවම පිලිගන්නවා එයා කරන්නෙත් බොරුවක් කියල.:lol::lol::lol:
    Oka Nawagamuwa dewaleth gahala thiyenawa
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    hamuduru kenek levitate wena scene ekakuth thibba neda. mathaka widiyata documentary program ekak. vice hari mokak hari chanel ekakin kare. mathaka hatiyata e hamuduruwo anthimata kiyanawa reporter ta digatama igena ganna eka karanna hari mokak hari scene ekak
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ වගේ මෝඩ හුත්තලාව වැඩසටහන් වලට ගෙන්නන්න උන්ට , අපේ මයිත්‍රී මාමට කියවල මඩු වලිගෙන් තලන්න ඕනේ හිටං .
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ai ban aru ehema kegahanne?

    mokakda bn mee matatheerena neee

    ඕකෙ ඉන්න මිනිහ කියනව ඌට දෙවියෝන්ගේ බලයෙන් පියබන්න පුළුවන් කියල. එහෙම කියල දේව ආශීර්වාදයෙන් ලෙඩ හොඳ කරනව කියල මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා. ඒක ගැන විවාද කරන්න TV එකට ගෙන්නුවම, ඌට උත්තර නැති උනාම ගැලවෙන්න කරන දේ තමයි ඔය.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    දේවාලෙ ඇතුලට ගියාම හැමතැනම බෝඩ් ගහල තියනව "ආරූඪ වී නැටීම සපුරා තහනම්" කියල. මම ඒ ඇතුලෙ හිටපු දේවාලෙ කෙනෙක්ගෙන් ඇහුව ඇයි එහෙම ගහල තියෙන්නෙ කියල.

    මිනිස්සුන්ට නෙමෙයි දෙවියොන්ට කියලා තියෙන්නේ බන්. :lol:

    Oka Nawagamuwa dewaleth gahala thiyenawa

    :yes::yes: මමත් දැකලා තියනවා :lol::lol: