දේශපාලනයෙන් පවුලට පසු බැසීම !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දේශපාලනයෙන් පවුලට පසු බැසීම !!!

    ආණ්ඩුව තවත් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් සනිටුහන් කරන මොහොතෙ විකල්ප දේශපාලනයක් බලාපොරොත්තුවෙන් හිටපු අයත් ඇතුළුව බහුතරයකගෙ අදහස වෙලා තියෙන්නෙ තව දුරටත් දේශපාලනය කරල වැඩක් නෑ දැන් හොඳම දේ තමන්ගෙ වැඩක් බලන් ඉන්න එක තමයි කියන එක ...

    ඇයි මිනිස්සු දැන් පොදු සමාජ ප්‍රශ්ණ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ? ... මේ කාලයෙ සමාජයක් හැසිරෙන්නෙ කොහොමද ? ... අපි දැන් ජීවත් වෙන සමාජ ක්‍රමය (system එක) වැඩකරන්නෙ කොහොමද ? ... දේශපාලනය ගැන කතා කරන එක/ සංවාද කරන එක හොඳ නැද්ද?

    මේ ගැන සමාජ විශ්ලේෂකයෙක් වගෙම දේශපාලන විචාරකයෙක් වන දීප්ති කුමාර ගුණරත්ණගෙ කියවීම අහල බලන්න

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    @15.
    පට්ට අතල් කතාව, මුස්ලිම් මිනිහගේ ෆැන්ටසි එක තියෙන්නේ වහල තියන එක බලල අතල් ගැනීම
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    @15.
    පට්ට අතල් කතාව, මුස්ලිම් මිනිහගේ ෆැන්ටසි එක තියෙන්නේ වහල තියන එක බලල අතල් ගැනීම

    අරුණ ඔයා? :baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මාත් දේශපාලනයෙන් ඈත් වෙන්න හිතාගෙන ඉන්නේ. ලංකාවේ දේශපාලනය දැන් වැඩක් නෑ.මොලේ නැති හරක් ඉන්න රටක දේශපාලනය කරන එක ගොන් වැඩක්.මිනිසුන්ට ඕන බම්බුවක් කරගන්න කියලා නිශ්ශබ්ද වෙන්න හිතාගෙන ඉන්නේ.
    බලමුකො මේ යන විදිහට මිනිසුන්ට සහ රටට ඉදිරියේ වෙන දේවල්.මම එංගලන්තේ පාර්ලිමන්ට් එකට යන්න මේ දවස්වල කන්සවර්ටිව් පක්ෂයත් එක්ක වැඩ පිලිවෙලක් දියත් කරලා තියෙන්නේ.හිතුනොත් මෙහෙ අගමැති වෙලා තමයි නවතින්නේ.ලංකාවේ වැඩක් නෑ. මෙහෙ කන්සර්වටිව් එකේ මට ලොකු තැනක් තියෙනව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාත් දේශපාලනයෙන් ඈත් වෙන්න හිතාගෙන ඉන්නේ. ලංකාවේ දේශපාලනය දැන් වැඩක් නෑ.මොලේ නැති හරක් ඉන්න රටක දේශපාලනය කරන එක ගොන් වැඩක්.මිනිසුන්ට ඕන බම්බුවක් කරගන්න කියලා නිශ්ශබ්ද වෙන්න හිතාගෙන ඉන්නේ.
    බලමුකො මේ යන විදිහට මිනිසුන්ට සහ රටට ඉදිරියේ වෙන දේවල්.මම එංගලන්තේ පාර්ලිමන්ට් එකට යන්න මේ දවස්වල කන්සවර්ටිව් පක්ෂයත් එක්ක වැඩ පිලිවෙලක් දියත් කරලා තියෙන්නේ.හිතුනොත් මෙහෙ අගමැති වෙලා තමයි නවතින්නේ.ලංකාවේ වැඩක් නෑ. මෙහෙ කන්සර්වටිව් එකේ මට ලොකු තැනක් තියෙනව.
    ලොක්කා.. කොහොමද? මොකො උනේ.. sexual harassment දිනුවා නේද මහ ඇමතිකම..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ලොක්කා.. කොහොමද? මොකො උනේ.. sexual harassment දිනුවා නේද මහ ඇමතිකම..

    මේවා අහන්න දකින්න අපි කොච්චර පව් කරලා තියෙනවද? අර එකෙක් කීවා වගේ හාට් ඈටෑක් එකක්වත් ඇවිල්ලා මැරිලා ගියානම් හොන්දයි මේවා දකිනවට වඩා.මිනිස්සු දැන් අපේ පක්ෂෙට චන්ද දෙන්න උනනදුවක් නෑ.මට තිත්ත වෙලා එපා වෙලා ඉන්නේ ඕයි.මම හුඟක් බලපොරොත්තු තියාගෙන හිටියා මේ පාර.ඔක්කොම කඩ වුනා.රටට හෙන පිට හෙන ගැහුවත් මම නම් ආයමත් ආන්ඩුවට බනින්න යන්නේ නෑ.මිනිස්සු දුන්නනම් කාපුවාවේ.මුන්ට බනින කට ගලේ උලාගත්තා නම් මීට වඩා හොඳයි.අපිටත් තියෙන පුකේ අමාරු තමයි.අපි රට වෙනුවෙන් හිටියට මිනිස්සු අපි වෙනුවෙන් නැත.අපරාදේ මහන්සි වෙලා ගොතපු කවි වැල්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland

    :(:(:(:(

    I maybe against your political views :P But 1000% true. lankawe inne pattama gon bijjo.

    මම ඉන්න ගමේ හරියට උලු වහල ලස්සනට හදපු ගෙවල් ඇත්තෙ 30%-40% වගේ. හරි හමන් වාහනයක් තියෙන්නෙ 20% වගේ. ගමට යන පාර නිකන් හිදුන ඇලක් වගේ.පාර හදන්න මෙහෙ ගමේ සමහර එවුන් ඉඩ දුන්නෙ නෑ. වැට කැඩෙනව කියල. කොහොමද බලු ගතිය ආහ්.:angry: එහෙම වෙලත් මෙහෙ ගල් පොන්න හරක් පවුල් පිටින් ගිහින් අර ආන්ඩුවෙන් ඉල්ලන පට්ට කම්බ හොරාට චන්දෙ දීල. මෙහෙ මට විතරයි ජපන් බයික් එකක් තිබ්බෙ. බ්‍රෑන්ඩ්නිව් කාර් එකක් අපේ ගෙදර විතරයි. මෙහෙ ඉන්න එවුන් අපිට ඉරිසියා කර කර ඉන්නව විතරයි. උන්ගෙ ලමයෙක් ලොවෙත් හොද ඉස්කොලෙක 1වසරට යන්නෙ නෑ.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :(
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    හොදයි අයියා. අයියට හොදටෝම රිදිලා නොවැ. දැං ඉතින් පච වපුර වපුර අපේ රටේ දේශපාලනේට කහින්නෙ නැතුව එංගලාන්තෙටම වෙලා පුක පලාන ඉන්ට අයියා.:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාත් දේශපාලනයෙන් ඈත් වෙන්න හිතාගෙන ඉන්නේ. ලංකාවේ දේශපාලනය දැන් වැඩක් නෑ.මොලේ නැති හරක් ඉන්න රටක දේශපාලනය කරන එක ගොන් වැඩක්.මිනිසුන්ට ඕන බම්බුවක් කරගන්න කියලා නිශ්ශබ්ද වෙන්න හිතාගෙන ඉන්නේ.
    බලමුකො මේ යන විදිහට මිනිසුන්ට සහ රටට ඉදිරියේ වෙන දේවල්.මම එංගලන්තේ පාර්ලිමන්ට් එකට යන්න මේ දවස්වල කන්සවර්ටිව් පක්ෂයත් එක්ක වැඩ පිලිවෙලක් දියත් කරලා තියෙන්නේ.හිතුනොත් මෙහෙ අගමැති වෙලා තමයි නවතින්නේ.ලංකාවේ වැඩක් නෑ. මෙහෙ කන්සර්වටිව් එකේ මට ලොකු තැනක් තියෙනව.

    :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    එළකිරියේ උගත් මිනිස්සු හිටියට එතනින් එහා ලෝකයේ එහෙම නෑ බං. රුපවාහිනිය සහ ITN බලල ඒවා විශ්වාස කරන උන් ලංකාවේ ඉන්නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දීප්ති වහරන පශ්චාත් නූතනවාදය නම් ළදරු වළිප්පුවක්.
    නමුත් ඔහු නොකියන, ඩෙරීඩ කියපු දේ හරි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(:(

    I maybe against your political views :P But 1000% true. lankawe inne pattama gon bijjo.

    මම ඉන්න ගමේ හරියට උලු වහල ලස්සනට හදපු ගෙවල් ඇත්තෙ 30%-40% වගේ. හරි හමන් වාහනයක් තියෙන්නෙ 20% වගේ. ගමට යන පාර නිකන් හිදුන ඇලක් වගේ.පාර හදන්න මෙහෙ ගමේ සමහර එවුන් ඉඩ දුන්නෙ නෑ. වැට කැඩෙනව කියල. කොහොමද බලු ගතිය ආහ්.:angry: එහෙම වෙලත් මෙහෙ ගල් පොන්න හරක් පවුල් පිටින් ගිහින් අර ආන්ඩුවෙන් ඉල්ලන පට්ට කම්බ හොරාට චන්දෙ දීල. මෙහෙ මට විතරයි ජපන් බයික් එකක් තිබ්බෙ. බ්‍රෑන්ඩ්නිව් කාර් එකක් අපේ ගෙදර විතරයි. මෙහෙ ඉන්න එවුන් අපිට ඉරිසියා කර කර ඉන්නව විතරයි. උන්ගෙ ලමයෙක් ලොවෙත් හොද ඉස්කොලෙක 1වසරට යන්නෙ නෑ.
    :(
    ඕක ලංකාවේ බහුතරයක්ගේ හැටි බන්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දීප්ති වහරන පශ්චාත් නූතනවාදය නම් ළදරු වළිප්පුවක්.
    නමුත් ඔහු නොකියන, ඩෙරීඩ කියපු දේ හරි.

    පශ්චාත් නූතනවාදය ගැන ප්‍රශ්ණෙ උනේ ඒ කාලෙ ඒ ගොල්ලන්ගෙ සංවිධානෙ කඩාගෙන එළියට පැනපු කට්ටිය කියපුව තමයි සමාජගත වෙලා තිබ්බෙ ... ඒ සම්බන්දයෙන් හරියට ඒ ගොල්ලො පැහැදිලි කරල තියෙනව

    http://youtu.be/6r2prtoE37U?t=6m11s

    මේකත් උපුටා ගත්තෙ ඔය සම්බන්දයෙන් තියෙන විවේචන සංවාදයට ගන්න ඕන නිසා

    පසුගිය දවසක උසාවි සංකීර්ණයේ දී එක්තරා නීතිඥවරයෙක් අපෙන් සුහදශීලිව සාකච්ඡාවක දී ප්‍රශ්ණයක් අහනව. දැන් බලන්න දීප්ති, අපි ඉස්සර හිතා ගෙන හිටියේ මිනිහා යමක් කමක් දන්න මිනිහෙක් කියලයි. මිනිහ තමයි පශ්චාත් නූතනවාදී කතිකාව ලංකාවට හදුනවලා දුන්නේ. ඒ වුනාට මම හිතන්නේ මිනිහ දැන් අවුටි. බලන්න මිනහ ලියලා තියෙන අර ඩෙරීඩගේ පොත සම්පූර්ණයෙන්ම වැරදියි. මම ඩෙරීඩා කියෙව්වෙත් ඉංග්‍රිසියෙන්. මම කියන්නේ, ඉංග්‍රිසි පරිවර්තනය අනුව දීප්තිගේ එක වැරදියි කියලයි. මම හිතනව, දීප්තිත් කියවන්න ඇත්තේ ප්‍රංශ පොත නෙමෙයි ඉංග්‍රිසි එක කියලා. මිනිහ කියන්නේ ඩෙර්ඩා කියන කතා නෙමෙයි. ඇත්තටම ඩෙරීඩා කියලා තියෙන්නේ වෙන එකක්. ඒක බුද්ධාගමට ගොඩක් ලග එකක්.

    ඔය කතාවෙන් පස්සේ උසාවි වැඩ අහවර වෙලා ලැබුන පොඩි විවේකයකදී එයාගෙන් මම අහනව මෙහෙම කතාවක්. ඔයා කියන කාරණය ඇත්ත වෙන්න පුලුවන්. හැබැයි එහෙනම් පොඩි වැඩක් කරන්න, දීප්ති ඩෙරීඩා ගැන ලියපු දේවල් සහ ඩෙරීඩා ඇත්තටම ලියපු දේවල් අතර තියෙන පස්ස්පරතාවයන් හරියටම ලකුණු කරලා පෙන්වන්න. ඊට පස්සේ අපි ඒ ගැන පැහැදිලි කරන්නම් කියලා. එතකොට එයා අපිට දුන්නේ මෙහෙම උත්තරයක්. අයියෝ දැන් ඒ පොත් කොහොද දන්නෑ. අනික මට දැන් වෙලාවක් නැහැ. ඒ වුනත් මම උත්සහා කරන්නම් ඒවා හොයලා පරස්පරතාවයන් ටික පෙන්වන්න. මගේ උත්තරය වුනේ, කිසි ගැටලුවක් නැහැ. වැඩේ කරන්න. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු යන්නයි. නමුත් අද වනකම් ඔහු අපට මෙකී පසරස්පරතාවයන් ලකුණු කර දුන්නේ නැහැ.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මාත් දේශපාලනයෙන් ඈත් වෙන්න හිතාගෙන ඉන්නේ. ලංකාවේ දේශපාලනය දැන් වැඩක් නෑ.මොලේ නැති හරක් ඉන්න රටක දේශපාලනය කරන එක ගොන් වැඩක්.මිනිසුන්ට ඕන බම්බුවක් කරගන්න කියලා නිශ්ශබ්ද වෙන්න හිතාගෙන ඉන්නේ.
    බලමුකො මේ යන විදිහට මිනිසුන්ට සහ රටට ඉදිරියේ වෙන දේවල්.මම එංගලන්තේ පාර්ලිමන්ට් එකට යන්න මේ දවස්වල කන්සවර්ටිව් පක්ෂයත් එක්ක වැඩ පිලිවෙලක් දියත් කරලා තියෙන්නේ.හිතුනොත් මෙහෙ අගමැති වෙලා තමයි නවතින්නේ.ලංකාවේ වැඩක් නෑ. මෙහෙ කන්සර්වටිව් එකේ මට ලොකු තැනක් තියෙනව.

    උබ කොහොමද පාර්ලිමන්ට් එකට යන්නේ?:confused::confused:
    අඩේ එහෙත් මේහේ වගේ ගොන් හරක්ව පාර්ලිමන්ට් එකට ගන්නවද බන්.:confused::confused: