දේශපාලන අසහන කාරයෝ

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දේශපාලන අසහන කාරයෝ

    මම මහින්ද රාජපක්ෂ ගේ අනුගාමිකයෙක් නෙවෙයි. ඒත් මේවා නම් පොන්න වැඩ සිංහලෙන්ම කිව්වොත්. පුළුවන් නම් රිපෝර්ට් කරපල්ලා. :angry::angry::angry:

    13151508_1014707298642647_5234010518237602232_n.jpg
     
    • Like
    Reactions: hzr27

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පක්ෂයක් පාටක් බලන්නේ නැතුව රිපෝර්ට් කරපන් Play Store එකට ගිහින්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oya game eka hungak paranai ban hadala. e dawaswalath api ooka report kala. e unata europe anthagameen ookata hond review deela tyagannawa. issara idanma youtube eke video upload karanawa game eke.
    apita control karanna beane.
    penne nedda budda bar hadala tyena hati baudda ratawal walat.

    wapurana ewata aswenna labeyi. dan ooka prashnayak karagena le puchcha ganna oone nea
     
    Apr 29, 2016
    154
    14
    0
    පට්ට ගේම් concept එකක් මචන් ඕක
    හැබැයි ඉතින් මහින්දව දාපු එක තමා පො:lol:න වැඩේ
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ඕක බලු වැඩක්. ඔය වෙනුවට MY3/Ranil හිටියා නං මහින්ද අනුගාමිකයෝ ෆෝන් නැති එවුන් ෆෝන් අරගෙන ඕක සෙල්ලන් කරයි නේ? ???
    එතකොට මහින්ද අනුගාමිකයෙක් මේ වගේ පොස්ට් එකක් දායි ද? :D
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Aiyo ban politics business wala ohoma thami ban. Ara barack obamata kochcharanam comic kali dala thiyenawada net eke , anika a minissuth owa dannawa babala nemei ne, anika Internet, social media control karanna be..
    Machow!!?!!!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,685
    113
    Mewa jara wada. Kohomada report karanne? Danna kenek kiyala denna.

    ඕක බලු වැඩක්. ඔය වෙනුවට MY3/Ranil හිටියා නං මහින්ද අනුගාමිකයෝ ෆෝන් නැති එවුන් ෆෝන් අරගෙන ඕක සෙල්ලන් කරයි නේ? ???
    එතකොට මහින්ද අනුගාමිකයෙක් මේ වගේ පොස්ට් එකක් දායි ද? :D

    Uba kiyana kathawath attha. Awurudu dawas wala my3wa sambanda karala hena katha events fb eke share karala thibba.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    Uba kiyana kathawath attha. Awurudu dawas wala my3wa sambanda karala hena katha events fb eke share karala thibba.

    මහින්දට මොනාහරි කිවුවම අඬනවා. මෛත්‍රීට, රනිල් ට කුණුහරපෙන් බැන බැන සාප කර කර. මහින්ද අනුගාමිකයෝ තමයි ඉතාම පහත් විදිහට මඩ දේශපාලනේ කරන්නේ. අනුන්ට මඩ ගගහා තමන්ට මඩ වැදෙද්දී අඬනවා. මහින්දගේ මිනිස්සු කියන්නේ අපිට ආණ්ඩුවට බනින්න දීපල්ලා. හැබැයි අපිට බනින්න එපා. අපි ගහනවා. අපිට ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා. මඩ ගහන මිනිස්සු අනිවාර්යෙන්ම මඩ කන්නත් බලන් මඩ ගහන්න ඕන. මඩ දේශපාලනේ අප්පච්චි තමා මහින්ද කියන්නේ. අපි දැක්කානේ මැතිවරණ කාලේ මයිත්‍රිට දාපු adds එහෙම. fb එකේ ත් ගන්න දෙයක් නෑ. දැන් අඬනවා. විහිළුව, තමන්ට වදිද්දී අඬන ඒක. හැමෝම මඩ දේශපාලනේ කරන්නේ. UNP ත් එහෙමයි. හැබැයි UNP ට හෝ අනිත් පක්ෂ වල එවුන් මේ වගේ හොටු පෙරාගෙන අඬන්නේ නෑ.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම මහින්ද රාජපක්ෂ ගේ අනුගාමිකයෙක් නෙවෙයි. ඒත් මේවා නම් පොන්න වැඩ සිංහලෙන්ම කිව්වොත්. පුළුවන් නම් රිපෝර්ට් කරපල්ලා. :angry::angry::angry:

    13151508_1014707298642647_5234010518237602232_n.jpg

    :yes:

    Android device ekak nathuwa report karanna barida?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Mewa jara wada. Kohomada report karanne? Danna kenek kiyala denna.

    Uba kiyana kathawath attha. Awurudu dawas wala my3wa sambanda karala hena katha events fb eke share karala thibba.

    මහින්ද කියන්නේ වැඩක් කරපු කෙනෙක් සාපේක්ෂව බැලුවහම.. සිරා කියන්නේ මොකෙද්ද..?
     
    Apr 29, 2016
    154
    14
    0
    මහින්ද කියන්නේ වැඩක් කරපු කෙනෙක් සාපේක්ෂව බැලුවහම.. සිරා කියන්නේ මොකෙද්ද..?
    සිරා කියන්නෙ පට්ට බුලට් එකක්
    මහින්ද කියන්නෙ සබීතට ඇරලා ගුටි කාපු වනචර බල්ලෙක්