දේශපාලනයේ ඉදිරි මග මට හිතෙන හැටි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දේශපාලනයේ ඉදිරි මග මට හිතෙන හැටි

    දේශපාලනයේ ඉදිරි මග මට හිතෙන හැටි

    අන්තිම ජරා විදියට කුණු හබ්බ වලින් දේශපාලන මත දරන්නන්ට මේ නුල සදහා අදහස් නොදක්වන ලෙස කරුණාවෙන් ඉල්ලමි. එහෙම අය ප්‍රදාන පක්ෂ 3නෙම ඉන්නවා ඒ අයට උනත් වැදගත් විදියට අදහස් දක්වන්න නම් මෙය විවුර්තයි.

    ඉදිරි මහා මැතිවරණයෙන් දැනට තිබෙන තත්වයේ හැටියට සංදානය ජය ගැනීමේ සම්භාවිතාවය වැඩිය ඒ සදහා මම මේ එලකිරියේම තිබෙන මුලාශ්‍ර මේ සමග ගෙන හැර දක්වන්නෙමි.

    K4yRh.jpg

    T8TGH.jpg

    F6tr2.jpg

    ඊයේ රාත්‍රියේ මෛත්‍රී මහතාගේ කතාව අනුවත් ඉහත මත විමසීම් දිහා සියුම්ව විශ්ලේෂණය කර බැලීමේදී මට මේ කරුණ හිතුනා,

    ඉදිරි මහ මැතිවරණයෙන් සන්දානය ජය ගත්තත් ආණ්ඩුවක් පිහිට වීමට ජනාධිපති ඉඩ නොදෙනු ඇත. (ඔහුගේම කතාව අනුව ඔහු වැඩි කැමැත්තක් දක්වන්නේ unp එකට බව පසක් වේ) මේකෙන් වෙන්නේ UNP + TNA + SLMC + SLFP කොටසක් ඇතුලත් ආණ්ඩුවක් ඇති වීමයි.

    ජාති, ආගම් හා භාෂා අනුව පක්ෂ ඇති වීම රටකට හොද නැහැයි යන්නයි මගේ දැක්ම සියලු දෙනාම නියෝජනය වෙන්න ඕනේ ප්‍රදාන පක්ෂ 3නුයි. නමුත් ඉහත පරිදි ආණ්ඩුවක් බිහි උනොත් ජාතිකත්වය අනුව තිබෙන පක්ෂ මේ රට කොයි අතට ගෙන යාවිද දන්නේ නැත.

    අනෙක් අතට JVP එකේ බලාපොරොත්තුව සැහෙන දුරකට ඉටු වෙනවා, ඔවුන්ට විපක්ෂයේ සැහෙන නියෝජනයක් ලැබේවි එය හොද සාදනීය තත්වයක් හැටියට මන් දකිනවා. ඔවුන් UNP එකත් එක්ක එකතු වෙනවට වඩා SLFP සමග එකතු වීම රටට වැඩදායකයි යන්නයි මගේ නම් විශ්වාසය.

    මහින්ද ගැන කිව්වොත් ඔහුව පාර්ලිමේන්තු පැමිණීම මනාප වාර්තාවක් එක්ක සිද්ද වෙයි. ඔහු සමග තරග කිරීමට තවම තනි පක්ෂයකට නොහැක එකයි ඔහුගේ පැමිණීම මත සියලුම අනෙක් පක්ෂ පෙරමුණු වලට පැමිණෙන්නේ. නමුත් ඔහුගේ අනාගතය කෙබදු වේ දැයි කිව නොහැක, සමහර විටෙක එය නරක අතකට හැරෙන්නත් පුළුවන්. අනාගතයේ දවසක ඔහුගේ අගය විශේෂයෙන් සිංහල ජාතියට දැනේවි.(බොහෝ විට ඔහුගේ මරණයෙන් පසුව)

    (jvp එක වෙනස් කාර්ය භාරයක් කරනවා ඒක තමා මහින්ද එපා උන නමුත් unpයට චන්ද නොදෙන පිරිස එකතු කරගැනීම ඊළගට unp එක ඉදිරියේදී විවේචනය කර unp එපා උන නමුත් SLFPයට චන්දෙ නොදෙන පිරිස එකතු කරගැනීමේ කාර්යයි.)

    අවසාන වශයෙන් ඉදිරි 75ස් වසර තුල මෙරට බහුතර පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයක් සිංහල නොවන ජන කොට්ටාශ වලට හිමි වීම වැලැක්විය නොහැකි බවයි මට නම් පෙනෙන්නේ.

    සංවාදයට විවුර්තයි............................

    • Like
    Reactions: wdisankalpa

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේකෙ polls වලින් නම් හොයනන් අමාරුයි බන් fake කාරයෝ වැහි වැහැලා..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේකෙ polls වලින් නම් හොයනන් අමාරුයි බන් fake කාරයෝ වැහි වැහැලා..

    අපි හැමෝටම බලන්න පුළුවන් දෙයක් නිසයි ගත්තේ වෙන තැනකින් හොද මත විමසුමක් තියේ නම් මේකට දාන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    උඹ සිංහල ජාතිය ගැන කැක්කුමක් තියන නිස මේ කියන්නේ...

    උඹ හිතන තරම් මහින්ද සිංහල ජාතියට රටට ආදරය නෑ බං...

    එහෙම ආදරෙයි නම්, එයාගෙන් පස්සේ එයාගේ හොඳ ප්‍රතිපත්ති ගෙනියන්න පුලුවන් සිංහල දෙවන පෙල ශක්තිමත් නායකයෝ හදන්න ඕනි...

    එයා එහෙම කලේ නෑ... හෙන්චයියෙක් දැම්මා අගමැතිට... හොරු තක්කඩි ලං කරගත්තා.. එයා බලයට තිබ්බ පෙරේත කම නිසා වෙන කෙනෙක්ට එන්න දුන්නේ නෑ....

    අන්තිමට උනේ මේ පාර මහමැතිවරණයට රනිල්, මෙච්චර සිංහල මිනිස්සු ඉන්න රටේ මහින්ද ඇරෙන්න හරි හපන් සිංහල නායකයෙක් අගමැති වෙන්න නැති උනු එක.. :)
     
    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    Moo hena baiyekda koheda. Meka heen nule Madamoolana gon kabarayata kade yanawa. Mahindayata support wena poll results tikak moo ussala dala kiyanawa Mahinda gemba dinai kiyala.
     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    janadipathiwaranedi watuna polls tikak hoyala daapan. mahinda +70% wage gattha. anthimata moko une
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    sorry mcn. me poll result nam wishwasa karanna ba
    mama eka deyak witharak kiyannam. mama dakka susil prema jayantha ganan hadala kiyanawa mahindage laksha 58 esema thiyenawaya
    hansayage kali galauna wita ithuruwenne mechcharaya
    ithin api dinanawaya kiyala.
    owa amu pattapal boru mcn. sandane campaign ekath
    hedila gihin thiyenne.
    anuradapura., polonnaru, monaragala, hambanthota, mathara, galla, kurunagala, wage pradesha wala godak inne duppath minissu.
    monaragala ehema thiyenne hithaganna bari samahara pradesha.
    owa minissu godak welawata pawathina rajayen mona monawahari hambunama e paththata bara wenawa.
    upfa ekata oya pathi samanyen kohomath wasi unata giya chanda wala unp eka oya pathiwala ochchara ganakin paradune ekai.
    eth oya godak area wala paradunath issara wage laksha ganan walin nemei pardinne mepara.
    ilagata colombo, gamapaha wage pathiwala kohomath unp eke asana ganan mepara godak uda yanawa. e pathiwalata patali lage ehema loku
    effect ekak thiyenawa. wathukareth sahena asana ganak ei.
    mokada thonda nathi unata unp ekath ekka digambaram ehema innawa.
    anika kohomath wathukare unp eka gana loku wishwasayak thiyenawa.
    ilagata muslim chanda tika thoga pitin enawa. mara innakan no muslim votes
    for upfa. samahara pathiwala moslim congress eka nathi unata loku
    awlak na.
    issella kiyapu anuradapura, polonnaru., gampaha district wala kohomath my3, chandrika effect eka thiyenawa.
    ow ban. kohomath chanden passe hadenne godak jathin ekathu wechcha anduwak thama. habai ekata tna eka ona wena ekak na.
    ehema ona unoth my3 th ranil ekka nisa my3 ge set eka innawa bahuthare hadanna.
    jathiwadiyekta misak sulujathin ekathu. wechcha rajayak wahakaduru wenne na.
    anthimata kiyanna thiyenne oyage karunu athule susilge padanama
    hodata penawa. e mathanam theerana ganna epa.
    mokada oya okkoma pacha adabala athurupasata wage susil kiyanawa
    eyala me para badullath dinanawa kiyala.
    melo sihiyak katak thiyena minihek nokiyana kathwak oka. mokada
    dilan pererath mepara enne jathika listhuwen. lol
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉදිරි මහ මැතිවරණයෙන් සන්දානය ජය ගත්තත් ආණ්ඩුවක් පිහිට වීමට ජනාධිපති ඉඩ නොදෙනු ඇත.

    oya kathawata ekaga wenna be machan. wadi bahutharayakage kemaththata pitu pala jandipathita ona vidihata anduwak hadanna be. ehema ekadipathi palanayak karanna giyoth ehemanam missu keralali gahai. uba hithanne dinapu peththe un uda balan idi kiyalada. :no: janadipathi mona kiwwath sandane dinnoth mahinda agamethi kama denna wenawa nama yojana denna una wage.

    hebei man hithanne ne mahindala dinai kiyala. 50/50 chance ekak thiyenne. mata nam hithenne kalin mahindata noda MY3 ta chande dunna aya janadipathi gena kalakirila apahu mahindata chande dei kiyala. godak welawata e vote yanne JVP ekata mepara.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අවසාන වශයෙන් ඉදිරි 75ස් වසර තුල මෙරට බහුතර පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයක් සිංහල නොවන ජන කොට්ටාශ වලට හිමි වීම වැලැක්විය නොහැකි බවයි මට නම් පෙනෙන්නේ.

    සංවාදයට විවුර්තයි............................

    සමානුපාතික චන්ද ක්‍රමය පවතින තාක් කල් මේක වෙන්නේ නෑ.......අනික මහින්දගේ සිංහලුන්ට ඇති ආදරයක් නෑ බලේ ලැබෙනවානම් ඕනේ පැත්තකට එයා නැමෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    http://www.elakiri.com/forum/showthread.php?t=1687603

    මේකට චන්දෙකුත් දාන ගමන් ටිකක් හිතන්න. සන්දානෙට නම් බහුතරයක් ගන්න බෑ. අනිවාර්යයෙන් යූඑන් පී ගන්නව 40%-45% සන්දානෙ ගනී 30% වගේ.ජෙප්පො 10% ගනී.20%ක් වැටෙන්නෙ නෑ කාටවත් දේශපාලනේ අප්පිරිය වෙලා.

    මහින්දත් එක්ක එන ගොඩක් එවුන් හැලෙනව. අර කොලබ ලිස්ට් එක බලන්න උන් කීයක් හැලෙයිද. බෝගොල්ලාගම වගේ එවුනුත් ඉල්ලනව :lol: සන්දානෙ පට්ට අනාතයො ටිකක් ඉන්නෙ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උඹ සිංහල ජාතිය ගැන කැක්කුමක් තියන නිස මේ කියන්නේ...

    උඹ හිතන තරම් මහින්ද සිංහල ජාතියට රටට ආදරය නෑ බං...

    එහෙම ආදරෙයි නම්, එයාගෙන් පස්සේ එයාගේ හොඳ ප්‍රතිපත්ති ගෙනියන්න පුලුවන් සිංහල දෙවන පෙල ශක්තිමත් නායකයෝ හදන්න ඕනි...

    එයා එහෙම කලේ නෑ... හෙන්චයියෙක් දැම්මා අගමැතිට... හොරු තක්කඩි ලං කරගත්තා.. එයා බලයට තිබ්බ පෙරේත කම නිසා වෙන කෙනෙක්ට එන්න දුන්නේ නෑ....

    අන්තිමට උනේ මේ පාර මහමැතිවරණයට රනිල්, මෙච්චර සිංහල මිනිස්සු ඉන්න රටේ මහින්ද ඇරෙන්න හරි හපන් සිංහල නායකයෙක් අගමැති වෙන්න නැති උනු එක.. :)

    ඔව් මේ රටේ දෙවන පෙළ නායකත්වයක් නැහැ ඒක පිළිගන්න වෙනවා, මහින්දත් ඒ වැඩේ කරේ නැහැ, හැබැයි මහින්ද විතරයි කිව්වේ අඩුම තරමේ මන් සිංහල බෞද්ද කියන්න පසුබට වෙන්නේ නැහැ කියලවත් අනික් නායකයෝ ඇහුවේ කොහෙද මේක සිංහලයන්ගේ රට කියල තියෙන්නේ කියල.

    මහින්ද රටේ යුද්දේ නවත්තපු එකම ලොකු දෙයක්, ඒක මිනිස්සුන්ගේ හිතෙන් යවන්න නම් බැරි වෙයි. අනික ඔහු සදාකල් නොවන වගත් මතක තියාගන්න.

    janadipathiwaranedi watuna polls tikak hoyala daapan. mahinda +70% wage gattha. anthimata moko une

    ඔව් ඔබ කියන දේත් වෙන්න පුළුවන් 8 වෙනිදා උන දේම වෙන්නත් පුළුවන් ඒක මිනිස්සු තීරණය කරයි මෑත ඉතිහාසයේ අත්දැකීම් එක්ක මිනිස්සු එක එක විදියට චන්දෙ භාවිතා කරවී.

    අර මැද තියෙන green blood ගේ අදහසට නම් ඉතින් කියන්න දෙයක් නැහැ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔව් මේ රටේ දෙවන පෙළ නායකත්වයක් නැහැ ඒක පිළිගන්න වෙනවා, මහින්දත් ඒ වැඩේ කරේ නැහැ, හැබැයි මහින්ද විතරයි කිව්වේ අඩුම තරමේ මන් සිංහල බෞද්ද කියන්න පසුබට වෙන්නේ නැහැ කියලවත් අනික් නායකයෝ ඇහුවේ කොහෙද මේක සිංහලයන්ගේ රට කියල තියෙන්නේ කියල.

    මහින්ද රටේ යුද්දේ නවත්තපු එකම ලොකු දෙයක්, ඒක මිනිස්සුන්ගේ හිතෙන් යවන්න නම් බැරි වෙයි. අනික ඔහු සදාකල් නොවන වගත් මතක තියාගන්න.

    ඔව් ඔබ කියන දේත් වෙන්න පුළුවන් 8 වෙනිදා උන දේම වෙන්නත් පුළුවන් ඒක මිනිස්සු තීරණය කරයි මෑත ඉතිහාසයේ අත්දැකීම් එක්ක මිනිස්සු එක එක විදියට චන්දෙ භාවිතා කරවී.

    අර මැද තියෙන green blood ගේ අදහසට නම් ඉතින් කියන්න දෙයක් නැහැ

    මහින්ද යුද්ධය ඉවරකරන්න දායක උනු එකට කවුරුත් ගරු කරනවා..
    ඒකයි මිනිස්සු 2010 උඩින්ම මහින්ද දිනෙව්වේ.... හැබැයි එහෙම කියලා කරන හැම නරක වැඩක්ම අනුමත කරන්න බෑ... රටේ ව්‍යවස්ථවක් වෙනස් කරන් තුන් පාරක් ඉල්ලුවේ එයාමනේ.. අනික කලින් ඡන්දය තියාගත්තෙත් එයාමනෙ...

    මම සිංහල කියලා පපුවට ගහ ගත්තට මදි, ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි...
    මතකද හලාල් ප්‍රශ්ණය? කූරගල ප්‍රශ්ණය? ඒවා විසඳුවද?
    අඩුම ගානේ අර දුර කැඩෙන පන්සල් වෙනුවෙන් මොනවත් කලාද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ කැමති නම් පෝල් එකක් දාපන් ... වෝට් කරන එවුන් පබ්ලික් කරල ... එතකොට ෆේක් නැතුව බලන්න පුළුවන්

    කොහොමත් මහින්දට ඔළුව උස්සන්න ආයෙ ඉඩ තියන්නෙ නෑ ... විධායක බලය තියාගෙන කරගන්න බැරි වෙච්ච දේ නිකන් විපක්ෂෙක අපේක්ෂකයෙක් විදියට කරන්න බෑ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹ සිංහල ජාතිය ගැන කැක්කුමක් තියන නිස මේ කියන්නේ...

    උඹ හිතන තරම් මහින්ද සිංහල ජාතියට රටට ආදරය නෑ බං...

    එහෙම ආදරෙයි නම්, එයාගෙන් පස්සේ එයාගේ හොඳ ප්‍රතිපත්ති ගෙනියන්න පුලුවන් සිංහල දෙවන පෙල ශක්තිමත් නායකයෝ හදන්න ඕනි...

    එයා එහෙම කලේ නෑ... හෙන්චයියෙක් දැම්මා අගමැතිට... හොරු තක්කඩි ලං කරගත්තා.. එයා බලයට තිබ්බ පෙරේත කම නිසා වෙන කෙනෙක්ට එන්න දුන්නේ නෑ....

    අන්තිමට උනේ මේ පාර මහමැතිවරණයට රනිල්, මෙච්චර සිංහල මිනිස්සු ඉන්න රටේ මහින්ද ඇරෙන්න හරි හපන් සිංහල නායකයෙක් අගමැති වෙන්න නැති උනු එක.. :)

    sorry mcn. me poll result nam wishwasa karanna ba
    mama eka deyak witharak kiyannam. mama dakka susil prema jayantha ganan hadala kiyanawa mahindage laksha 58 esema thiyenawaya
    hansayage kali galauna wita ithuruwenne mechcharaya
    ithin api dinanawaya kiyala.
    owa amu pattapal boru mcn. sandane campaign ekath
    hedila gihin thiyenne.
    anuradapura., polonnaru, monaragala, hambanthota, mathara, galla, kurunagala, wage pradesha wala godak inne duppath minissu.
    monaragala ehema thiyenne hithaganna bari samahara pradesha.
    owa minissu godak welawata pawathina rajayen mona monawahari hambunama e paththata bara wenawa.
    upfa ekata oya pathi samanyen kohomath wasi unata giya chanda wala unp eka oya pathiwala ochchara ganakin paradune ekai.
    eth oya godak area wala paradunath issara wage laksha ganan walin nemei pardinne mepara.
    ilagata colombo, gamapaha wage pathiwala kohomath unp eke asana ganan mepara godak uda yanawa. e pathiwalata patali lage ehema loku
    effect ekak thiyenawa. wathukareth sahena asana ganak ei.
    mokada thonda nathi unata unp ekath ekka digambaram ehema innawa.
    anika kohomath wathukare unp eka gana loku wishwasayak thiyenawa.
    ilagata muslim chanda tika thoga pitin enawa. mara innakan no muslim votes
    for upfa. samahara pathiwala moslim congress eka nathi unata loku
    awlak na.
    issella kiyapu anuradapura, polonnaru., gampaha district wala kohomath my3, chandrika effect eka thiyenawa.
    ow ban. kohomath chanden passe hadenne godak jathin ekathu wechcha anduwak thama. habai ekata tna eka ona wena ekak na.
    ehema ona unoth my3 th ranil ekka nisa my3 ge set eka innawa bahuthare hadanna.
    jathiwadiyekta misak sulujathin ekathu. wechcha rajayak wahakaduru wenne na.
    anthimata kiyanna thiyenne oyage karunu athule susilge padanama
    hodata penawa. e mathanam theerana ganna epa.
    mokada oya okkoma pacha adabala athurupasata wage susil kiyanawa
    eyala me para badullath dinanawa kiyala.
    melo sihiyak katak thiyena minihek nokiyana kathwak oka. mokada
    dilan pererath mepara enne jathika listhuwen. lol
    :yes: best comment....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද යුද්ධය ඉවරකරන්න දායක උනු එකට කවුරුත් ගරු කරනවා..
    ඒකයි මිනිස්සු 2010 උඩින්ම මහින්ද දිනෙව්වේ.... හැබැයි එහෙම කියලා කරන හැම නරක වැඩක්ම අනුමත කරන්න බෑ... රටේ ව්‍යවස්ථවක් වෙනස් කරන් තුන් පාරක් ඉල්ලුවේ එයාමනේ.. අනික කලින් ඡන්දය තියාගත්තෙත් එයාමනෙ...

    මම සිංහල කියලා පපුවට ගහ ගත්තට මදි, ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි...
    මතකද හලාල් ප්‍රශ්ණය? කූරගල ප්‍රශ්ණය? ඒවා විසඳුවද?
    අඩුම ගානේ අර දුර කැඩෙන පන්සල් වෙනුවෙන් මොනවත් කලාද?

    මේ ඉන්නේ සිංහල බෞද්ධ නායකයා ඔලුවේ ආප්පෙකුත් නවාගෙන :lol:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    ඔව් ඔබ කියන දේත් වෙන්න පුළුවන් 8 වෙනිදා උන දේම වෙන්නත් පුළුවන් ඒක මිනිස්සු තීරණය කරයි මෑත ඉතිහාසයේ අත්දැකීම් එක්ක මිනිස්සු එක එක විදියට චන්දෙ භාවිතා කරවී.

    අර මැද තියෙන green blood ගේ අදහසට නම් ඉතින් කියන්න දෙයක් නැහැ

    e anthawadiyek. baiyek unath toiyek unath anthawadi wenna hoda na ban
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278

    :yes: