දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ෂිකේ!!!...ඇයි අපේ කොල්ලනේ මේ සීමාව ඉක්මවා.... ‍දන්නා-නොදන්නා සේරම පටලවාගෙන අතීශය රහසිගත/උපක්‍රමික/බුද්ධිමය/හා සැලසුම් සහගත ජයග්‍රහණයක් ගැන විවාද කරන්නේ?ඒ සැලසුම්/සටහන්/ඔය මෙතන කෑගහන කවුරුවත් දැකලාවත් තියනවද?
මේ යුද ජයග්‍රහණය අවු,30ක් අප්‍රමාණ බදු බර උහුලා සිටිය මේ රටේ හිඟන්නාට පවා සම අයිතියි.මෙතනදී හැමෝම කැපවීම් කලා.
රටේ/අපේ වාසනාවට සියළු කරුනු කාරනා/පුද්ගල/හා ලෝක සංසිද්ධි පිලිවෙලට ගැළපුනා..ඒ හේතුවෙන් අපි දිනුවා.එහෙම නැතුව මේ ජයග්‍රහණය කාගෙවත් බූදලයක් වෙන්න බෑ.ඔය වාද කරන ළමයින්ගේ උපතටත් පෙර මේ යුද්ධය වෙනුවෙන් දන් දුන් ජීවීත පවා මේ ජයග්‍රහණයේ උරුමක්කරුවෝ.
තව පැත්තකින් ලෝකයට චන්ඩිපාර්ට් දාලා කියනවා යුද අපරාද ගැන.....(මහා කතන්දර...අනේ අපිනං ඕවා විශ්වාස කරන්නෑ-මෙහේ එකක්,පිට රටට තව එකක්)යුද්දේ කරපු මිනිහ හිරේ...ඒ කියන්නේ අද ලංකාවේ ඉන්න ලොකුම ද්‍රෝහියා යුද්දෙ දිනපු මිනිහා.
තරහා ගන්න එපා...!මේ නින්දාවත් කාටද? ෆොන්සේකාටද?
:rolleyes::D:yes:
පලි_මම යථාර්තවාදිනියක් මිස කඩේ යන්නෙක් නොවේ

:yes::yes::yes::yes::yes::yes::yes:
 
UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
අන්න එකම තමයි කොටි හිතවාදීන් කලේ ඌරගේ මස් ඌරගේ පිටේම තියලා කැපුවා.....
අපේ එවුන් අත්පුඩිගහලා බලන් ඉන්නවා....
පොන්සේකාව නියමේට අන්දලා වැඩේ කර ගත්තා....

මේක රෙන ගමන්ද ලිව්වේ?
අත්පුඩි ගහල බලන් ඉන්නව?කවුද උඹේ ගෑනිද?
ෆොන්සෙකව අන්දල වඩේ කරව ගත්තා?මොනවද?
මින් පස්සේ රෙන ගමන් ලියන්ඩ එපා.රීල ඉවරවෙලා හෝදගෙන ලියපන් තේරෙන්ඩ
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

:lol::lol::lol:Maru
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේක රෙන ගමන්ද ලිව්වේ?
    අත්පුඩි ගහල බලන් ඉන්නව?කවුද උඹේ ගෑනිද?
    ෆොන්සෙකව අන්දල වඩේ කරව ගත්තා?මොනවද?
    මින් පස්සේ රෙන ගමන් ලියන්ඩ එපා.රීල ඉවරවෙලා හෝදගෙන ලියපන් තේරෙන්ඩ

    :yes::yes::yes:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    රාවනා නානව.වල් බඩා උගේ පිට අතුල්ලනව.:D..
     
    Last edited:

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    MR gethi deshapremini,

    KP allan nalo nalo idala hoyatee mona bambuwak da?? ewa ko ?? king ge account walada ??? KP ta nithiya nettte ai ??? yako LTTE inna kale thibbe LTTE law ekai ape law ekai..

    den law godai...
    normal law eka...
    king ge law eka...
    king ta backup kotin ta thiyana law eka...
    marvin ta thiyana law eka....
    gota ta thiyana law eka...
    wirudda pakshe unta thiyana law eka....
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    MR gethi deshapremini,

    KP allan nalo nalo idala hoyatee mona bambuwak da?? ewa ko ?? king ge account walada ??? KP ta nithiya nettte ai ??? yako LTTE inna kale thibbe LTTE law ekai ape law ekai..

    den law godai...
    normal law eka...
    king ge law eka...
    king ta backup kotin ta thiyana law eka...
    marvin ta thiyana law eka....
    gota ta thiyana law eka...
    wirudda pakshe unta thiyana law eka....

    This is the real situation of the country machan. Eth munta owa gana kiyala wadak naha mun inne nil pata sihina lokeka. :no::no:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ෂිකේ!!!...ඇයි අපේ කොල්ලනේ මේ සීමාව ඉක්මවා.... ‍දන්නා-නොදන්නා සේරම පටලවාගෙන අතීශය රහසිගත/උපක්‍රමික/බුද්ධිමය/හා සැලසුම් සහගත ජයග්‍රහණයක් ගැන විවාද කරන්නේ?ඒ සැලසුම්/සටහන්/ඔය මෙතන කෑගහන කවුරුවත් දැකලාවත් තියනවද?
    මේ යුද ජයග්‍රහණය අවු,30ක් අප්‍රමාණ බදු බර උහුලා සිටිය මේ රටේ හිඟන්නාට පවා සම අයිතියි.මෙතනදී හැමෝම කැපවීම් කලා.
    රටේ/අපේ වාසනාවට සියළු කරුනු කාරනා/පුද්ගල/හා ලෝක සංසිද්ධි පිලිවෙලට ගැළපුනා..ඒ හේතුවෙන් අපි දිනුවා.එහෙම නැතුව මේ ජයග්‍රහණය කාගෙවත් බූදලයක් වෙන්න බෑ.ඔය වාද කරන ළමයින්ගේ උපතටත් පෙර මේ යුද්ධය වෙනුවෙන් දන් දුන් ජීවීත පවා මේ ජයග්‍රහණයේ උරුමක්කරුවෝ.
    තව පැත්තකින් ලෝකයට චන්ඩිපාර්ට් දාලා කියනවා යුද අපරාද ගැන.....(මහා කතන්දර...අනේ අපිනං ඕවා විශ්වාස කරන්නෑ-මෙහේ එකක්,පිට රටට තව එකක්)යුද්දේ කරපු මිනිහ හිරේ...ඒ කියන්නේ අද ලංකාවේ ඉන්න ලොකුම ද්‍රෝහියා යුද්දෙ දිනපු මිනිහා.
    තරහා ගන්න එපා...!මේ නින්දාවත් කාටද? ෆොන්සේකාටද?
    :rolleyes::D:yes:
    පලි_මම යථාර්තවාදිනියක් මිස කඩේ යන්නෙක් නොවේ

    යුද්දෙ කරපු කිසිම මිනිහෙක් හිරේ දාලා නෑ ඩාලිං. හැබැයි ද්‍රෝහීන්ට සමාවක් නෑ. හිරේ දාලා තියෙන්නෙ සුදු කොඩි කථා කියලා රට පාවා දීපු පාහරයෙක්ව. රජ කාලේ කලේ ද්‍රෝහීන්ව උල තියපු එක. කරුමෙට දැන් උලක් නෑනේ. :(
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    35hlpgo.jpg

    කොහොමද ඊළමක් වෙනුවෙන් මිනී මරපු එවුන් දැන් ජාතිබේද අමතක කරලා එක කොඩියක් යටට ඇවිල්ලා රට වෙනුවෙන් වැඩ කරන හැටි. අන්න නියම දේශපාලනය. WELL DONE MAHINDA RAJAPAKSA.

    දැන් යුද්ධ ඉවරයි. කරන්න තියෙන්නේ හතුරන්වත් එකතු කරගෙන රට සංවර්ධනය කරන එක. දැන් ඔය මිනීමරපු JVP මල්ලිලාත් අගේට නිදහසේ politics කරන්නේ.

    හැබැයි SF වගේ ද්‍රෝහීන්ට නම් පුකට වෙඩි තියන්න ඕනේ.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    ekane booruwo kiyanne?kaurut waradi karala natnam ai baya wenne????mewa anduwa minisunge mole wena pattakata yawanna mawala pennana goni billo

    කවුරුත් වැරදි කරලා නැත්නම් මොකටද බොරු චෝදනා එල්ල කරලා උපදේශක මණ්ඩල පත් කරන්නේ? මූන් වගේ පොන්නයෙක්ට අපේ රටට පාට් දානකම් නිකං බලාගෙන ඉන්න කියලද උඹ කියන්නේ?

    උඹලා/රනිල් වගේ පොන්නයෝ නම් ඉතින් රටට ඇරලා ගියත් බලාගෙන ඉන්න ජාතියේ එවුන්නේ. මහින්ද රාජපක්ෂ මොන මූනෙකුටවත් අපේ රටට පාට් දාන්න දෙන ජාතියේ නායකයෙක් නෙවෙයි. මූන්ගේ මණ්ඩ‍ලේට ** ඇරලා තමයි මහින්ද රාජපක්ෂ පස්ස බලන්නේ. :D:D:D
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඌ මෙතන තනිවෙලා ඉල්ලන් කනවා..හා හා හා ...

    ඔව් ඉතින් උඹලා හිතන් ඇති උඹලගේ මඩ වලට අපි බයවෙයි කියලා. තොපි වගේ පොන්න රැලක් ආවත් තොපේ ***කම ගැන අනුකම්පා කරනවා වැඩිය දෙයක් අපිට කරන්න නෑ. :lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    නොදකින් විතරක් බලයට කෑදර කමට පාවා දෙන පාහර ද්‍රෝහියා.

    සුදු කොඩි අරන් එන මිනීමරුවන්ට පුකට වෙඩි තියන්නේ නැතුව සූප්පුව කටේ ගහලා කිරි පොවන්නද ***යෝ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වීරයෙකුට ** දීමයි, ද්‍රෝහියෙකුට ** දීමයි අතර වෙනස ඔබතුමා නොදන්නේ ඔබතුමා තාම මොන්ටිසෝරි යන බබෙක් හින්දද? :D:D:D:D

    Moko post ekak dala hangenne? Ko ape prashna walata uththara?:D:rofl:

    ඔව් ඉතින් උඹලා හිතන් ඇති උඹලගේ මඩ වලට අපි බයවෙයි කියලා. තොපි වගේ පොන්න රැලක් ආවත් තොපේ ***කම ගැන අනුකම්පා කරනවා වැඩිය දෙයක් අපිට කරන්න නෑ. :lol:

    Ko ara video eka? Koo proof? Ko eewa? Eewa natuwa metana boru poi adinna epa mage raththaran :D:no:

    නොදකින් විතරක් බලයට කෑදර කමට පාවා දෙන පාහර ද්‍රෝහියා.

    සුදු කොඩි අරන් එන මිනීමරුවන්ට පුකට වෙඩි තියන්නේ නැතුව සූප්පුව කටේ ගහලා කිරි පොවන්නද ***යෝ?

    ko hu*hthige p*tho proof?

    machan kp unge jathiya pawa dunne na.meka mulu sinhala jathiyama pawa dunna..:angry::angry::angry:

    oya wal bada newei da?:rolleyes::rofl:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    යුද්දෙ කරපු කිසිම මිනිහෙක් හිරේ දාලා නෑ ඩාලිං. හැබැයි ද්‍රෝහීන්ට සමාවක් නෑ. හිරේ දාලා තියෙන්නෙ සුදු කොඩි කථා කියලා රට පාවා දීපු පාහරයෙක්ව. රජ කාලේ කලේ ද්‍රෝහීන්ව උල තියපු එක. කරුමෙට දැන් උලක් නෑනේ. :(

    එක ඇත්ත .රට වෙනුවෙන් යුද්ද කරපු සහ අපේ රට ගැන ගුණම වයපු කේ පී උත්තමය ඔය විරාජමානව ඉන්නේ.
    අනේ උලමෝ උඹ කොටියෙකුට කඩේ යන විදිය දෙකකම හරි දුකය්. මචන් DNA test එකක් කර ගත්තොත් නරකද.
    ?උඹේ ඇත්ත තාත්ත හොයාගන්න.
    කේ.පී. ද දන්නේ නෙනේ.?
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    අන් බොහෝ රටවල ජාතික ව්යාපාර මෙන් නොව මෙරට ජාතික ව්යාපාරය පුද්ගලානුබද්ධ නොවේ. වැදගත් වන් නේ යම් පුද්ගලයෙකු ඒ අවස්ථාවේ ජාතික ව්යාපාරයට නායකත්වය දෙන්නේද (අඩුම තරමින් එය නියෝජනය කරන් නේද යන්න පමණය). ඉන්දියාවේ ගාන්ධි හෝ නේරු වටා මෙන් අපේ ජාතික ව්යාපාරය ධර්මපාල තුමා හෝ වෙනත් නායකයකු වටා සංකේන්ද්රණය වී නොමැත. යුද ජයග්‍රහනයත් සමග මෙරට ජාතික ව්යාපාරය විසින්ම වීරයකු ලෙස ඔසවා තැබූ සරත් ෆොන් සේකා මහතා ඒ ජාතික ව්යාපාරය විසින්ම ඉතා කෙටි කළකදී ප්රතික්ෂේප කරන ලදී.

    ඔහු “This country belongs to Sinhalese” යනුවෙන් කියන විට ඔහු වීරයකු/නියම සි0හලයෙකු ලෙස සලකන ලදී. නමුත් විජාතික බලවේග සමග එකතු වූ විට පවාදෙන්නෙකු ලෙස නම් කරන ලදී. සරත් ෆොන්සේකා මහතා අතීතයේ යුධ විරුවෙකු වුවද මෙරට ජනතාවට වැදගත් වූයේ ඔහුගේ වර්තමාන ක්රියා කලාපයය.
    ප්රභාකරන් විසින් 'සිංහලයන්ට ඕනෑම කාරණයක් මතක ඇත්තේ සති 2යි' යනුවෙන් කළ ප්රකාශය මෙහිදී සිහිපත් කරනු වටී.

    ඉන්දියාවේ ගාන්ධි මාර්ගයෙන් එය දෙකඩ කර පාකිස්ථානය බිහි කිරීමට බිරිතානියට හැකි විය. ගාන්ධිට පැවති ජාතික ප්රතිරූපය ඊට හේතු විය. (මේ පාවා දීම පසු කළෙක ගාන්ධිගේ ඝාතනයටද හේතු විය.) එහෙත් මෙරට ජාතික ප්රතිරූපයක් තිබූ බණ්ඩාරනායක මහතා මගින් බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ක්රියාත්මක කිරීමට බටහිරයන්ට නොහැකි විය. එහිදී බණ්ඩාරනායක මහතාට එරෙහිව යාමට එතෙක් ඔහු සමග සිටි ජාතික බලවේග වලට ප්රශ්නයක් නොවිනි.

    බටහිර රටවල් සරත් ෆොන් සේකා මහතා ඉදිරිපත් කළේ ඔහුට මෙරට ජාතිකත්වයේ ප්රතිරූපයක් පැවති බැවිනි.
    එහෙත් ඔහු කෙමෙන් විජාතික මතවාද ප්රකාශ කරන විට සහ විජාතික පෙරමුණු සමග එක් වූ විට ඔහුව අත හැරීම මෙරට ජාතික ව්යාපාරයට එතරම් ප්රශ්නයක් නොවීය.

    මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනපති වීමට පෙර මෙරට ජාතික ව්යාපාරයට සෘජු දේශපාලන නායකත්වයක් නොතිබිණි. එහෙත් ජාතික ව්යාපාරය ක්රියාත්මක විය. (මහින්ද රාජපක්ෂ මහතා වුවද 100% ජාතික නායකයකු නොවෙයි. එහෙත් ඔහු වර්තමාන දේශපාලන ක්ෂේත්රය තුළ ජාතික ව්යාපාරයට නායකත්වය දීමට වඩාත්ම සුදුසු පුද්ගලයා වෙයි).

    එසේම සරත් ෆොන්සේකා මහතාගේ ආගමනයත් සමග ජාතික ව්යාපාරය දෙකඩ වේයැයි මුලින් සැකයක් තිබිණි. එහෙත් අවසානයේදී සිදු වූයේ සියලු විජාතික බලවේග සමග ව්යාජ ජාතිකවාදීන් සුළු පිරිසක් ඒ මහතාට එක් වීම පමණි. එහෙත් මුලදී ජාතිකවාදීන්ගෙන් සැලකිය යුතු පිරිසක් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දුන් බව පෙණිනි. එහෙත් දෙමළ ජාතික සන්ධානය සරත් ෆොන්සේකා මහතාට එක් වූවිට ඔවුන්ට තව දුරටත් සරත් ෆොන්සේකා මහතාට එළිපිටම සහයෝගය දීමට නොහැකි විය.

    මහින්ද රාජපක්ෂ මහතා වුවද අනාගතයේදී යම් දිනක ජාතික මතවාදයෙන් බැහැර වුවහොත් ඒ මහතාට විරුද්ධව කටයුතු කිරීම ජාතික ව්යාපාරයට එතරම් ගැටලුවක් නොවේ. මෙරට ජාතික ව්යාපාරයට වැදගත් වන්නේ තම මතවාද සහ ඒ මත ක්රියාත්මක වන වර්තමාන ක්රියාවලි මිස පුද්ගල චරිත සහ ඔවුන්ගේ අතීත ක්රියාදාමයන් නොවේ.
     
    1. "ජාතික ව්යාපාරය" , පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද බලන්න දැන් ඔය ජාතික ව්යාපාරය කියන්නේ මොකක්ද කියල?

    2. විජාතික බලවේග කියන්නේ මන් හිතන්නේ UPFA එක හැර අනිත් පක්ෂ ටික වෙන්න ඕන. එතකොට ජාතික බලවේග ඉන්නේ UPFA එකේ විතරද?

    3. දේශද්‍රෝහිය කියල කියන්නේ "ජාතික ව්යාපාරය" ද නැත්නම් මහින්දගේ ඉදුල් කන බත් බැලයෝද? නැත්නම් දෙගොල්ලොම එකද?

    4. පාකිස්තානේ බිහිකරේ ගාන්ධි නෙමේ බුරුවො Muhammad Ali Jinnah දන්න දෙයක් ගැන ලියපන්. උඹ ලිඛිත බසාවෙන් post එක දැම්ම කියල එකේ තියෙන දේවල් ඇත්ත වෙන් නැහැ.

    5. එතකොට දැන් දෙමල ජාතික සන්ධානේ එක්ක සාකච්චා පවත්වන්නේ "ජාතික ව්යාපාරයේ" ඉල්ලීමක් අනුව වෙන්නැති නේද? ඇයි දැන් ඒගැන කැගහන් නැත්තේ?

    6. දැන් මේ ක්‍රියාත්මක කරන්නේ ජාතික මතවාදයද? එතකොට බඩුමිල වැඩි කරලා කාර් වල ගැන අඩු කරේ ජාතික මතවාදය අනුව වෙන්නැති? අපි ඉන්දියාවේ චූටි නංගි කිව්වේ ඒ මතවාදය අනුව වෙන්නැති? අය වැය හැදුවෙත් ඒ මතවාදයටම වෙන්නැති? IFA එක කරන්න ණයවෙලා කෝටි ගානක් වියදම් කරේ ඒ මතවාදයට වෙන්නැති?
    2500 දුන්නේ ඒ මතවාදයට අනුව වෙනති නේද?

    7. ඉතින් දැන් විරුද්දව කටයුතු කරපංකෝ? එහෙම නැත්නම් කියපන් මේ ක්‍රියාත්මක කරන්නේ ජාතික මතවාදය කියල.