Code:අර තැන තියෙන්නෙ කැලනියෙ.. කොහුවෙලට බස් එකේ නැගල යන්න ඕන..
[SIZE ඇහැට දකින්න තියෙන හැම රෙද්දක්මත් බොරු තමයි.. ඒ හැම එකකම තියෙන්නේ ට්‍රික්ස්.. හිරු එකේ යනවා අභිවන්දනා කියල වැඩසටහනක්. එකේ ඉන්නේ අපි උබල වගේ පොඩි උන් නෙමෙයි. පාතේගම හාමුදුරුවෝ.. තව වෛද්‍ය වරයෙකුත් ඉන්නවා.. ඒ මිනිස්සු ප්‍රසිද්දියේ අභියෝග කරනවා පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ වගේ වැඩ කරල පෙන්වන්න කියල.. නිකන් ගොබ්බයො කතා කරල පොරටෝක් දෙනව විතරයි.. එන්න කිව්වම එන්නෑ... අදවෙනකන් ඇවිල්ලත් නෑ...
. [/COLOR][/SIZE]
අර ඇඹිලිපිටියේ පොඩි හාමුදුරුවො වගේ....අභියෝග කරනවා....ඊට පස්සෙ පැනලා යන එක තමා ගොඩාක් ඔය වගේ අය කරන්නේ....සහතික ඇත්ත....
අයියෝ සල්ලි...






