දේශපාලන බර වචන
දේශපාලන බර වචන වල තේරුම් දාපල්ල...හරියටම දන්න ඒව විතරක්..
මෙන්න මේ වගේ වචන වල-
භෞමික අඛන්ඩතාවය
ෆෙඩරල්
ලිබරල්
නව ලිබරල්
කොමියුනිස්ට්
ඒකීය රටක්
විවුර්ත ආර්තිකය
ධනවාදය
සමායවාදය
දේශපාලකයන් කතාකරද්දි නිතරම කියන,,ඒත් මිනිස්සු තේරුම හරියටම දන්නේ නැති මේ වගේ වචන වල හරි තේරුම් මොනවද??

මෙතන සමහර ඒවගේ තේරුම මම දන්නව,,ඒත් දන් නැති එඋන්ට දැනගන්නත් එක්ක මේවගේ වචන වල තේරුම් දාන්න