බඩු මිලේ හෝ යහපාලනයේ වැඩි වෙනසක් නොවුනත් මරණාධාර සමිතියකටයක් වත් පාලනය කිරිම නුසුදුසු රාජපක්‍ෂ සක්කිලි හිගන්නන්ගේ පාලනයට වඩා දැන් පවතින පාලනය වඩා හොදය. මන්ද ජනතාවට තදින්ම අවශ්‍ය වූයේ මහින්දගේ දූෂිත පාලනය පලවා හැරීම මිස සියයට සීයක් අංගසම්පූර්ණ වූ අණ්ඩුවක් නොවේය. දැන් සමහරක් මහින්දට කඩේ යන්නේ මහින්දගේ ආණ්ඩුවෙන් සාක්කුව පුරවපු වසු පැටවුන්ය. කොමිස් කෑමේ රසය ඇත්තෝ මහින්දව බදාගෙන විතරක් නොව වඩාගෙනද කන්නේය. මහින්ද නාවොත් විමල් වීරවංශ, දිනේෂ් ගුණර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩියු ගුණසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණි ලොකුගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැනි පුද්ගලයින් දේශපාලන වශයෙන් නන්නත්තාර වනවා පමණක් නොව ඔවුන්ගේ දේශපාලන ගමන් මගද සොහාන්ගත වනු නොඅනුමානය.
අපි වගේ ගෝත්‍රික රටක කිසියම් දිනකවත් යහපාලනයක් බලාපොරොත්තු නොවිය හැකි බව වටහා ගැනීම ඔබේ බුද්ධියට අදාලය. නමුත් රාජපක්‍ෂලා කෙරූ විනාශයන් නැවත නොවීමට අප වගබලාගත යුතුය. කණගාටුවට කරුණක් වන්නේ රටේ සමහරක් උපාධිදාරීන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, මහානායක හිමිවරුන් තවමත් මහින්දට කඩේ යෑමය. බුද්ධිය ඇතත් දැනුමත් නොමෙති මෙවන් සුළු පිරිසක් නිසා සිදුවනුයේ ඉදිරියට යන රටක් ආපස්සට ඇද ගැනීමකි.
රටකට අවශ්‍ය මොළකාරයෝ නෙව්ය, වැඩ කාරයෝය.