plug කරලා තියල light ගියාම auto පත්තු වෙන lithium battery එකක් සහ එක overcharge නොවී ගානට පවත්වන් යන හොඳ BMS එකක් සහිත එකක්.
විශේෂයෙන් plug කරලා තියනකොට battery charge උනාට පස්සේ less than <0.1W වගේ හොඳ කාර්යක්ෂමතාවයක් තියෙන්න ඕන.
battery එක 85% charge කරලා තියාගෙන පවත්වන් යනවා වගේ එකක්, නැතුව 100% හැම වෙලේම charge තියන් අව්රුද්දෙන් දෙකෙන් විසි කරන්න වෙන ජරාවක් නෙමෙය්..
ගාන ටිකක් වැඩි උනාට කමක් නැහැ, efficiency එකය් කල්පවත්මය් තම වැදගත්..