දේශපාලකයෙක් වෙන්න කැමතිද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    GT petthak wath gahuwada? :lol:

    munta mona stress da bn? :rofl:

    awurudu 5k hitiyama bar license, business okkoma karagannawa....ita passe parliament kiyanne extra income witharai :yes:

    anka me kiyana gon kathaa tikai,,,unta chande dena gon wasso ekkai mona stress da lol one ekak kiyala,,karala galawila inna puluwan...

    rassawal karana apita puluwanda ehema inna??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
    පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
    අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ.
    අපිට ඔහොම පෙනුනට උන්ට ඔය stress එක එන්නේ තමන්ගේ තැන, කරපු මගඩි හරියට කරගන්න බැරි එක , පක්ෂේ බේරගන්න විදිය, media වලට මුණ දෙන එක, ලොක්කට මූන දෙන එක වගේ දේවල් මිසක් රටේ මිනිස්සුන්ට හොදක් කරන්න කියලා හිතල නෙවෙයි නේ..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Rs 135,000 වගේ මාසික වැටුප
    Rs 2500 හම්බෙනවා පර්ලිමෙන්ට් එනවට
    Rs 10,000 fuel,
    phone bill, post stamps වගේ දේවල් ලිමිට් එකක් ඇතුව නොමිලේ

    ලොකු වාහන permit එකක් හම්බුනට අදාල වාහනේ වටිනාකමවත් ගෙවන්න ඔය පඩියෙන් කොහොමත් බැහැ.

    24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
    පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
    අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ.

    මම කියන්නේ අමතිලගේ පඩි වැඩි කරන්න කියල නෙමෙය්, මොකද රාජ්‍ය සේවයේ අනික් අයගෙත් පඩි ඔය වගේ, අනික පඩි වැඩි කල කියල හොරකම අඩු වෙන්නේ නැහැ කියන එක වරාය, රේගුව වගේ නොයෙක් රාජ්‍ය ආයතන සේවකයෝ හොඳ උදාහරණයක්.

    හැබය් මෙහෙම තත්වය උඩ හොරකන් නොකර දේශපාලනය කරන්න ඔබ කැමතිද?
    මම නම් අවන්කෙන්ම කැමතී. සල්ලි වලට ගන්න බෑනේ හම්බ වෙන පිලිගැනීම ගවුරවය.
    අනික පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න හැකියාව තියන එකෙකුට අවුරුදු 5 කට පස්සේ කෙල වෙයිද කියල වොරි වෙන්න දෙයක් නෑ.
    ඌ වැඩක් කරගන්න පුලුවන් දක්ශයෙක්
     
    • Like
    Reactions: GTRZ

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    ලොකු ගේමක් ගහගෙන ජීවත් වෙන්න වෙන්නෙ.
    වෙඩි කන්නත් probability එකක් තියෙනවා නේද ඔය රස්සාවල් වල.
    හොඳට ඉගෙනගත්ත නම් සෑහෙන්න quality ජිවිතයක් ගෙවන්න පුළුවන් ඔය අතුරු අබාධ නැතුවම.

    පිළිගැනීම නම් උඹට ඕන රජයේ සේවයක් කරන්න.
    පරිපාලන සේවා විභාග පාස් උනොත් සහකාර ප්‍රාදේශීය ලේකම් වගේ තැනකින් පටන් අරං කැමති නම් අමාත්‍යංශ ලේකම් වගේ එකක් වෙනකං යන්නත් පුළුවන්. තවත් හොඳ රස්සාවල් ගොඩක් තියෙනවා ඔය පාරේ.
     
    • Like
    Reactions: HSW, NRTG and GTRZ

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පිළිගැනීම නම් උඹට ඕන රජයේ සේවයක් කරන්න.
    පරිපාලන සේවා විභාග පාස් උනොත් සහකාර ප්‍රාදේශීය ලේකම් වගේ තැනකින් පටන් අරං කැමති නම් අමාත්‍යංශ ලේකම් වගේ එකක් වෙනකං යන්නත් පුළුවන්. තවත් හොඳ රස්සාවල් ගොඩක් තියෙනවා ඔය පාරේ.
    But still MP කියන්නේ වෙනමම එකක් මහත්තයො .
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    But still MP කියන්නේ වෙනමම එකක් මහත්තයො .

    වෙනම එකක්. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා ජිවිතේ quality එක සහ තියෙන දේවල් වල stability එක පැත්තෙන් ගත්තම.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කැමතියි. තමන්ගෙ කියල ව්‍යාපාරයක් කරන්නෙ ඒකට තමයි. ඒ එක්ක දේශපාලනය කරනවා. අනික දේශපාලනය කරන උන්ගෙ ඔලු වල එහෙමට ප්‍රශ්ණ නෑ. ඒ මිනිස්සු අපිට වඩා සතුටෙන් ඉන්නෙ. මම නම් දේශපාලනය කලොත් අවන්කවම මට පුළුවන් උපරිමය කරනවා අනික් අය සහ රට වෙනුවෙන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    Rs 135,000 වගේ මාසික වැටුප
    Rs 2500 හම්බෙනවා පර්ලිමෙන්ට් එනවට
    Rs 10,000 fuel,
    phone bill, post stamps වගේ දේවල් ලිමිට් එකක් ඇතුව නොමිලේ

    ලොකු වාහන permit එකක් හම්බුනට අදාල වාහනේ වටිනාකමවත් ගෙවන්න ඔය පඩියෙන් කොහොමත් බැහැ.

    24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
    පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
    අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ.

    මම කියන්නේ අමතිලගේ පඩි වැඩි කරන්න කියල නෙමෙය්, මොකද රාජ්‍ය සේවයේ අනික් අයගෙත් පඩි ඔය වගේ, අනික පඩි වැඩි කල කියල හොරකම අඩු වෙන්නේ නැහැ කියන එක වරාය, රේගුව වගේ නොයෙක් රාජ්‍ය ආයතන සේවකයෝ හොඳ උදාහරණයක්.

    හැබය් මෙහෙම තත්වය උඩ හොරකන් නොකර දේශපාලනය කරන්න ඔබ කැමතිද?
    Sinhalu patta aul jathiyak DNA eke aula, ithin koheda akalpa hadenne...
     
    • Like
    Reactions: NRTG and GTRZ

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Hariyata karanawanam adayamata wada wiyadama wadi. Eka nisa ena okkoma gahanawa nathi wenna

    Ape ayya kenek hitiya awrudu 15k withara deshapalane karala thiyana salli okkoma nathi karagaththa. My3 thamai minihata hari politics kiyala dunne. Dannam samaya tharam gahanawa athi ge ehema hadala thibba.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    මොකක් හරි තීරනයක් නීතියක් හදන්න වෙනස් කරන්න හරි සෑහෙන්න විවිධ පාර්ශව වලින් බලපෑම් එනව. විපක්ශයෙ උන්, තමන්ගෙ පක්ශෙ උන්. පක්ශෙට කඩේ යන උන් විරුද්ධ පක්ශෙට කඩේ යන උන්, ගමේ පන්සලේ ඝනයා මහ ඝනයො සෙට් එක. මැල්කම් කුරුසයා අනන් මනන් එවුන් කොච්චර නම් කකුලෙන් අදිනවද.

    ඊට පස්සෙ චන්දෙ දුන්න උන් කියාගෙන ගමේ උන් කියාගෙන කීයක් නම් උන් ඒවිද උන්ගෙ වැඩ කරගන්න. සිස්ටම් එකෙන් රින්ගන්න. දැන් ඔය ෆේස්බුක් වලයි මේකෙයි ටෝක්ස් දෙන කීයක් නම් උන් දේසපාලුවො හරහා ගිහින් උන්ගෙ පුද්ගලික වැඩ කරගෙන ඇතිද.

    ඔය ඔක්කොමත් සලකා බලල මම ගෙවන ජීවිතේ මට වටිනව හොදටම. මගේ පුද්ගලිකත්වයත් තියනව. එක එකාට සෑර් කියන්නෙත් නෑ. ඔය දාල තියන ගනන් වලට වඩා ආදායමකුත් ගන්නව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    akalpa hadilla hariyanne ne.
    Reliable systems thamai ona.
    Eka hadannath akala wenas nowena eun inna ona, dan penne nadda Gazette wenas karana kerilla. Anika niladaree wadaya akulanna ona. Okun deshapaluwanta dooshanaya ugannana un. Andu maru unath putu maru nowenne unge... eka athi bayanakai.
     
    • Like
    Reactions: RandomGuy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Rs 135,000 වගේ මාසික වැටුප
    Rs 2500 හම්බෙනවා පර්ලිමෙන්ට් එනවට
    Rs 10,000 fuel,
    phone bill, post stamps වගේ දේවල් ලිමිට් එකක් ඇතුව නොමිලේ

    ලොකු වාහන permit එකක් හම්බුනට අදාල වාහනේ වටිනාකමවත් ගෙවන්න ඔය පඩියෙන් කොහොමත් බැහැ.

    දැන් ඔය පර්මිට් එකක් ඇත්තෙම නැතුව වාහනේ වටිනාකම වගේ 5 ගුණයකටත් වඩා ගෙවලා අනිත් මිනිස්සු වාහන ගන්නෙ කොහොමද ඔයිට වඩා අඩු පඩිත් ලැබිලා?

    24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
    පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
    අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ.

    stress වෙන්නෙ මොකටද ?

    දීපු වැඩේ නොකල කියලා, කියපු දේ කරේ නෑ කියල දඬුවම් විඳපු එකම එක දේශපාලකයෙක් පෙන්නන්න. :lol: දඬුවමක් නැති තැන කවුද බය වෙන්නෙ? ලොල්. බනිනවලු. කවුරුවත් ඇවිත් මූනට බනිනවද? ගහනවද? ඔය අනිත් ජොබ් කරන හැම එකාම බැනුම් අහන්නෙ. එතකොට උන් හොරකම් කරත් සාධාරණයිද?

    දඬුවමක් විදියට චන්දෙන් පරාද වෙන්නෙත් නෑ ගොඩක් උන්. පරාද උනත් සුපිරි වාහනයක් තියෙනවා පෙන්ෂන් එකක් තියෙනවා. ලංකාවෙ වැඩිම වියදමක් යන්නෙ වාහනයක් ගන්නයි, ගෙයක් හදන්නයි. වාහනේ තියෙනවා උන්ට. ඒකත් පරණ මරුටි ලඩියක්, රජ කාලෙ ජපන් වාහනයක් නෙවෙයි. සුපිරිම සුපිරි රටේ 98% ක් මිනිස්සුන්ට ගන්න හිතන්නවත් බැරි එකක්. පෙන්ෂන් එක හම්බවෙන්නෙ අවුරුදු 5ක් හිටියම. වෙන මිනිස්සුන්ට පෙන්ෂන් හම්බවෙන්නෙ අවුරුදු 60 ත් පැන්නට පස්සෙ. අවුරුදු 30 දි පාර්ලිමේන්තු යන එකෙක්ට 35 වෙද්දි සුපිරි වාහනේකුයි පෙන්ෂන් එකකකුයි තියෙනවා. මොකටද stress?

    ලංකාවෙ අනිත් මිනිස්සුන්ට පවුල එක්ක ඉන්න වෙලාවක් තියෙනවද? දොස්තර කෙනෙක්ට, කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්ට එහෙම වෙලාවක් තියෙනවද? අඩුගානෙ රජයෙ නිවාඩු දවසකවත් නිවාඩු නෑ කියල දන්නවද? (තව ගොඩක් ඔහොම ජොබ් තියෙනවා. මම හොඳටම දන්න ප්‍රායෝගික අත්දැකීම් තියෙන දෙක කිව්වෙ.) එතකොට ඒක හොරකම් කරන්න, හොරකම දිහා "මානුෂීය ඇහෙන් බලන්න වගේ එකක් නොකියා කියන්න" සාධාරණ හේතුවක් ද? :unsure:

    ඔයිට වඩා 100 ක් අඩු පහසුකම් යටතෙ මිනිස්සු වැඩ කරන හැටි කිව්වා. කවුරුවත් උන්ව බලෙන් ඕකට දාන්නෙ නෑ. පඩි ඒ ගාන තියෙන්නෙ කියල දැනගෙනනෙ යන්නෙ. එතකොට අර අනිත් අයට කියන එකම තමයි කියන්න තියෙන්නෙ. පඩි අඩු නම් වෙන එකක් කරන්න. ඕකට ඒ ගානට එන්න කැමති අය ඒවි. ඔයාල ගුරුවරුන්ට කිව්වෙත් ඒකම නේද? මෙතන විතරක් ඒක වෙනස් වෙන්නෙ කොහොමද?

    මම කියන්නේ අමතිලගේ පඩි වැඩි කරන්න කියල නෙමෙය්, මොකද රාජ්‍ය සේවයේ අනික් අයගෙත් පඩි ඔය වගේ, අනික පඩි වැඩි කල කියල හොරකම අඩු වෙන්නේ නැහැ කියන එක වරාය, රේගුව වගේ නොයෙක් රාජ්‍ය ආයතන සේවකයෝ හොඳ උදාහරණයක්.

    හැබය් මෙහෙම තත්වය උඩ හොරකන් නොකර දේශපාලනය කරන්න ඔබ කැමතිද?

    පඩි වැඩි කරාම හොරකම අඩු වෙන්නෙ නම් නැහැ තමයි. තියෙන පඩිය තව 3 ගුණේකින් වැඩි කරත් ඔය හොරු හොරකම් කරනවා කරනවාමයි. පඩිය නිසා නෙවෙයි හොරකම් නැති නොවෙන්නෙ. රටේ හරි නීතියක් නැති නිසා. තියෙන නීතිය වත් හමෝටම එක වගේ ක්‍රියාත්මක නොවෙන නිසා. රටේ නීති හදන්න ඕන උන්. උන් හොරු උනාම හොරුන්ව අල්ලන්න නීති හදනවද? නෑ. මේ රටේ මොලේ ගූ තියෙන මෝඩ හැත්තට ඕක නොතේරෙන්නෙ ඇයි කියන එක තමයි මට තේරෙන්නෙ නැත්තෙ. වරදක් කරාම දඬුවමක් තියෙනව කියන එක තහවුරු වෙලා තියෙන්න ඕන ඒක නොකර ඉන්න. ඒ ඇර වෙන වැල් බයිල ගහන්න පුලුවන්. වැඩක් වෙන්නෙ නෑ. අන්න ඒක තමයි "කාටවත් නටන්න බෑ" කියල පොන්**යෙක් ගෙනෙල්ලා බල්ලෙක්වත් ඌව ගනන් ගන්නෙ නැත්තෙ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    උබ ගාව මොනා හරි පිළිගන්න පුළුවන් සාක්කියක් තියෙනවද අයර්ලන්තේ ගේ ගැන ? මොකද කියපු එකාත් සද්ද නැතුව උන්න ගේ ගැන අහද්දී :D

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Stress wenna deyak nam ne. Wena ratawal wala ehema unath ape rate deshapalakayo kisi drkata accountable ne. Bahutharayak deshapalakayonta banina ewun unath ae than walata giyama karanne ekamai kiyana eka pahadili.
     
    • Like
    Reactions: shenat