දේශපාලන වහල්කම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන් අහන්නේ කල සේවාවන් :lol:

    ඌ උඹට උත්තර දෙන්නේ නෑ...මම උත්තර දෙන්නම් ;)

    71277440_2438749099714624_2671989387809521664_n.png
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    nikdw;24809929[COLOR="Red" said:
    ]2018 apu ekek 2013 apu ekegen ahanne ? [/COLOR]:lol: mandabudhaka wahallu tama natanna gatte isarahata natai hoda hoda sellam balamu ehenam.

    වයස කියාද බන් උබට :lol: එතකොට උබ මේකේ ඉන්න අයව මනින්නේ ඒ අයගේ ආපු අවුරුද්ද අනුවද :rofl: අහ ඔව්නේ උබට උන් වහල්ලුනේ අමතක උනා :dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වයස කියාද බන් උබට :lol: එතකොට උබ මේකේ ඉන්න අයව මනින්නේ ඒ අයගේ ආපු අවුරුද්ද අනුවද :rofl: අහ ඔව්නේ උබට උන් වහල්ලුනේ අමතක උනා :dull:

    ආ මචන් ඔය posh වඳ කෑල්ලක්....එයා උපසම්පදා ක්‍රමයට තමයි වැඩ ;)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඌ උඹට උත්තර දෙන්නේ නෑ...මම උත්තර දෙන්නම් ;)

    71277440_2438749099714624_2671989387809521664_n.png

    :lol::lol:

    බෝම්බේ පිපිරුනාට පස්සේ කඩු එකතු කලා.... පිපිරිච්ච පල්ලිවලට ගාඩ් එක දුන්නා.... මදිද...????:confused:

    :rofl::rofl:

    ඔන්න ඕකයි මන් මුලින්ම මේ කඩේ යන ගොතයට කිව්වේ සරත් හොදයි මහේස්ට වඩා කියලා..ඒ මනුසයා නම් 2005-2010 මේ රටට ලොකු වැඩක් කළා :dull:

    වයස කියාද බන් උබට :lol: එතකොට උබ මේකේ ඉන්න අයව මනින්නේ ඒ අයගේ ආපු අවුරුද්ද අනුවද :rofl: අහ ඔව්නේ උබට උන් වහල්ලුනේ අමතක උනා :dull:

    අරු නම් පිස්සෙක්,එළකිරි වයසෙන් මනින්නේ :rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔන්න ඕකයි මන් මුලින්ම මේ කඩේ යන ගොතයට කිව්වේ සරත් හොදයි මහේස්ට වඩා කියලා..ඒ මනුසයා නම් 2005-2010 මේ රටට ලොකු වැඩක් කළා :dull:

    කරපු වැඩෙ නෙවෙ වැදගත් බන් මෙ වෙලාවෙ, හම්බයොයි දෙමලුයි රෙද්ද අස්සෙ දාන් ඉන්න එකයි අවුල. ගොටා දිනුවත් අනිවා බදුර්දීන් එනවා ගොටගෙ පැත්තට. පල්ලි අස්සෙ රින්ගන විදියෙන් එක තෙරෙනවා. සින්හල ජන්ද ඔනි නම් මෙ වෙලවෙ හම්බයොන්ට පුක දෙන් නැතුව ඉන්න ඔනි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කරපු වැඩෙ නෙවෙ වැදගත් බන් මෙ වෙලාවෙ, හම්බයොයි දෙමලුයි රෙද්ද අස්සෙ දාන් ඉන්න එකයි අවුල. ගොටා දිනුවත් අනිවා බදුර්දීන් එනවා ගොටගෙ පැත්තට. පල්ලි අස්සෙ රින්ගන විදියෙන් එක තෙරෙනවා. සින්හල ජන්ද ඔනි නම් මෙ වෙලවෙ හම්බයොන්ට පුක දෙන් නැතුව ඉන්න ඔනි.

    බූරුවෝ ඒ මනුසය්යට හබ්බයෝ පස්සේ යන්නේ වෙලා තියෙන්නේ තොපි හරක් වගේ සිංහල චන්ද බෙදාගෙන මරා ගන්න නිසා...ඉන්දියාව බලපන් උන් මොදිට තනි බලේ දුන්නා..දැන් ඔය මෝඩි දෙන්නේ :dull::dull:

    දැන් උබ කියන්නේ කිසිම වැඩක් නොකරපු කෙනෙක්ට චන්ද දෙන්න ඕන අපි,උ තාම දෙමල,මුස්ලිම් අස්සේ රිග්ගුවේ නැති නිසා? :rofl::rofl: අන් එනවද බලපන් අතගාලා :dull:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බූරුවෝ ඒ මනුසය්යට හබ්බයෝ පස්සේ යන්නේ වෙලා තියෙන්නේ තොපි හරක් වගේ සිංහල චන්ද බෙදාගෙන මරා ගන්න නිසා...ඉන්දියාව බලපන් උන් මොදිට තනි බලේ දුන්නා..දැන් ඔය මෝඩි දෙන්නේ :dull::dull:

    දැන් උබ කියන්නේ කිසිම වැඩක් නොකරපු කෙනෙක්ට චන්ද දෙන්න ඕන අපි,උ තාම දෙමල,මුස්ලිම් අස්සේ රිග්ගුවේ නැති නිසා? :rofl::rofl: අන් එනවද බලපන් අතගාලා :dull:

    එහෙම ගියම වෙන්නෙ තව ජන්ද කැඩෙන එක පකො, තො නම් මහින්දගෙ ගූ කන වහලෙක්ම තමා :rofl::rofl::rofl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙම ගියම වෙන්නෙ තව ජන්ද කැඩෙන එක පකො, තො නම් මහින්දගෙ ගූ කන වහලෙක්ම තමා :rofl::rofl::rofl:

    අනේ හුක් තමා... 2010 සරත්ට,2015 නොදී හිටියේ ඒ නිසා වෙන්න ඇති...යකෝ වැඩක් කරලා පෙන්නුවා මිනිසෙක්ට දීපන්...

    ඔය යකා හමුදාපති ඉදන් පොල් ගැවද රටට ගහලා යනකන්... :dull: NPM එකෙන් ඉලන්න තිබ්බේ අජිත් හො විගනනදිපති ;)
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වයස කියාද බන් උබට :lol: එතකොට උබ මේකේ ඉන්න අයව මනින්නේ ඒ අයගේ ආපු අවුරුද්ද අනුවද :rofl: අහ ඔව්නේ උබට උන් වහල්ලුනේ අමතක උනා :dull:

    ai yako manda isella katawa adde.. ahapu ekata uttara dunnu ekata tho enne netta ussan :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒ එක්කම රටට කල දෙයක් කියපන් බලන්න සුදු මැණික

    මම මේ යකාව දැන ගත්තෙත් අරු බෝම්බ ගැහුවට පස්සේ හික්ස්

    එකනේ බන්..මේ කරන්නේ වලව්වේ හාමු පත් කර ගන්න උදව් කරන එක :dull::dull:

    මට හිතෙන්නේ කඩේ යන එකෙක් වත් හාමු දකින්න වැරදිලා හරි වීරවිල හෝ කොලබ නිවසට ගිහපු නැති එකෙක්... :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    විශේෂ බලකායේ හිටපු පොර කවුද?
    ෆස්ලි ලෆීර්, රාජ් විජේසින්හ වගේ මිනිස්සු රට වෙනුවෙන් ස්ව කෑමෑත්තෙන් මුලතිව් සටනේදී ජීවිතය දුන්නා. ඒ වෙලාවේ විශේෂ බලකා දෙකම නායකයෙක් නෑතිව සටනේ හිටියේ. පුහුණු කදවුරේ හිටපු ප්‍රසන්න සිල්වා ස්ව කෑමෑත්තෙන් ඈවිත් සටන් බිමට නායකත්වය දුන්නා. දවස් ගාණක් සටන් කලා. ඊලාම් යුද්ධේ අවසානය වෙනකම් හෑමතෑනකම තමන්ගේ නිර්භීත කම පෙන්නුවා. අන්න පොරවල්. එයා එක්කම හිටපු කෙනෙක්ද මහේෂ් කියන්නේ?

    අපි හොයලා බලමු යුද්ධ කාලේ එතුමා මොනවද කලේ කියලා. මොකද එතුමාගේ නමට ඉස්සරහින් හොරකම් වන්චා කේස් නෑ. සටන් බිමේ කරපු සේවය හොයලා බලන්න වෙනවා.

    මොකද හිටන්ටත් චෝදනා තිබුනේ නෑ. ඒවත් ආවට පස්සේ වෑඩක් වුනේ නෑනේ.

    හොයලා බලමු
     
    ඔහොම ලිදේ ඔබන්න එපා :lol::lol: ලංකාවේ තවත් එක අසාර්ථක හාමුදාපති කෙනෙක් රටේ ජානදිපති කරන්න :nerd::nerd:

    මුන් හිරිකොතේ ගු කන්නෝ..අද දවසට දාපු ත්‍රෙඩ් ගොඩ බැලුවම එක පේනවා