දේශප්‍රේමය(?)

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,198
    165
    63
    Cyber Ray
    king.jpg


    නියරත් වැටත් ගොයමට වග කියන කල
    පෙනුනත් කෙනෙක් නැත ලතැවෙන්නට මෙකල
    "දේශප්‍රේමයෙන්" කර සියොලඟ සසල
    දන බිම ඔබා නමදිති මිරිවැඩි සඟල
    ​

    www.sandapahana.tk
     
    Last edited: