ෂිකේ!!!...ඇයි අපේ කොල්ලනේ මේ සීමාව ඉක්මවා.... දන්නා-නොදන්නා සේරම පටලවාගෙන අතීශය රහසිගත/උපක්රමික/බුද්ධිමය/හා සැලසුම් සහගත ජයග්‍රහණයක් ගැන විවාද කරන්නේ?ඒ සැලසුම්/සටහන්/ඔය මෙතන කෑගහන කවුරුවත් දැකලාවත් තියනවද?
මේ යුද ජයග්‍රහණය අවු,30ක් අප්‍රමාණ බදු බර උහුලා සිටිය මේ රටේ හිඟන්නාට පවා සම අයිතියි.මෙතනදී හැමෝම කැපවීම් කලා.
රටේ/අපේ වාසනාවට සියළු කරුනු කාරනා/පුද්ගල/හා ලෝක සංසිද්ධි පිලිවෙලට ගැළපුනා..ඒ හේතුවෙන් අපි දිනුවා.එහෙම නැතුව මේ ජයග්‍රහණය කාගෙවත් බූදලයක් වෙන්න බෑ.ඔය වාද කරන ළමයින්ගේ උපතටත් පෙර මේ යුද්ධය වෙනුවෙන් දන් දුන් ජීවීත පවා මේ ජයග්‍රහණයේ උරුමක්කරුවෝ.
තව පැත්තකින් ලෝකයට චන්ඩිපාර්ට් දාලා කියනවා යුද අපරාද ගැන.....(මහා කතන්දර...අනේ අපිනං ඕවා විශ්වාස කරන්නෑ-මෙහේ එකක්,පිට රටට තව එකක්)යුද්දේ කරපු මිනිහ හිරේ...ඒ කියන්නේ අද ලංකාවේ ඉන්න ලොකුම ද්‍රෝහියා යුද්දෙ දිනපු මිනිහා.
තරහා ගන්න එපා...!මේ නින්දාවත් කාටද? ෆොන්සේකාටද?
පලි_මම යථාර්තවාදිනියක් මිස කඩේ යන්නෙක් නොවේ













