දේශපාලනයේ ඉදිරි මග මට හිතෙන හැටි
දේශපාලනයේ ඉදිරි මග මට හිතෙන හැටි
අන්තිම ජරා විදියට කුණු හබ්බ වලින් දේශපාලන මත දරන්නන්ට මේ නුල සදහා අදහස් නොදක්වන ලෙස කරුණාවෙන් ඉල්ලමි. එහෙම අය ප්රදාන පක්ෂ 3නෙම ඉන්නවා ඒ අයට උනත් වැදගත් විදියට අදහස් දක්වන්න නම් මෙය විවුර්තයි.
ඉදිරි මහා මැතිවරණයෙන් දැනට තිබෙන තත්වයේ හැටියට සංදානය ජය ගැනීමේ සම්භාවිතාවය වැඩිය ඒ සදහා මම මේ එලකිරියේම තිබෙන මුලාශ්ර මේ සමග ගෙන හැර දක්වන්නෙමි.
ඊයේ රාත්රියේ මෛත්රී මහතාගේ කතාව අනුවත් ඉහත මත විමසීම් දිහා සියුම්ව විශ්ලේෂණය කර බැලීමේදී මට මේ කරුණ හිතුනා,
ඉදිරි මහ මැතිවරණයෙන් සන්දානය ජය ගත්තත් ආණ්ඩුවක් පිහිට වීමට ජනාධිපති ඉඩ නොදෙනු ඇත. (ඔහුගේම කතාව අනුව ඔහු වැඩි කැමැත්තක් දක්වන්නේ unp එකට බව පසක් වේ) මේකෙන් වෙන්නේ UNP + TNA + SLMC + SLFP කොටසක් ඇතුලත් ආණ්ඩුවක් ඇති වීමයි.
ජාති, ආගම් හා භාෂා අනුව පක්ෂ ඇති වීම රටකට හොද නැහැයි යන්නයි මගේ දැක්ම සියලු දෙනාම නියෝජනය වෙන්න ඕනේ ප්රදාන පක්ෂ 3නුයි. නමුත් ඉහත පරිදි ආණ්ඩුවක් බිහි උනොත් ජාතිකත්වය අනුව තිබෙන පක්ෂ මේ රට කොයි අතට ගෙන යාවිද දන්නේ නැත.
අනෙක් අතට JVP එකේ බලාපොරොත්තුව සැහෙන දුරකට ඉටු වෙනවා, ඔවුන්ට විපක්ෂයේ සැහෙන නියෝජනයක් ලැබේවි එය හොද සාදනීය තත්වයක් හැටියට මන් දකිනවා. ඔවුන් UNP එකත් එක්ක එකතු වෙනවට වඩා SLFP සමග එකතු වීම රටට වැඩදායකයි යන්නයි මගේ නම් විශ්වාසය.
මහින්ද ගැන කිව්වොත් ඔහුව පාර්ලිමේන්තු පැමිණීම මනාප වාර්තාවක් එක්ක සිද්ද වෙයි. ඔහු සමග තරග කිරීමට තවම තනි පක්ෂයකට නොහැක එකයි ඔහුගේ පැමිණීම මත සියලුම අනෙක් පක්ෂ පෙරමුණු වලට පැමිණෙන්නේ. නමුත් ඔහුගේ අනාගතය කෙබදු වේ දැයි කිව නොහැක, සමහර විටෙක එය නරක අතකට හැරෙන්නත් පුළුවන්. අනාගතයේ දවසක ඔහුගේ අගය විශේෂයෙන් සිංහල ජාතියට දැනේවි.(බොහෝ විට ඔහුගේ මරණයෙන් පසුව)
(jvp එක වෙනස් කාර්ය භාරයක් කරනවා ඒක තමා මහින්ද එපා උන නමුත් unpයට චන්ද නොදෙන පිරිස එකතු කරගැනීම ඊළගට unp එක ඉදිරියේදී විවේචනය කර unp එපා උන නමුත් SLFPයට චන්දෙ නොදෙන පිරිස එකතු කරගැනීමේ කාර්යයි.)
අවසාන වශයෙන් ඉදිරි 75ස් වසර තුල මෙරට බහුතර පාර්ලිමේන්තු ආසන ප්රමාණයක් සිංහල නොවන ජන කොට්ටාශ වලට හිමි වීම වැලැක්විය නොහැකි බවයි මට නම් පෙනෙන්නේ.
සංවාදයට විවුර්තයි............................

janadipathi mona kiwwath sandane dinnoth mahinda agamethi kama denna wenawa nama yojana denna una wage.
සන්දානෙ පට්ට අනාතයො ටිකක් ඉන්නෙ.
best comment....