දේශපාලනික දොස්තර

kaveezh

Active member
  • Apr 16, 2022
    144
    102
    43
    අපේ රටේ තියෙන ලොකුම වරදක් තමයි අපේ රටේ උන් ජොබ් එකකට ගියත් , කන්න බොන්න ගියත් , පාටියකට ගියත් , සෙල්ලම් කරන්න ගියත් , නලුකම් කරන්න ගියත් , ගායකකම් කරන්න ගියත් , ටොයිලට් එකකට ගියත් මේ හැම තැනකදිම දේශපාලනිකයි.

    සාමාන්ය මිනිස්සු මේම දේශපාලනික වෙලා දැගලුවට දේශපාලකයෝ ටීවි එක ඉස්සරහ මරාගෙන හවසට එක පාටියට එක වෙඩිමට ගිහින් අඩියක් ගහල පිටට තට්ටුව දාගෙන ආතල් එකේ ඉන්නව. උන් දේශපාලන වේදිකාවයි ජීවිතෙයි පටලගෙන නෑ ජොඩක් වෙලාවට. 😂

    ඒත් ඒකට අපේ අංගවිඛල ජීවිත.

    දොස්තර කෙනෙක් කියන්නේ අපි හැමෝම ජරු කරන කෙනෙක්. අපේ ජීවිතේ යම් විටකදි ගැලවුම්කරුවාආ ලේකුම විශ්වාසවන්තකරුවා වෙන්නෙත් මේ දොස්තර කියන වෘත්තියවේදියයි.

    ඉතින් ලොකු පොඩි හැමෝම දොස්තර කෙනෙක් ලගට ගිහින් බලාපොරොත්තු වෙන්නේ සහනයක්. ජීවත් වෙන්න අයිතියක්. දොස්තර කෙනෙක් කියන්නේ මිහිපිට දෙවියෙකු වගේ සිතිවිල්ලක් තමයි අපි හැමෝටම තියෙන්නේ.

    ඒත් දොස්තර කෙනෙක් වෙන්න අපි හැමෝටම බෑ. ඒකට කැපවීම ඕන. ඒක ඇත්තටම.දේවකාරියක් වගේ.

    ඒත් අද ඒ උතුම් රාජකාරියත් දේශපාලනික වෙලා. අද ඒ උතුම් වෘත්තිකය ලෙඩෙක්ට බේත් දෙද්දි ඒ කෙනාගේ කුලය මලය දේශපාලන පක්ෂය හොයන තත්වෙට පත්වෙලා. බේත් දීම ප්රත්ක්ෂේප කරන තත්වෙට පත් වෙලා.

    ඒත් මේ ලෝකේ එල්ලා මරන්න ඉන්න දරුණු අපරාධකුරයෙක්ට පවා මරණ දඩුවම ලැබෙන දිනය තෙක් ජීවත් වීමේ අයිතිය තියෙනව. ප්රතිකාර ලබා ගැනීමේ අයිතිය තියෙනව.

    ලෙඩකට ප්රතිකාර කරන්න ඉන්න අයම ඒක ප්රතික්ෂේප කරනවනම් එතනම තවත් පුද්ගලයෙක්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැනිමක් සිදු නොවේද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    උදේ පාන්දරම පුකදෙන්න ආවද මැදමුලනේ ගූ දිවෙන් ලෙවකන අවන්ට්ගාර්ඩ් කල්ලතෝනි බැල්ලිගෙ පුතෝ 🤮
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,558
    6,148
    113
    අපේ රටේ තියෙන ලොකුම වරදක් තමයි අපේ රටේ උන් ජොබ් එකකට ගියත් , කන්න බොන්න ගියත් , පාටියකට ගියත් , සෙල්ලම් කරන්න ගියත් , නලුකම් කරන්න ගියත් , ගායකකම් කරන්න ගියත් , ටොයිලට් එකකට ගියත් මේ හැම තැනකදිම දේශපාලනිකයි.

    සාමාන්ය මිනිස්සු මේම දේශපාලනික වෙලා දැගලුවට දේශපාලකයෝ ටීවි එක ඉස්සරහ මරාගෙන හවසට එක පාටියට එක වෙඩිමට ගිහින් අඩියක් ගහල පිටට තට්ටුව දාගෙන ආතල් එකේ ඉන්නව. උන් දේශපාලන වේදිකාවයි ජීවිතෙයි පටලගෙන නෑ ජොඩක් වෙලාවට. 😂

    ඒත් ඒකට අපේ අංගවිඛල ජීවිත.

    දොස්තර කෙනෙක් කියන්නේ අපි හැමෝම ජරු කරන කෙනෙක්. අපේ ජීවිතේ යම් විටකදි ගැලවුම්කරුවාආ ලේකුම විශ්වාසවන්තකරුවා වෙන්නෙත් මේ දොස්තර කියන වෘත්තියවේදියයි.

    ඉතින් ලොකු පොඩි හැමෝම දොස්තර කෙනෙක් ලගට ගිහින් බලාපොරොත්තු වෙන්නේ සහනයක්. ජීවත් වෙන්න අයිතියක්. දොස්තර කෙනෙක් කියන්නේ මිහිපිට දෙවියෙකු වගේ සිතිවිල්ලක් තමයි අපි හැමෝටම තියෙන්නේ.

    ඒත් දොස්තර කෙනෙක් වෙන්න අපි හැමෝටම බෑ. ඒකට කැපවීම ඕන. ඒක ඇත්තටම.දේවකාරියක් වගේ.

    ඒත් අද ඒ උතුම් රාජකාරියත් දේශපාලනික වෙලා. අද ඒ උතුම් වෘත්තිකය ලෙඩෙක්ට බේත් දෙද්දි ඒ කෙනාගේ කුලය මලය දේශපාලන පක්ෂය හොයන තත්වෙට පත්වෙලා. බේත් දීම ප්රත්ක්ෂේප කරන තත්වෙට පත් වෙලා.

    ඒත් මේ ලෝකේ එල්ලා මරන්න ඉන්න දරුණු අපරාධකුරයෙක්ට පවා මරණ දඩුවම ලැබෙන දිනය තෙක් ජීවත් වීමේ අයිතිය තියෙනව. ප්රතිකාර ලබා ගැනීමේ අයිතිය තියෙනව.

    ලෙඩකට ප්රතිකාර කරන්න ඉන්න අයම ඒක ප්රතික්ෂේප කරනවනම් එතනම තවත් පුද්ගලයෙක්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැනිමක් සිදු නොවේද?
    another RS8000 new account
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතිං බල්ලො තෝත් ඵහෙමනේ..රාජපක්ෂගෙ ගූ කකා වෙන උන්ට පඬි ටෝක්ස්..