මට පුද්ගලිකව ඕනේ ඥානසාර හාමුදුරුවන්ට බලය දෙන්න විතරයි..
සරලව කියනවා නං පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වරප්‍රසාද දෙන්න විතරයි..
ඕනෑම තැනකට ඇතුළු වෙන්න, දෙයක් ප්‍රශ්න කරන්න, පොලිසියට නියෝගයක් දෙන්න අවශ්‍ය බලය ලැබෙන්න විතරයි මට ඕනේ..
ඉතුරු හරිය කෙරෙන විදිහ මම වෙනමම කියන්නං..
එච්චරයි ඕනේ..
පම්පෝරි ඕනේ නෑ..
සාක්කි පෙන්නන්නං බොරු කියනවා කියල හිතනවනං..
ග්‍රෑන්ඩ්පාස් වල මුස්ලිම් පල්ලියකට කේස් එකක් ගියා උඹල දන්නවා ඇති..
ඒ නඩුව කරේ මම..
එක රුපියලක් ගත්තේ නෑ අතින් වියදම් කරන් මම කරේ..
ඥානසාර හාමුදුරුවොන්ට බලය තිබ්බ නං ඒ නඩුව මම දිනනවා..
ඒ නඩුව අපි පැරදුණේ උන්ගේ පොලිටික්කෙක් පොලිසියට කරපු බලපෑම නිසා..
ඔය උඹල දන්නේ නෑ එකයි ඇත්ත කතාව ටීවී එකකවත් ඕව යන්නේ නෑ..
දන්නා සෙල්ලං සේරම කරා නඩුව විසික් උනා..
එක කෝල් එකක් දීල අරුව නවත්තන්න එකෙක් හිටියනං අපි නඩුව දිනනවා..
කිසිම එකෙක් ඕකට කතා කරේ නෑ..
කරන්න දේවල් අපමණයි..
මට ඕනේ හාමුදුරුවෝ බලයට එන්න විතරයි..