දේශපාලනය සහ මහ මැතිවරණය 2015

thanujaka

Well-known member
  • ලංකාවේ සිංහල 70 %
    නේ එතුරු වා සුළු ජාතින්

    එතින් පොදුවේ හොම්ටම ධෙයක් වෙනකොට වරිපුර වෙන්නේ සිංහලයට

    උබ කියන විධියට සිංහලයට විතරක් සලකන

    වෙන් යටි අරමුණු නැති එකක් ආවොත් මාත් එනවා ජවිපෙ ඇතාරලා

    යටි අරමුණු..
    BBS එකට කරන්න පුළුවන් මගුලක් නෑ බං මහින්දව ශක්තිමත් කරන්න..
    BBS එකට මහින්ද ගෙන් ආරක්ෂාව ලැබුණා කියන එක ඇත්ත..
    නමුත් දේශපාලන හයිය ලැබුන මදි..
    එක තව ලැබෙන්න තිබුණා..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට පුද්ගලිකව ඕනේ ඥානසාර හාමුදුරුවන්ට බලය දෙන්න විතරයි..
    සරලව කියනවා නං පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වරප්‍රසාද දෙන්න විතරයි..
    ඕනෑම තැනකට ඇතුළු වෙන්න, දෙයක් ප්‍රශ්න කරන්න, පොලිසියට නියෝගයක් දෙන්න අවශ්‍ය බලය ලැබෙන්න විතරයි මට ඕනේ..
    ඉතුරු හරිය කෙරෙන විදිහ මම වෙනමම කියන්නං..
    එච්චරයි ඕනේ..
    පම්පෝරි ඕනේ නෑ..
    සාක්කි පෙන්නන්නං බොරු කියනවා කියල හිතනවනං..
    ග්‍රෑන්ඩ්පාස් වල මුස්ලිම් පල්ලියකට කේස් එකක් ගියා උඹල දන්නවා ඇති..
    ඒ නඩුව කරේ මම..
    එක රුපියලක් ගත්තේ නෑ අතින් වියදම් කරන් මම කරේ..
    ඥානසාර හාමුදුරුවොන්ට බලය තිබ්බ නං ඒ නඩුව මම දිනනවා..
    ඒ නඩුව අපි පැරදුණේ උන්ගේ පොලිටික්කෙක් පොලිසියට කරපු බලපෑම නිසා..
    ඔය උඹල දන්නේ නෑ එකයි ඇත්ත කතාව ටීවී එකකවත් ඕව යන්නේ නෑ..
    දන්නා සෙල්ලං සේරම කරා නඩුව විසික් උනා..
    එක කෝල් එකක් දීල අරුව නවත්තන්න එකෙක් හිටියනං අපි නඩුව දිනනවා..
    කිසිම එකෙක් ඕකට කතා කරේ නෑ..
    කරන්න දේවල් අපමණයි..
    මට ඕනේ හාමුදුරුවෝ බලයට එන්න විතරයි..

    ඒ කියන්නේ BBS එකට එක මන්ත්‍රී ධූරයක් දෙන්නයි ඕනේ?.......හොඳයි ඉතින් අපි බලමුකෝ එළියේ ඉඳන් කෑගහන අය ඇතුලට ගිහින් කරන්නේ මොනවද කියල ;)
     

    thanujaka

    Well-known member
  • මහා ලොකු පරිණත දාර්ශනිකයොත් දෙකේ පන්තියෙන් පොඩි උන් වගෙ ජාතිවාදෙ අල්ලගෙන කියන විහිලු කතාවලට හිනාවෙන්නෙ නැතුව මොනව කරන්නද? හකීම් මුස්ලිම් කොන්ග්‍රස් එක හැදුවම මුස්ලිම් උන් සේරම ඒකට චන්දෙ දෙනව කියලද හිතාගෙන ඉන්නෙ? උඹල වගෙ හිතන පතන ලපටි මුස්ලිම් ජාතිවාදියොනම් චන්දෙ දෙනව ඇති. උඹ ඔය කියන තරම් මුස්ලිම් කොංග්‍රස් එක මුස්ලිම් නම් අලුත්ගම සිද්දියෙදි නිකන්වත් පාර්ලිමේන්තුවෙ කතාකලාද? බදුයිදීන් එදා අඩු තරමෙ පාර්ලිමේන්තුවට වත් ආවෙ නැහැ. උන් ඔය කරන්නෙ මුස්ලිම් උන්ගෙ ආගම්වාදෙන් වාසි අරගෙන සුර සැප විඳින එක, ආගම්වාදෙ ජාතිවාදෙ තියෙනකන් උන්ගෙ පැවැත්ම රැඳිල තියෙනව. ජාතිවාදෙ ආගම්වාදෙ අඩුවුන දවසට ඔය පක්ෂ වලට යන එනමන් නැතිවෙනව.අනික් පැත්තෙන් දැන් ඔය ඥානසාර කරන වැඩෙන් වෙන්නෙ හකීම්ලට තවත් ඉඩ හැදෙන එක විතරයි. හකීම්ල කරන බිස්නස් එකේදි වෙන්නෙ ජාතිවාදෙ පෙන්නල මුස්ලිම් මිනිස්සුන්ගෙ චන්ද කඩාගෙන ගිහින් වැඩිම ලංසුවට විකුනන එකයි. අන්න ඒ නිසා දැන් මුස්ලිම් මිනිස්සුන්ට හකීම්ල බදුයිදීන්ල ගැන විස්වාසයක් නැහැ. ඇත්තටම උඹට ඒක තෙරෙන්නෙ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. බොදුබලසේනාවෙන් කවුරුහරි වැරදිලාවත් ආවොත් කෙලින්ම ආන්ඩුවට මුක්කු ගහල වෙන වෙන වාසි ගනීවි. හරියටම හෙල උරුමෙ වගේ. උඹ ඥානසාරට චන්දෙ දාලා විහින් රැවටෙන්න යන්නෙ.;)

    ඇත්තද?
    එහෙමනං නැගෙනහිර ඡන්ද ප්‍රථිපලය බලල අපි ඉතුරු හරිය කතා කරමු..
    ඇයි බං එහෙනං නැගෙනහිර මුස්ලිම් කොංග්‍රස් එකම දිනන්නේ..:rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි කරනවා අපි කරනවා කියන්නේ මට කියපන්කො දැන් මොකද්ද කරන්නේ කියල..

    නිතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය ප්‍රශ්න විසධන්න අමුත්වෙන් ධෙයක් ඕනි නැහැනේ.

    බොදු බල සේනාව මොකද කරනවා කියන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ කියන්නේ BBS එකට එක මන්ත්‍රී ධූරයක් දෙන්නයි ඕනේ?.......හොඳයි ඉතින් අපි බලමුකෝ එළියේ ඉඳන් කෑගහන අය ඇතුලට ගිහින් කරන්නේ මොනවද කියල ;)

    පිස්සුද බන්

    බිබී එස් කියන්නේ මහිනද
     

    thanujaka

    Well-known member
  • නිතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඔය ප්‍රශ්න විසධන්න අමුත්වෙන් ධෙයක් ඕනි නැහැනේ.

    බොදු බල සේනාව මොකද කරනවා කියන්නේ

    නීතියේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ..
    දේශපාලනය කරන උන්ගේ..
    උන සුළුජාතික ඡන්ද වලට බයයි..

    මුකුත් කරන්න ඕනේ නෑ..
    පණ තියෙන එක මන්ත්‍රී කෙනෙක් හිටියනං ඇති..
    එච්චරයි වෙන්න ඕනේ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද බන්

    බිබී එස් කියන්නේ මහිනද

    එකක් යන එක හොඳයි බං :yes: මිනිස්සුන්ට එතකොට මෙයාලගේ ඇත්ත මූණ දැකගන්න පුළුවන් වෙයිනෙ :yes:

    කොකාගේ සුද පෙන්නේ ඉගිලෙනකොටලු නේ ;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ලංකාවේ සිංහල 70 %
    නේ එතුරු වා සුළු ජාතින්

    එතින් පොදුවේ හොම්ටම ධෙයක් වෙනකොට වරිපුර වෙන්නේ සිංහලයට

    උබ කියන විධියට සිංහලයට විතරක් සලකන

    වෙන් යටි අරමුණු නැති එකක් ආවොත් මාත් එනවා ජවිපෙ ඇතාරලා
    :baffled::baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යටි අරමුණු..
    BBS එකට කරන්න පුළුවන් මගුලක් නෑ බං මහින්දව ශක්තිමත් කරන්න..
    BBS එකට මහින්ද ගෙන් ආරක්ෂාව ලැබුණා කියන එක ඇත්ත..
    නමුත් දේශපාලන හයිය ලැබුන මදි..
    එක තව ලැබෙන්න තිබුණා..

    මහින්දලා හදන්නේ මහින්දග වසියටනේ නැතුව අපේ වාසියට නෙමයිනේ. බෝබසේ කියන්න තවත් හඩ්සන් කෙනක් මහින්ද අබේසුන්දර කෙනක් නලින්ද සිල්වා කෙනක් විතරයි
     

    thanujaka

    Well-known member
  • ඒ කියන්නේ BBS එකට එක මන්ත්‍රී ධූරයක් දෙන්නයි ඕනේ?.......හොඳයි ඉතින් අපි බලමුකෝ එළියේ ඉඳන් කෑගහන අය ඇතුලට ගිහින් කරන්නේ මොනවද කියල ;)

    ඔව්..
    මන්ත්‍රී ආසනයක් ආව නං හොදටම ඇති..
    jvp එකට කොහොමත් දින්නන්න බෑනේ..
    5 වෙනියට වැඩිම බලයක් ගන්න කට්ටිය වෙයි JVP..
    ඇතුලට යන්න හම්බුනොත් අඩුම තරමේ මේ ලංකාවේ එක පර්චස් 10 හරි සිංහල අපිටත් අඩිය ගහල ඉන්න පුළුවන් වෙන විදිහට බේරලා දෙන බවට "මම පුද්ගලිකව වග කියනවා"..
     

    thanujaka

    Well-known member
  • මහින්දලා හදන්නේ මහින්දග වසියටනේ නැතුව අපේ වාසියට නෙමයිනේ. බෝබසේ කියන්න තවත් හඩ්සන් කෙනක් මහින්ද අබේසුන්දර කෙනක් නලින්ද සිල්වා කෙනක් විතරයි

    මහින්දගේ වාසියට BBS එක ඕනේ නෑ..
    ඔච්චර කියනවනං මට කියපන්කො BBS එක ෆෝම් කළා කියන මහින්දට ලැබෙන වාසිය මොකද්ද කියල..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඇත්තද?
    එහෙමනං නැගෙනහිර ඡන්ද ප්‍රථිපලය බලල අපි ඉතුරු හරිය කතා කරමු..
    ඇයි බං එහෙනං නැගෙනහිර මුස්ලිම් කොංග්‍රස් එකම දිනන්නේ..:rolleyes:
    කෝ කොහෙද කවද්ද මුස්ලිම් කොංග්‍රස් එක දිනුවෙ?:rofl:

    සමහරවිට ඥානසාර අලුත්ගම කරපු වැඩෙන් මේ පාර හකීම්ට වාසියක් එයි.;)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නීතියේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ..
    දේශපාලනය කරන උන්ගේ..
    උන සුළුජාතික ඡන්ද වලට බයයි..

    මුකුත් කරන්න ඕනේ නෑ..
    පණ තියෙන එක මන්ත්‍රී කෙනෙක් හිටියනං ඇති..
    එච්චරයි වෙන්න ඕනේ..

    හා



    අපි නම් පුතේ මොනම ජාතියක චන්දෙකට වත් බය නැහැ. අපිට අවබෝධය නැතුව දෙන චන්ද 1000කත වඩා අවබොදෙන දෙන එක චන්දයක් වටිනවා.

    මාත් කියන්නේ එන්න ඕනි ආසනයක්එතකොට බලාගන්න පුළුවන් නේ රග
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව්..
    මන්ත්‍රී ආසනයක් ආව නං හොදටම ඇති..
    jvp එකට කොහොමත් දින්නන්න බෑනේ..
    5 වෙනියට වැඩිම බලයක් ගන්න කට්ටිය වෙයි JVP..
    ඇතුලට යන්න හම්බුනොත් අඩුම තරමේ මේ ලංකාවේ එක පර්චස් 10 හරි සිංහල අපිටත් අඩිය ගහල ඉන්න පුළුවන් වෙන විදිහට බේරලා දෙන බවට "මම පුද්ගලිකව වග කියනවා"..
    ජවිපෙ පස්වැනි තැනට එනවනම් තුනයි හතරයි කියල බලන්න;)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දගේ වාසියට BBS එක ඕනේ නෑ..
    ඔච්චර කියනවනං මට කියපන්කො BBS එක ෆෝම් කළා කියන මහින්දට ලැබෙන වාසිය මොකද්ද කියල..

    රටේ ජනමතය වෙනස් කිරීමනේ පුතේ.. ආණ්ඩු වොරෝධි ජනමතය මුස්ලිම් විරෝධයක් බවට පත් කිරීමනේ උබට එක තෙර්න්නේ නැහැ කියල මම හිතන්නේ නැහැ:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව්..
    මන්ත්‍රී ආසනයක් ආව නං හොදටම ඇති..
    jvp එකට කොහොමත් දින්නන්න බෑනේ..
    5 වෙනියට වැඩිම බලයක් ගන්න කට්ටිය වෙයි JVP..
    ඇතුලට යන්න හම්බුනොත් අඩුම තරමේ මේ ලංකාවේ එක පර්චස් 10 හරි සිංහල අපිටත් අඩිය ගහල ඉන්න පුළුවන් වෙන විදිහට බේරලා දෙන බවට "මම පුද්ගලිකව වග කියනවා"..

    එහම කරනවනම් හොදයි:yes::yes: කරපු දවසට අපිත් ඔයත් එක්ක එකතුවෙනවා
     

    thanujaka

    Well-known member
  • රටේ ජනමතය වෙනස් කිරීමනේ පුතේ.. ආණ්ඩු වොරෝධි ජනමතය මුස්ලිම් විරෝධයක් බවට පත් කිරීමනේ උබට එක තෙර්න්නේ නැහැ කියල මම හිතන්නේ නැහැ:yes:

    එක මහින්ද කවදත් කරානේ..
    එකට මොකටද ආයේ BBS එකක්..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    තුන හතර දෙමල සන්ධානේ මුස්ලිම් කොංග්‍රසය අතර තමයි තියෙන්නේ..


    :rofl::rofl:දවසේ විහිලුව. මුස්ලිම් කොන්ග්‍රස් එක එන්නෙ පහට ටීඑන් ඒ හතරට ජවිපෙ තුනට එන්නෙ

    බොරුනම් බලන්න;)