දේව වරමින් ශාස්ත්‍ර කීම

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Code:
අර තැන තියෙන්නෙ කැලනියෙ.. කොහුවෙලට බස් එකේ නැගල යන්න ඕන..

[SIZE ඇහැට දකින්න තියෙන හැම රෙද්දක්මත් බොරු තමයි.. ඒ හැම එකකම තියෙන්නේ ට්‍රික්ස්.. හිරු එකේ යනවා අභිවන්දනා කියල වැඩසටහනක්. එකේ ඉන්නේ අපි උබල වගේ පොඩි උන් නෙමෙයි. පාතේගම හාමුදුරුවෝ.. තව වෛද්‍ය වරයෙකුත් ඉන්නවා.. ඒ මිනිස්සු ප්‍රසිද්දියේ අභියෝග කරනවා පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ වගේ වැඩ කරල පෙන්වන්න කියල.. නිකන් ගොබ්බයො කතා කරල පොරටෝක් දෙනව විතරයි.. එන්න කිව්වම එන්නෑ... අදවෙනකන් ඇවිල්ලත් නෑ...

. [/COLOR][/SIZE]

අර ඇඹිලිපිටියේ පොඩි හාමුදුරුවො වගේ....අභියෝග කරනවා....ඊට පස්සෙ පැනලා යන එක තමා ගොඩාක් ඔය වගේ අය කරන්නේ....සහතික ඇත්ත....
 
GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම විශ්වාස කරන්නෙ ඕක මානසික රෝගයක් කියලා...මොකද සමහර ගෑණු අයට බබලා හම්බෙන්න ඉන්නකොටත් හම්බුනාට පස්සෙත් ආතතිය නිසා මානසික රෝගයක් හැදෙනවා...බබා ලබුනට පස්සෙ හැදෙන එකට ඉස්සර කිව්වෙ වැදුම්ගෙයි සන්නිය කියලා....ඒත් අද වෙනකොට ගොඩාක් අය දැනුම්වත් වෙලා ඒක මානසික රෝගයක් කියල පිලිඅරන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරනවා...ඉස්සර වගේ නූල් දැමිලි...මැතිරිලි..පස්සෙ යන්නෙ නැහැ....මම නම් හිතන්නෙ ඕක ඒවගේ ආතතිය සම්බන්ධ දෙයක්....

    ඔව් මචන්.. ගොඩක් මිනිස්සු අසරණ උනාම පිහිට පතන්නේ.. ඔය වගේ හාස්කම් වලින්.. ඕව කරන්නේ. පිස්සො.. උන්ට මානසික ව්‍යාදි හැදුනම ඒ අය හිතන් ඉන්නේ.. මම බුදුවෙලා, මට වරමක් ලැබිල කියල.. ඉතින් මිනිස්සු වැල නොකැඩි යනව සාස්තර අහන්න..සමහරු බෙහෙතුත් ගන්නව...:rofl: අයියෝ සල්ලි...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Code:
    අර තැන තියෙන්නෙ කැලනියෙ.. කොහුවෙලට බස් එකේ නැගල යන්න ඕන..

    අර තැන කැළනියේ කිව්වට.. බෑනේ බන් ඇඩ්රස් එකක්.. කන්ටැක්ට් නම්බර් එකක් කියපන්....:rofl:

    කියන්න දෙයක් නෑ උබ මිත්‍යාදුෂ්ඨිකයෙක් තමයි... ඇහැට දකින්න තියෙන හැම රෙද්දක්මත් බොරු තමයි.. ඒ හැම එකකම තියෙන්නේ ට්‍රික්ස්.. හිරු එකේ යනවා අභිවන්දනා කියල වැඩසටහනක්. එකේ ඉන්නේ අපි උබල වගේ පොඩි උන් නෙමෙයි. පාතේගම හාමුදුරුවෝ.. තව වෛද්‍ය වරයෙකුත් ඉන්නවා.. ඒ මිනිස්සු ප්‍රසිද්දියේ අභියෝග කරනවා පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ වගේ වැඩ කරල පෙන්වන්න කියල.. නිකන් ගොබ්බයො කතා කරල පොරටෝක් දෙනව විතරයි.. එන්න කිව්වම එන්නෑ... අදවෙනකන් ඇවිල්ලත් නෑ...

    එතකොට උබ කියයි..වැඩ කාරයෝ පෙන්නන්නෑ කියල.. බම්බුව තමයි.. ඕක තමයි කියන්න තියෙන එකම දේ නිදහසට...

    අනික උබ මට පොර ටෝක් දෙනව අනම් මනම් කිව්වට ඒක මගේ මතය මම ඔය එක මනස්ගාතයක් වත් විශ්වාස කරන්නෑ.. විශ්වාස කරන එකෙක් විශ්වාස කරපුවාවෙ.. මට කමක් නෑ. මම කරන්නේ උන් මගේ ආශ්‍රෙයන් අයින් කරන එක.. මොකද මට පෞද්ගලිකවම ඔය වගේ මිත්‍යාදුෂ්ටිකයෝ පෙන්න බෑ හරිම පිළිකුල්..

    උඹත් ඒ program එක බලනවද? මමත් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් මචන්. ඇත්තටම විද්‍යා කුලපති කියන්නේ මට නම් සැබෑ වීරයෙක්. බය නැතුව එළිපිට ඒ දේවල් බොරුයි කියල ප්‍රකාශ කරන නිසා.

    අර එතුමා කලා අභියෝගයක්, ඕනෙම සාස්තර කියන කෙනෙක්ට එයා ලියුම්කවරයක් ඇතුලේ දාල තියෙන නෝට්ටුවක අංක ටික 70% නිවැරදිව කිව්වොත් පොරොන්දු වෙච්ච තෑගී මුදල දෙනවා කියල. ඒත් තාම 100% තියා 70% වත් කියන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ.

    මම ඔය වගේ සාත්තර සීන් එකක් ඇත්තටම දැක්කේ ඔය එහා ගෙදර වෙච්ච වැඩෙන්. හමයි වෙලාවකට මටත් හිතෙනවා මැරිච්ච ආත්මයක් වැහිලද දන්නෙත් නෑ කියල. මොකද සාත්තර අහන එවුන් ඔක්කොම කියන්නේ කියපුව ඔක්කොම ඇත්ත කියල. ඉතින් ඒ අක්කට මානසික රෝගයක් නම් එහෙම කියන්න පුළුවන් කමක් නෑනේ. අනික guess කරනවා වගේ දෙයක් හොඳින් කරන්නත් බෑ මානසික රෝගියෙක්ට.

    මම මේ දේ දිහා විවෘත මනසකින් බලන්නේ මචන්. අන්තගාමි නොවී. එතකොට තමයි ඇත්ත හොයා ගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට.
    :yes: :yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අර ඇඹිලිපිටියේ පොඩි හාමුදුරුවො වගේ....අභියෝග කරනවා....ඊට පස්සෙ පැනලා යන එක තමා ගොඩාක් ඔය වගේ අය කරන්නේ....සහතික ඇත්ත....

    ඔව් ඔය කියන ශ්‍රමණවේසදාරියා තෙල් තාච්චියේ අත දාල තමයි වැඩේ පන්ගත්තේ.. සාමාන්‍ය මිනිස්සුන්ට වැඩේ මැජික්..:rofl: අර විද්‍යා කුළපති මහත්තයත් කිසිම බලයක් නැතිව ඒකම කරල පෙන්නුවා.. එකෙදි මුලින්ම අතේ තෙල් ටිකක් ගාගන්නව.. එතකොට හමේ මතුපිටින් ආරක්ෂක ආවරණයක් ඇති වෙනවනේ.. ඉතින් ටක්ගාල තෙල් තාච්චියේ අත දාල ගන්නවා.. ඔය හොරා ගැන බැලුම් ගලේ ගියා වැඩසටහනක්.. ඒ ඇහැව්වනම් තේරුම් ගන්න පුලුවන් මිනිහගෙ තරම.:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    කිසිම දෙයක් දන්නෙ නැතුව මෙතනත් මුන් පොර ටෝල්ක් දෙනව.. කිසිම අත් දැකීමක් නැතුව.. අපි ඕව පස්සෙ ගියා ඕන තරම්.. නොදැනුවත්ව..

    ගොඩක් තැන් වල මචන්.. මේක ඔය වරම කියල වැහෙන එකාට පුළුවන් අනුන් ගෙ හිත් කියවන්න.. ඉතින් දැන් උබ ගිහින් සාත්තරේ අහන්න ඉදගත්තහම උබේ හිතේ තියන දේම තමයි උබට කියන්නෙ වෙන මගුලක් නෙවේ.. ඉතින් අහන එකාට තේරෙන්නෙ ඇත්ත වගේ තමයි..

    තේරුමක් නැහැ බං..
    7.gif

    . හිත් කියවන එක නෙමෙයි ඔතන කරන්නේ අහිංසක මිනිස්සුන්ගෙ කටින් අල්ලගන්න එක....මමත් ඔය වගේ තැන් කීපයකටම ගිහින් තියෙනවා....මට නන් එක තැනකින්වත් ඇත්ත කියවුනේ නැහැ....සෘධි බලයක් තියෙන උතුමෙකුට ඇරෙන්න කිසිම කෙනෙක්ට තව කෙනෙක්ගෙ හිත කියවන්න බැහැ.....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Code:
    අර තැන තියෙන්නෙ කැලනියෙ.. කොහුවෙලට බස් එකේ නැගල යන්න ඕන..
    අර තැන කැළනියේ කිව්වට.. බෑනේ බන් ඇඩ්රස් එකක්.. කන්ටැක්ට් නම්බර් එකක් කියපන්....

    කියන්න දෙයක් නෑ උබ මිත්‍යාදුෂ්ඨිකයෙක් තමයි... ඇහැට දකින්න තියෙන හැම රෙද්දක්මත් බොරු තමයි.. ඒ හැම එකකම තියෙන්නේ ට්‍රික්ස්.. හිරු එකේ යනවා අභිවන්දනා කියල වැඩසටහනක්. එකේ ඉන්නේ අපි උබල වගේ පොඩි උන් නෙමෙයි. පාතේගම හාමුදුරුවෝ.. තව වෛද්‍ය වරයෙකුත් ඉන්නවා.. ඒ මිනිස්සු ප්‍රසිද්දියේ අභියෝග කරනවා පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ වගේ වැඩ කරල පෙන්වන්න කියල.. නිකන් ගොබ්බයො කතා කරල පොරටෝක් දෙනව විතරයි.. එන්න කිව්වම එන්නෑ... අදවෙනකන් ඇවිල්ලත් නෑ...

    එතකොට උබ කියයි..වැඩ කාරයෝ පෙන්නන්නෑ කියල.. බම්බුව තමයි.. ඕක තමයි කියන්න තියෙන එකම දේ නිදහසට...

    අනික උබ මට පොර ටෝක් දෙනව අනම් මනම් කිව්වට ඒක මගේ මතය මම ඔය එක මනස්ගාතයක් වත් විශ්වාස කරන්නෑ.. විශ්වාස කරන එකෙක් විශ්වාස කරපුවාවෙ.. මට කමක් නෑ. මම කරන්නේ උන් මගේ ආශ්‍රෙයන් අයින් කරන එක.. මොකද මට පෞද්ගලිකවම ඔය වගේ මිත්‍යාදුෂ්ටිකයෝ පෙන්න බෑ හරිම පිළිකුල්..

    ඕවට කියන්නෙ පුතේ කටින් පොෂ් වෙනවා කියල.. contact numbers නැති නිසා තමයි උබට නැහැ කියල reply කරේ මම.. යනව නම් තැන හරියටම කියන්නම් කියල කිවවේ ඒකයි.. නිකං පුක් ටෝල්ක් විතරයි බං..

    මිත්‍යා දෘෂ්ටිකත්වය කියන එකේ තේරුම හොයන් වරෙන් මුලින්ම.. මම තරම් මේකෙ මිත්‍යා දෘෂ්ටි කත්වයට විරුද්දව කතා කරන එකෙක් නැහැ..

    අනිත් එක උබේ මතයකින් මට වැඩක් නැහැ.. හොදේ.. මට පුක යෑ..
    අපි උබට වඩා ඕවත් එක්ක හොදට මට්ටු වෙලා තියෙන්නෙ.. ගෙදර ඉදන් මොනිටරේ ඉස්සරහට වෙලා බොරුයි බොරුයි කිය කිය ෆුක දී දී ඉදල නැහැ..

    දෙයක් කියන කොට පොයින්ට් එකක් ඇතුව කියපන්.. කිසිම තර්කයක් නැතුව වාද කරන්න එපා එක තේරුම ගනින්...

    ඔය දේවල් පස්සෙ යන එකේ කිසිම තේරුමක් නැහැ.. එක උබ මට කියල දෙන්න ඕන කමක් නැහැ.. උබ කලින් thread වලත් උබේ point එක උනේ ඔහොම දේවල් නැහැ මැජික් ට්‍රික්ස් ගානට දාල කතාකරන එකට තමයි උබට ගිහින් බලන්න කිව්වේ..

    මම කියල නැහැනෙ මම සාත්තර අහනවා කියල..

    උබේ නිකං පුකේ ටෝල්ක් තමයි ඉතින් මට අල්ලන්නෙ නැත්තෙ.. දෙයක් දන්නෙ නැතුව බයිලා ගැසීම.. දැන ගෙන කතා කරපන් නැත්තම් නිකං ඉදහන්..

    ආයෙත් කියවන ඔය හු@තවල් පස්සෙ මම නම් යන්නේ නැහැ පුතේ මොකද ඇත්ත නැත්ත දන්නවා අපි.. උබ නිකං මැජික් ට්‍රික්ස් ගානට දාල කතා කරන නිසා කිව්වෙ පලයන් කියල..

    අනික කපු අන්කල් ලගෙ දෙහි කැපිලි බිත්තර ට්‍රික්ස් ඕවයි මේවයි පටලව ගන්න එපා පුතේ.. ඒව නම් ගොන් ආතල් තමයි..

    9Y7qmQ3.png
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    දේව වරම

    ඔය මිනිස්සු තමන්ට ඇතිවන කරදරත් එක්ක හිතනව මට දෙවි පිහිටක් වත් ලැබෙන්නේ නෑනේ... කියල තමන් ගැන දැඩි ආත්මානුකම්පාවක් ඇති කර ගන්නව. ඒ මානසිකත්වයේ අවසන් ප්‍රතිපලය විවිධ දේ හිතින් මවා ගන්නව Illusions කියල මම දන්න විධියට නම් ඒව හඳුන්වන්නෙ.

    ඕව දේව වරම් නම් මලගිය එවුන් වැහෙන්න ඕන නැහැනේ මචන්...එහෙනම් වැහිල තියෙන්නෙ මල යකෙක් ! ලංකාවේ මිනිස්සු තාම ඕව ඇත්තද නැත්තද කියල චෙක් කරන්න බයයි දෙවියො කෝප වෙයි කියල ඒත් මානසික වෛද්‍යවරු ලඟට ගියාම මම හිතන්නෙ දෙයියොන්ටත් කරුණු තේරිල ආප දිහාටම යනව.... ගාල්ල කරාපිටිය රෝහලෙ රූමි රූබන් කියල ඩොකෙක් ඉන්නව ...වැඩ්ඩෙක්... මිනිහ ඕවට නියම උත්තර දීල තියෙනව ...උඹට තවත් විශ්වාසද ?
    :no:

    අනෙක අපි පලතුරු වට්ටි අරන් මොණරු දෙක තුන පුද දීල දෙයියන්ව සතුටු කරන්න ඕනද ??? දෙයියන්ට සියුම් ශරීර නම් තියෙන්නෙ මොන ඉලව්වටද ඔය කාබයිඩ් ගහපු පලතුරු -දිව්‍ය පලතුරු නැතෙයි එහේ !:lol: සල්ලි මොකටද දිව්‍ය රථ ගන්නද ??? :lol: අනෙක මචන් බුද්ධ දර්ශනය පිලි ගන්නව නම් දෙයියො පස්සෙ දුවල වැඩක් නෑ... පලතුරු වැඩක් නෑ... දෙවිවරුන්ට ඕන පින් විතරයි.. අපි පින් කරල ඒව අනුමෝදන් කරන එකයි හොඳම වැඩේ.. බුදු හාමුදුරුවො කෙලෙස් නසපු අයෙක් දෙයියො එහෙම නෑ... උන්ට තවත් පින් ඕන ...සල්ලි නෙමෙයි බන්... අ මිනිස්සු හින්ද දෙයිො පල් වෙනව බන් !
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මන් කීවෙ මගෙ අදහස බන් මන් කිසි දෙයක් ප්‍රතික්ශේප කලෙත් නෑ නැත්තෙත් නෑ
    :oo:

    සාත්තර අදහනවා කියල උබ කියල තියෙන්නෙ ඒකයි මම ඇහුවෙ

    7.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    . හිත් කියවන එක නෙමෙයි ඔතන කරන්නේ අහිංසක මිනිස්සුන්ගෙ කටින් අල්ලගන්න එක....මමත් ඔය වගේ තැන් කීපයකටම ගිහින් තියෙනවා....මට නන් එක තැනකින්වත් ඇත්ත කියවුනේ නැහැ....සෘධි බලයක් තියෙන උතුමෙකුට ඇරෙන්න කිසිම කෙනෙක්ට තව කෙනෙක්ගෙ හිත කියවන්න බැහැ.....

    කටින් අල්ලන්න මිනිස්සු කතා කරන්න එපෑ.. ලොල්.. :lol::lol::lol::lol:
    වචනයක් වත් කතාරන්න දෙන්නෙ නැහැ.. ලොල් ප්‍රශ්නය ටික හිතේ තියාගන්න විතරයි ඕන.. ඔයත් නිකං බයල ගහන්න එපා.. හොදේ ඔය නාට්ටි කෑලි මෙතන දාල..

    මම ලංකාව වටේ දවස් ගණන ට්‍රිප් දාගෙන ගිහින් තියනව.. මාතර කපුවො මෙහෙට ගෙනල්ල තියනව.. වන්නි වනාන්තර ගානෙ බඩ ගාල තියනව

    නිකං මෙතන පිස්සු කෙලින්න මට පුකේ අමාරුවක් නැහැ.. කාට හරි දෙයක් දැන ගන්න කියන්නෙ.. කාගේවත් මතවලින් මට වැඩක් නැහැ.. අනික කාත් එක්කවත් වාද කරන්න මට කසන අමාරුවකුත් නැහැ.. ඔයාගෙ අදහස් මොනාද කියල මම ඇහුවෙ නැහැ නෙ.. take it or leave it..

    3.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අන්න පුතා පොට වැරද්ද ගන්නව නෙ.. දෙකේ පන්තියට දාල ගොන් ජෝක්ස් මානසිකත්වයෙන් ඕව දිහා බලන්න එපා.. ඇහැට පේන්නෙ නැති හැම දේම පිළිගන්නෙ නැතුව ඉන්න කියල නීතියක් නැහැ නෙ..

    ඕක මානසික රෝගයක් නෙවේ.. වරමක් තමයි ඔය.. වරම හම්බෙනකොටත් ඔහොම වද විදල විදල තමයි හම්බෙන්නෙ අපේ ඉස්සරහ ගෙදර ඉන්න එකාට කකුලෙ තුවාලයක් හැදිල උඩු දුවල මැරෙන්නම ගියා.. අන්තිමට සාත්තරයක් අහල කියල වරමක් එන්න තමයි තියෙන්නෙ කියල.. කොහොම හරි දැන් පොරට වරම ඇවිත්.. කව්ද ආච්චි කෙනෙක් ලු වැහෙන්නෙ.. රෑට එහෙම සාත්තර කියනව ඇහෙනව.. ගෑනියෙක් වගේ කතා කරන්නෙ හිනා කාල මැරෙනවා.. මිනිස්සුත් එනවා පෝලිමේ.. කියන්නෙත් ඇත්ත තමයි.. ඒක මානසික රෝගයක් වත්.. ගොතපු බොරුවත් නෙවේ කියන්නෙ.. ඒ මනුස්සය ceb එකේ හොද පොස්ට් එකක් කරපු පොරක්..

    දැන් සරුයි තමයි.. මුලින්ම උබ ගිහින් සාත්තරයක් අහල බලහන්.. බොරුද කියන්නෙ කියල..
    මානසික ආබාදයක් නෙවේ.. ඒක හොදට මතක තියාගනින්

    ps : දේව වරම කිව්වට.. ඒක නම් කොහොමද කියන්න දන්නෙ නැහැ.. ගොඩක් වෙලාවට මලගිය ප්‍රාණ කාරයෙක් තමයි වැහෙන්නෙ.. දෙවි කේස් නම් ඉතින් අපි දන්නෙ නැහැ
    :rolleyes:

    9Y7qmQ3.png

    ඔබ හරි/ඇත්තටම දේව වරමින් කිව්වට ඒක මලගිය ප්‍රාණ කාරයෙක් තමයි වැහෙන්නේ..:P
    වැඩක් කරනකොට දේව බැල්මක් ඇති වෙනවා
    .:yes:
    ඕක ලෙඩක් නෙමෙයි...:dull:
    +++++++
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සාත්තර අදහනවා කියල උබ කියල තියෙන්නෙ ඒකයි මම ඇහුවෙ

    7.gif

    මන් ඔය කිසි දෙයක් ප්‍රැක්ටිකලි බලල නෑ කේන්දර බලලත් නෑ බලන්න තරම් ලොකු අවශ‍යතාවක් දැනිලත් නෑ ඒකයි එහෙම කීවෙ බොල අපිට පේනවට වඩා දේවල් මේ ලෝකෙ තියනවා ඒක මන් පිළිගන්න දෙයක් ඒත් එහෙමයි කියල ඒව පස්සෙ දුවන් නෑ ඕකයි කතාව
    :angry::rofl::rolleyes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    ඕවට කියන්නෙ පුතේ කටින් පොෂ් වෙනවා කියල.. contact numbers නැති නිසා තමයි උබට නැහැ කියල reply කරේ මම.. යනව නම් තැන හරියටම කියන්නම් කියල කිවවේ ඒකයි.. නිකං පුක් ටෝල්ක් විතරයි බං..

    මිත්‍යා දෘෂ්ටිකත්වය කියන එකේ තේරුම හොයන් වරෙන් මුලින්ම.. මම තරම් මේකෙ මිත්‍යා දෘෂ්ටි කත්වයට විරුද්දව කතා කරන එකෙක් නැහැ..

    අනිත් එක උබේ මතයකින් මට වැඩක් නැහැ.. හොදේ.. මට පුක යෑ..
    අපි උබට වඩා ඕවත් එක්ක හොදට මට්ටු වෙලා තියෙන්නෙ.. ගෙදර ඉදන් මොනිටරේ ඉස්සරහට වෙලා බොරුයි බොරුයි කිය කිය ෆුක දී දී ඉදල නැහැ..

    දෙයක් කියන කොට පොයින්ට් එකක් ඇතුව කියපන්.. කිසිම තර්කයක් නැතුව වාද කරන්න එපා එක තේරුම ගනින්...

    ඔය දේවල් පස්සෙ යන එකේ කිසිම තේරුමක් නැහැ.. එක උබ මට කියල දෙන්න ඕන කමක් නැහැ.. උබ කලින් thread වලත් උබේ point එක උනේ ඔහොම දේවල් නැහැ මැජික් ට්‍රික්ස් ගානට දාල කතාකරන එකට තමයි උබට ගිහින් බලන්න කිව්වේ..

    මම කියල නැහැනෙ මම සාත්තර අහනවා කියල..

    උබේ නිකං පුකේ ටෝල්ක් තමයි ඉතින් මට අල්ලන්නෙ නැත්තෙ.. දෙයක් දන්නෙ නැතුව බයිලා ගැසීම.. දැන ගෙන කතා කරපන් නැත්තම් නිකං ඉදහන්..

    ආයෙත් කියවන ඔය හු@තවල් පස්සෙ මම නම් යන්නේ නැහැ පුතේ මොකද ඇත්ත නැත්ත දන්නවා අපි.. උබ නිකං මැජික් ට්‍රික්ස් ගානට දාල කතා කරන නිසා කිව්වෙ පලයන් කියල..

    අනික කපු අන්කල් ලගෙ දෙහි කැපිලි බිත්තර ට්‍රික්ස් ඕවයි මේවයි පටලව ගන්න එපා පුතේ.. ඒව නම් ගොන් ආතල් තමයි..

    9Y7qmQ3.png

    මුලින්ම කියන්න ඕන මචන් මම උබව දැකලත් නෑ, අඳුරන්නෙත් නෑ.. නෙට් එකෙන් අපි කතා කරන නිසා ඇනකොට ගන්නත් බෑ.. මටත් පුලුවන් උබ වගේ කුණුහරුප කියන්න.. මොකද මාත් ඒව නොදැන නෙමෙයි.. උබගේ රිප්ලියි මම ත්‍රෙඩ්වල දැකල තියෙනවා ඒකෙන් හිතාගන්න පුලුවන් උබේ පවුල් පසුබිම කොහොමද කියල.. මාත් එක්ක කතා කරනව නම් මගේ මනුස්සයෙක් විදියට කතා කරපන් නැත්නම් කතා නොකර හිටපන්.. පුක් ටෝක් අරටෝ මාත් එක්ක කතා කරන්න එන්න එපා.. ඒකට උබට ගැලපෙන උන් හොයාගනින්..

    මම පොයින්ට් එකට තමයි කතා කරන්නේ.. මම විතරක් නෙමේ බලපන් පෝදින සමහර වැඩසටහන්.. ඒවට එන්නේ අපි උබල වගේ කජු කිරි කොල්ලෝ නෙමෙයි, ආගම ගැන, සමාජය ගැන, ගොඩක් අත්දැකීම් තියෙන මිනිස්සු.. ඒමිනිස්සුන්ට තාම බැරිවෙලා උබ ඔය කියන ආස්චර්යයන් කරන උන් හොයාගන්න.. එකෙක් වත් ඉදිරිපත් වෙන්නෑ. කටින් බතල කොල හිටවනව විතරයි..

    උබට මගේ ටෝක්ස් ඇල්ලුවත් එකයි මට නැතත් එකයි.. උබ මට ලොකු නෑ..
     
    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    mach aruda wenne devigillo nemei maruna ayai agatta enne samahara aya marila kaburum kiyala deyak denawa eka nogena inna hodana pissu hadila nawathinne naththan naththatama nathi karalama dannawa aniwarenma waramak labuna kiyanne godama thamai dan ithin duppath kama na godama thamai muladi math piligaththe na eth mewaye aththakuth thiyenawa.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය මිනිස්සු තමන්ට ඇතිවන කරදරත් එක්ක හිතනව මට දෙවි පිහිටක් වත් ලැබෙන්නේ නෑනේ... කියල තමන් ගැන දැඩි ආත්මානුකම්පාවක් ඇති කර ගන්නව. ඒ මානසිකත්වයේ අවසන් ප්‍රතිපලය විවිධ දේ හිතින් මවා ගන්නව Illusions කියල මම දන්න විධියට නම් ඒව හඳුන්වන්නෙ.

    ඕව දේව වරම් නම් මලගිය එවුන් වැහෙන්න ඕන නැහැනේ මචන්...එහෙනම් වැහිල තියෙන්නෙ මල යකෙක් ! ලංකාවේ මිනිස්සු තාම ඕව ඇත්තද නැත්තද කියල චෙක් කරන්න බයයි දෙවියො කෝප වෙයි කියල ඒත් මානසික වෛද්‍යවරු ලඟට ගියාම මම හිතන්නෙ දෙයියොන්ටත් කරුණු තේරිල ආප දිහාටම යනව.... ගාල්ල කරාපිටිය රෝහලෙ රූමි රූබන් කියල ඩොකෙක් ඉන්නව ...වැඩ්ඩෙක්... මිනිහ ඕවට නියම උත්තර දීල තියෙනව ...උඹට තවත් විශ්වාසද ?
    :no:

    අනෙක අපි පලතුරු වට්ටි අරන් මොණරු දෙක තුන පුද දීල දෙයියන්ව සතුටු කරන්න ඕනද ??? දෙයියන්ට සියුම් ශරීර නම් තියෙන්නෙ මොන ඉලව්වටද ඔය කාබයිඩ් ගහපු පලතුරු -දිව්‍ය පලතුරු නැතෙයි එහේ !:lol: සල්ලි මොකටද දිව්‍ය රථ ගන්නද ??? :lol: අනෙක මචන් බුද්ධ දර්ශනය පිලි ගන්නව නම් දෙයියො පස්සෙ දුවල වැඩක් නෑ... පලතුරු වැඩක් නෑ... දෙවිවරුන්ට ඕන පින් විතරයි.. අපි පින් කරල ඒව අනුමෝදන් කරන එකයි හොඳම වැඩේ.. බුදු හාමුදුරුවො කෙලෙස් නසපු අයෙක් දෙයියො එහෙම නෑ... උන්ට තවත් පින් ඕන ...සල්ලි නෙමෙයි බන්... අ මිනිස්සු හින්ද දෙයිො පල් වෙනව බන් !

    දෙවි සුත්තක්‌ ගාව ගන්න එපා ඒව ගොන් ආතල් බං.. මිත්‍යා දෘෂ්ටිකත්වය කියන්න අන්න ඒක තමයි..
    7.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කිසිම දෙයක් දන්නෙ නැතුව මෙතනත් මුන් පොර ටෝල්ක් දෙනව.. කිසිම අත් දැකීමක් නැතුව.. අපි ඕව පස්සෙ ගියා ඕන තරම්.. නොදැනුවත්ව..

    ගොඩක් තැන් වල මචන්.. මේක ඔය වරම කියල වැහෙන එකාට පුළුවන් අනුන් ගෙ හිත් කියවන්න.. ඉතින් දැන් උබ ගිහින් සාත්තරේ අහන්න ඉදගත්තහම උබේ හිතේ තියන දේම තමයි උබට කියන්නෙ වෙන මගුලක් නෙවේ.. ඉතින් අහන එකාට තේරෙන්නෙ ඇත්ත වගේ තමයි..

    තේරුමක් නැහැ බං..
    7.gif

    උඹ හිතපන් මෙහෙම දෙයක්. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මම develop කරන web application එකේ මගේ web page එක load වෙන්න අසාමාන්‍ය විදියට වැඩි කාලයක් ගත වෙනවා. ඒත් එකට හේතුව මොකක්ද කියල මට හොයා ගන්නත් බෑ. දවස් ගානක් හොයලත් හොයා ගන්න බැරි වෙනවා.

    එතකොට මම ඔය සාස්තර කාරයෙක් ලඟට ගියොත් ඕකට හේතුව හොයා ගන්න එයා කියයිද හේතුව මට? මොකද මේ දේවල්වලට අදාළ වචන වත් ඒ සාස්තර කියන කෙනා දන්නේ නෑ. හැබැයි එයාට මගේ හිත කියවන්න පුළුවන් නම් එයාට පුළුවන් මගේ හිතේ තියෙන දැනුම අරගෙන මට කියන්න කොහෙද bug එක තියෙන්නේ කියල.

    එහෙම නම් සාස්තර කාරය මට කියයි "දරුවා, ඔබ පාවිච්චි කරන domain එකට පිටින් තියෙන domain එකක resources, web application එකට අදාළ web page එකේ master page එකෙන් reference එකක් විදියට පාවිච්චි කරනවා. ඒ නිසා එකට අදාළ link එක master page එකෙන් අයින් කරන්න" කියලා.

    මට මේ වගේ උත්තරයක් ලැබෙයි කියල උඹ හිතනවද මචන්? මම මේ උදාහරණෙ ගත්තේ මේ වගේ වචන පාවිච්චි කරන්නේ උඹල අපි වගේ අය විතරක් නිසා. ගමේ ගොඩේ සාස්තර කාරයෙක් මේ වගේ දේවල් ගැන දන්නා නෑනේ මචන්.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය මිනිස්සු තමන්ට ඇතිවන කරදරත් එක්ක හිතනව මට දෙවි පිහිටක් වත් ලැබෙන්නේ නෑනේ... කියල තමන් ගැන දැඩි ආත්මානුකම්පාවක් ඇති කර ගන්නව. ඒ මානසිකත්වයේ අවසන් ප්‍රතිපලය විවිධ දේ හිතින් මවා ගන්නව Illusions කියල මම දන්න විධියට නම් ඒව හඳුන්වන්නෙ.

    ඕව දේව වරම් නම් මලගිය එවුන් වැහෙන්න ඕන නැහැනේ මචන්...එහෙනම් වැහිල තියෙන්නෙ මල යකෙක් ! ලංකාවේ මිනිස්සු තාම ඕව ඇත්තද නැත්තද කියල චෙක් කරන්න බයයි දෙවියො කෝප වෙයි කියල ඒත් මානසික වෛද්‍යවරු ලඟට ගියාම මම හිතන්නෙ දෙයියොන්ටත් කරුණු තේරිල ආප දිහාටම යනව.... ගාල්ල කරාපිටිය රෝහලෙ රූමි රූබන් කියල ඩොකෙක් ඉන්නව ...වැඩ්ඩෙක්... මිනිහ ඕවට නියම උත්තර දීල තියෙනව ...උඹට තවත් විශ්වාසද ?
    :no:

    අනෙක අපි පලතුරු වට්ටි අරන් මොණරු දෙක තුන පුද දීල දෙයියන්ව සතුටු කරන්න ඕනද ??? දෙයියන්ට සියුම් ශරීර නම් තියෙන්නෙ මොන ඉලව්වටද ඔය කාබයිඩ් ගහපු පලතුරු -දිව්‍ය පලතුරු නැතෙයි එහේ !:lol: සල්ලි මොකටද දිව්‍ය රථ ගන්නද ??? :lol: අනෙක මචන් බුද්ධ දර්ශනය පිලි ගන්නව නම් දෙයියො පස්සෙ දුවල වැඩක් නෑ... පලතුරු වැඩක් නෑ... දෙවිවරුන්ට ඕන පින් විතරයි.. අපි පින් කරල ඒව අනුමෝදන් කරන එකයි හොඳම වැඩේ.. බුදු හාමුදුරුවො කෙලෙස් නසපු අයෙක් දෙයියො එහෙම නෑ... උන්ට තවත් පින් ඕන ...සල්ලි නෙමෙයි බන්... අ මිනිස්සු හින්ද දෙයිො පල් වෙනව බන් !

    පිස්සො බන්... මුන්...:lol::lol::lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ubath athal ekata ekak ahala balapanko,thoge hora wedak wath balan hitiya wage kiwwoth ehema :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුලින්ම කියන්න ඕන මචන් මම උබව දැකලත් නෑ, අඳුරන්නෙත් නෑ.. නෙට් එකෙන් අපි කතා කරන නිසා ඇනකොට ගන්නත් බෑ.. මටත් පුලුවන් උබ වගේ කුණුහරුප කියන්න.. මොකද මාත් ඒව නොදැන නෙමෙයි.. උබගේ රිප්ලියි මම ත්‍රෙඩ්වල දැකල තියෙනවා ඒකෙන් හිතාගන්න පුලුවන් උබේ පවුල් පසුබිම කොහොමද කියල.. මාත් එක්ක කතා කරනව නම් මගේ මනුස්සයෙක් විදියට කතා කරපන් නැත්නම් කතා නොකර හිටපන්.. පුක් ටෝක් අරටෝ මාත් එක්ක කතා කරන්න එන්න එපා.. ඒකට උබට ගැලපෙන උන් හොයාගනින්..

    මම පොයින්ට් එකට තමයි කතා කරන්නේ.. මම විතරක් නෙමේ බලපන් පෝදින සමහර වැඩසටහන්.. ඒවට එන්නේ අපි උබල වගේ කජු කිරි කොල්ලෝ නෙමෙයි, ආගම ගැන, සමාජය ගැන, ගොඩක් අත්දැකීම් තියෙන මිනිස්සු.. ඒමිනිස්සුන්ට තාම බැරිවෙලා උබ ඔය කියන ආස්චර්යයන් කරන උන් හොයාගන්න.. එකෙක් වත් ඉදිරිපත් වෙන්නෑ. කටින් බතල කොල හිටවනව විතරයි..

    උබට මගේ ටෝක්ස් ඇල්ලුවත් එකයි මට නැතත් එකයි.. උබ මට ලොකු නෑ..

    sahathika Aththa..තම තම නැණ පමණින්නෙ වටහාගන්නේ.....:yes:.