දේශපාලන බර වචන

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    දේශපාලන බර වචන

    දේශපාලන බර වචන වල තේරුම් දාපල්ල...හරියටම දන්න ඒව විතරක්..

    මෙන්න මේ වගේ වචන වල-


    භෞමික අඛන්ඩතාවය
    ෆෙඩරල්
    ලිබරල්
    නව ලිබරල්
    කොමියුනිස්ට්
    ඒකීය රටක්
    විවුර්ත ආර්තිකය
    ධනවාදය
    සමායවාදය




    දේශපාලකයන් කතාකරද්දි නිතරම කියන,,ඒත් මිනිස්සු තේරුම හරියටම දන්නේ නැති මේ වගේ වචන වල හරි තේරුම් මොනවද??;);)


    මෙතන සමහර ඒවගේ තේරුම මම දන්නව,,ඒත් දන් නැති එඋන්ට දැනගන්නත් එක්ක මේවගේ වචන වල තේරුම් දාන්න
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ස්වයිරීයත්වය (political independence)හා භවුමික අඛණ්ඩතාව (territorial integrity)කියලනේ කියන්නේ

    1. ස්වයිරීයත්වය- රාජ්යට තියන දේශපාලන නිදහස

    2. භවුමික අඛණ්ඩතාව- භූමියම නොබෙදුන එකක් ලෙස පවත්වා ගැනීම :yes:


    ඔය කාරණාදෙකම ඉන්ටනැශනලි පිලිගත් නීතියක් කියලා තමයි ගූගල් එකේතියෙන්නේ
    :yes:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ජුන්ටාව :yes: :yes:

    මෙක බලද්දී කෙල්ලෙකුත් කට ඇරගන බලන් ඉන්නව වැල බලනව කියලභිතුනද දන්නෑ.

    ඔකේ තේරුම කණ්ඩායමක් විසින් බලෙන් ආණ්ඩුබලය ලබාගෙන පාලනයක් ගෙනයාම නේද