ඕක බලු වැඩක්. ඔය වෙනුවට MY3/Ranil හිටියා නං මහින්ද අනුගාමිකයෝ ෆෝන් නැති එවුන් ෆෝන් අරගෙන ඕක සෙල්ලන් කරයි නේ? ???
එතකොට මහින්ද අනුගාමිකයෙක් මේ වගේ පොස්ට් එකක් දායි ද?
Uba kiyana kathawath attha. Awurudu dawas wala my3wa sambanda karala hena katha events fb eke share karala thibba.
මම මහින්ද රාජපක්ෂ ගේ අනුගාමිකයෙක් නෙවෙයි. ඒත් මේවා නම් පොන්න වැඩ සිංහලෙන්ම කිව්වොත්. පුළුවන් නම් රිපෝර්ට් කරපල්ලා.
![]()

Mewa jara wada. Kohomada report karanne? Danna kenek kiyala denna.
Uba kiyana kathawath attha. Awurudu dawas wala my3wa sambanda karala hena katha events fb eke share karala thibba.
සිරා කියන්නෙ පට්ට බුලට් එකක්මහින්ද කියන්නේ වැඩක් කරපු කෙනෙක් සාපේක්ෂව බැලුවහම.. සිරා කියන්නේ මොකෙද්ද..?