දේශප්‍රේමී Wimal's son to England

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    Wimal's son to England

    තුම්මුල්ලේ සොමෙ යන බය පක්ෂපාත ආමන්ත‍්‍රණයෙන් ජනතාව අමතන්නේ ඔවුන්ගේ වීරයා වූ ලෝකෙටම පාට් දැමූ විමල් වීරවංශ වය. විමල් වීරවංශගේ දේශපේ‍්‍රමිත්වය බලා ගත හැකිව තිබු හොදම තැන තුම්මුල්ලෙ ගණංකාරකම ලෙස සමහරු හැදින්වුව ද අප නම් හිතන්නේ එතුමන් ඊට වඩා දේශපේ‍්‍රමී කටයුත්තකට අත ගසා ඇති බව ය.

    ඒ මුල්‍ය අරමුදල ඉදිරියේ හිගා කා ලබා ගත යුතු විදේශ විනිමය වඩා නම්බුකාර විදිහකට මෙරටට ගෙනෙන කටයුත්තකට ය.

    ඇත්තටම විමල් වීරවංශ තමන්ගේ පුතනුන්වන්ට විදෙස් අධ්‍යාපනයක් ලබා දෙන්නට තීරණය කරන්නේ ඒ අනුව ය. යනවා නම් අරාබියට නැතිව හොද රටකට යාම හොද ය. පඩි වැඩිය. එතකොට විදේශ විනිමය ද වැඩිය.

    තවමත් පාසල් යන කොලුවා ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු අතේ ලන්ඩනයට යැවෙන්නේ ඒ අනුව ය. සමහරු නම් කියන්නේ නෑදෑයින් බැලීම සදහා දරුවා එතෙර සංචාරයක නිරත වූ බව ය.

    (මෙහි ඇත්ත නැත්ත දන්නා කෙනෙක් ඉන්නවා නම් අප වෙත ලියා එවුවොත් යහපත් ය. අප මෙ තොරතුරු ගත්තේ ලංකානිව්ස්වෙබ් අඩවියෙනි.)

    විමල්ට ඉන්නා අපි නොදන්න රට නෑදෑයින් ය. අනේ මෙහෙම කට කැඩිච්ච කතා කියන්නේ මන්ද? විමල් මෙහෙම බොරු කියනවා යයි අපි නම් හීනෙකින් වත් හිතන්නේ නැත. ඔහු එහෙම ජාතියේ කෙනෙකු නොවේ.

    (විමල් එසේ කියනවා යයි ඔහු අවට ඉන්නා මිතුරන් මෙන් වෙස්වලා ගෙන සිටින සතුරන් කියන්නේ එමගින් විමල් හා ජනතාව අතර පරතරයක් ඇති කිරීමට විය හැකි ය. එංගලන්තයේ නෑයන් ඉන්නවා යයි කීමම දේශපේ‍්‍රමී ප‍්‍රතිරූපයට හොද නැත. මෙ හදන්නේ අමාරුවෙන් ගොඩ නගා ගත් ඒ ප‍්‍රතිරූපය කඩා කප්පල් කරන්න ය.)

    කෙසේවුව ද මේ නිසා කොලුවාට තම පියාට රජතුමා වතුර පොවනවා බලන්නට වාසනාව නැතිවූයේ ය. ආච්චි අම්මාගේ මරණයට සහභාගිවන්නට ද නොහැකි වූයේ ය.

    රටට හොදක් වෙනවා ‍නම් විමල් එහෙම පුද්ගලික අලාභයන් තකන්නේම නැත.

    මුලදී ටිකක් විතර විදේශ විනිමය වියදම් කිරීමට සිදුවුව ද පසු කලෙක කොල්ලා ලොකු මහත් වි රස්සාවක් කරන කොට ඒවා රටට එවිමෙන් පොලියත් සමග විදේස විනිමය ලැබෙනු ඇත්තේ ය.

    නලින්ද සිල්වා ගුණදාස අමරසේකර වැනි සියලු දේශප්‍රේමීන් තම පුතුන් පිටරට යවා තිබියදී දේශප්‍රේමී ආඩම්බර තාත්තා කෙනෙකුට එසේ නොකර සිටීමට බැරි ය.
     
    Last edited:

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    wimalge putata irisiyavata neme kiuve,,,kauru hari rata panina eka gana man irisiya karanne na,,,
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    විමල්ලා කියන්නේ සැබෑ දේශප්‍රේමී නයකයන් නෙවෙයි.මුන් නලුවෝ.මුන්ට හොඳට රඟපාන්න පුලුවනි.මුන් ඉස්සෙලාම ජේ.වී.පී එකේ ඉන්නොකොට කීවේ මොනවද?
    ඌ කීවේ අපි අවිල්ල ඉන්නේ සල්ලි හම්බ කරන්නවත්, තනතුරු බුක්ති විදින්නවත් නොවේ.අවංක ජනතා සේවයකට කියල නේද කීවේ.නමුත් හිගන්නො වගේ හිටපු මුන්
    අද කොහොමද ප්‍රාඩෝ වලින් යන්නේ, මාලිගා ගහන්නේ, ලමයි එංගලන්තයේ යවන්නේ.
    මේ ඔක්කොම හොරකම් කරපු,අයාථා ක්‍රම වලින් හම්බ කරපු එව්වා නේද?
    මේ රටේ ජනතා ව්‍යාපාර වලට, දෙශප්‍රේමී සටන් වලට නායකත්වය දෙන්නේ මුන් වගේ හාල් පාරූවෝ තමයි.:rofl::rofl::rofl:

    • Like
    Reactions: Silver bird

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    :cool:විමලයා වගේ එවුන් තවම ජේ.වී.පී එකේ ඉන්නවා ලොකු පෝස්ට්ස් වල.මම කියන්නේ උන්ගේ දේශපාලන බල මන්ඩලයේ.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    විමල්ලා කියන්නේ සැබෑ දේශප්‍රේමී නයකයන් නෙවෙයි.මුන් නලුවෝ.මුන්ට හොඳට රඟපාන්න පුලුවනි.මුන් ඉස්සෙලාම ජේ.වී.පී එකේ ඉන්නොකොට කීවේ මොනවද?
    ඌ කීවේ අපි අවිල්ල ඉන්නේ සල්ලි හම්බ කරන්නවත්, තනතුරු බුක්ති විදින්නවත් නොවේ.අවංක ජනතා සේවයකට කියල නේද කීවේ.නමුත් හිගන්නො වගේ හිටපු මුන්
    අද කොහොමද ප්‍රාඩෝ වලින් යන්නේ, මාලිගා ගහන්නේ, ලමයි එංගලන්තයේ යවන්නේ.
    මේ ඔක්කොම හොරකම් කරපු,අයාථා ක්‍රම වලින් හම්බ කරපු එව්වා නේද?
    මේ රටේ ජනතා ව්‍යාපාර වලට, දෙශප්‍රේමී සටන් වලට නායකත්වය දෙන්නේ මුන් වගේ හාල් පාරූවෝ තමයි.:rofl::rofl::rofl:

    :yes::yes::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් උබලා මෙච්චර විමල්ටම මඩ ගහන්නේ බනින්න එක ගැන මම මොකවත් කියන්නේ නැහැ.... ඒක උබලගේ අයුතිය... ඒවට උත්තර දෙන එක මගේ අයිතිය.....

    ඒත් මට තියන එකම ප්‍රශ්නේ ලංකාවට කෙළවන්න බලන් ඉන්න යු,න් එකට හරි.... බෑන් කී මූන් ට හරි විරුද්දව උබලා එකෙක්වත් නිකමට හරි ත්‍රෙඩ් එකක් දාන්න බැරි ඇයි....

    එකම ජාතියේ එකම රටේ එකාට මෙච්චර මඩ ගහන එකේ පර සුද්දෙක්ට විරුද්දව එකම වචනයක්වත් කියන්න බැරි නිවටයෝ ටිකක්ද එළකිරි එකේ ඉන්නේ.....
    උඹලගේ අපූරු දේශප්‍රේමීත්වය....
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    machan lankawata kelawanawa kianne mokak da. UN eke samajika ratak hatiyata eke sammuthi saha kriya karakam walata sahabagi wena eka nevei da karanna ona. hari api kiamu bankiya mokak hari maha koota chethanawakin lankawatama kelawanna enawa kiala. ai eka ta wadagath widihata muhuna denna bari. hari UN eka suddo kiala umbala kiana aya hatiyata lankawa ta wina karanna enawa kiamuko, ai lankawata bari kelinma kianna api UN ekata wiruddai, eken ain wenawa kiala.
    lankawata wishesayen kelawanna hethuwak mata nam peinne naha. anika suddon ta rata pawala denawa kia kia kianawa. mokak da aththata eken adahas karanne. ai api kelima eh ratawal ekka thiyana sambande nawattanne naththe. ai widesha sambandatha pawathwanne ehenam. ai adara ganne IMF, ADB wage ewagen. ai Irane, China wage ratawal walata mehe invest karanna denne. ai India wata wishesa salakili. suddo kianne kauda. UK da USA da Norway da

    SF ta wath UNP ekatawath kade yanawa nevei. therenne nathi kamata ahanne.
     
    මහා ජනතාවාදී පක්ෂේ නායක සෝමවංශ සහොදරයාගේ ළමයි ඉගෙන ගන්නේ කොහෙද කියලා මට පොඩ්ඩක් හොයලා කියනවද කවුරුහරි....
     
    key100

    Member
    Nov 30, 2009
    147
    20

    meka hodata hithanna....Bankee Moun gaththa theeranayata paksha beden thorwa api kauruth wiruddai...oya kiyanne me widiyata thamanta chande deepu minissunwa modaya karagena raja wena eka hari kiyalada????? ratata prashnayak awama waga kiwa yuthu deshapalakayek karapu wedakda meya kale? Araya lankawata awith oya committee eka danwa kiwwama rajai wimalyai maha pora talk dunna mathaka nadda??? ekata anumathiya meyala deela iwarai...rata pawala deela iwrai....
     
    මචන් උබ කියන්නේ යු.න් එක හදන්නේ ලංකාවට කෙළින්න නෙමෙයි කියලද???? මරු
    මචන් මට පොඩ්ඩක් කියනවද අවුරුදු 30ක් තිබුණු යුද්දේ අමතක කරලා අන්තිම දවස්3 ගැන හොයන්න කමිටුවක් පත් කලේ අපිට තියන ආදරේටද??? සාමාන්‍ය මොලයක් තියනවනම් තේරුම් ගන්න පුළුවන්....
    මචන් නවනීතන්පිල්ලේ කියන ගෑනීයි විජේ නම්බියාර් කියන යු,න් එකේ ලොක්කො පහුගිය කාළේ කවුරු වෙනුවෙන්ද පෙනී හිටියේ කියලා පොඩ්ඩක් හොයලා බලපං....
    බෑන්කී මූන් කියල හාල්පාරුවා නිසා අපිට මුළු යු.න් එකම එපා කියනවම් ඒක මූණත් එක්ක තරහාවෙලා නහය කපාගත්ත වගේ මෝඩ කතාවක් නේද???
     
    බෑන් කී මුන්ට බැණපං කිව්වම ඒක නොකරන්න හේතු ගොඩයි නේද???
    ඇයි උබලට ශක්තියක් නැත්තේ???? නිවට වෙන්න එපා....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    meka hodata hithanna....Bankee Moun gaththa theeranayata paksha beden thorwa api kauruth wiruddai...oya kiyanne me widiyata thamanta chande deepu minissunwa modaya karagena raja wena eka hari kiyalada????? ratata prashnayak awama waga kiwa yuthu deshapalakayek karapu wedakda meya kale? Araya lankawata awith oya committee eka danwa kiwwama rajai wimalyai maha pora talk dunna mathaka nadda??? ekata anumathiya meyala deela iwarai...rata pawala deela iwrai....

    මචන් මට කියනවද වගකිව යුතු දේශපාලක්යෙක් වන රනිල් වික්‍රමසිංහ මේ කට විරුද්දව මොනවද කලේ කියලා...
    වගකිව යුතු දේශපාලන පක්ෂ වන එ.ජා.පෙ හරි ජෙ.වි.පෙ හරි මොනවද කලේ කියලා...
    උනුත් මේරටේ පුරවැසියොනේ....
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    machan lankawata kelawanawa kianne mokak da. UN eke samajika ratak hatiyata eke sammuthi saha kriya karakam walata sahabagi wena eka nevei da karanna ona. hari api kiamu bankiya mokak hari maha koota chethanawakin lankawatama kelawanna enawa kiala. ai eka ta wadagath widihata muhuna denna bari. hari UN eka suddo kiala umbala kiana aya hatiyata lankawa ta wina karanna enawa kiamuko, ai lankawata bari kelinma kianna api UN ekata wiruddai, eken ain wenawa kiala.
    lankawata wishesayen kelawanna hethuwak mata nam peinne naha. anika suddon ta rata pawala denawa kia kia kianawa. mokak da aththata eken adahas karanne. ai api kelima eh ratawal ekka thiyana sambande nawattanne naththe. ai widesha sambandatha pawathwanne ehenam. ai adara ganne IMF, ADB wage ewagen. ai Irane, China wage ratawal walata mehe invest karanna denne. ai India wata wishesa salakili. suddo kianne kauda. UK da USA da Norway da

    SF ta wath UNP ekatawath kade yanawa nevei. therenne nathi kamata ahanne.

    Ow bung matat therenne naha kawru hari kiyapang ko, anik eka matat asai bung ubala wagey patriot wenne !@!!
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මහා ජනතාවාදී පක්ෂේ නායක සෝමවංශ සහොදරයාගේ ළමයි ඉගෙන ගන්නේ කොහෙද කියලා මට පොඩ්ඩක් හොයලා කියනවද කවුරුහරි....
    :rofl:

    Somawansa lived here for many years with his family after he left the country due to death threats
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන් උබ කියන්නේ යු.න් එක හදන්නේ ලංකාවට කෙළින්න නෙමෙයි කියලද???? මරු
    මචන් මට පොඩ්ඩක් කියනවද අවුරුදු 30ක් තිබුණු යුද්දේ අමතක කරලා අන්තිම දවස්3 ගැන හොයන්න කමිටුවක් පත් කලේ අපිට තියන ආදරේටද??? සාමාන්‍ය මොලයක් තියනවනම් තේරුම් ගන්න පුළුවන්....
    මචන් නවනීතන්පිල්ලේ කියන ගෑනීයි විජේ නම්බියාර් කියන යු,න් එකේ ලොක්කො පහුගිය කාළේ කවුරු වෙනුවෙන්ද පෙනී හිටියේ කියලා පොඩ්ඩක් හොයලා බලපං....
    බෑන්කී මූන් කියල හාල්පාරුවා නිසා අපිට මුළු යු.න් එකම එපා කියනවම් ඒක මූණත් එක්ක තරහාවෙලා නහය කපාගත්ත වගේ මෝඩ කතාවක් නේද???

    ehenam machan kianna ona UN ekata nevei api wirudda banki ta kiala. anika banki eke lokka hatiyata eka wenuwen neda theerana ganne.

    mata eith therenne naththe ai me umbala kiana suddoi, widesha balawegai lankawa passen ma enne. ai api noka nobee rata athule upawasa nokara kelinma raajya thanthrika mattamen kianne naththe.

    mama nam dakinne apita prathipaththiyak naha. samahara aya US citizen la unama eka waradi. thawa ayata eka hondai. api yuda aparada karai kianakota UN ekai banki y waradi. IMF eken loan ganna hondai. Iranetai China walatai invest karanna dena eka hondai.

    mama nam hithanne api apitama boru kara ganna wa kiala.