දේශපාලන වාසියට කරන ඇනුම් බැණුම් නිසා ජනත&#3535

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
දේශපාලන වාසියට කරන ඇනුම් බැණුම් නිසා ජනත&#3535

දේශපාලන වාසියට කරන ඇනුම් බැණුම් නිසා ජනතා සේවය නතර කරන්නේ නෑ

ජනතාව වෙනුවෙන් කරන කිසිදු කාර්යයක් දේශපාලන අවශ්‍යතා මත කෙරෙන ඇනුම් බැණුම්, චෝදනා නිසා නතර කරන්නට තමන් සුදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය.

ආණ්ඩු පිහිටුවන්නේ පැල්පතේ ජීවත්වන පුද්ගලයා සදාකාලිකවම පැල්පතේ තැබීමට නොවන බව පැවැසූ ජනාධිපතිවරයා මෙවැනි දේ වෙනස් කරද්දී තමන්ට දොස් කීවත් ජනතා සේවය නතර නොකරන බව අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ‘ජනසෙවණ’ නිවාස දස ලක්ෂයේ නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක්වෙමිණි.

එහි දී තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය. අප ඉතිහාසයේ දැකපු නිවාස යෝජනා ක්‍රමවලට වඩා ජනසෙවණ වෙනස්. එදා උළුවස්සක් තියලත් නිවෙසක් හැදූ බවට අමාත්‍යාංශය ලකුණු කරගත්තා. එහෙත් ජන සෙවණ කියන්නේ සැබෑ ලෙසම නිවාස තනන ව්‍යාපෘතියක් බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කීය.

හිසට සෙවණක් අහිමි ජනතාවට නිවෙසක් ලබාදීමේ ජනසෙවණ ව්‍යාපෘතිය යටතේ මේ වසර තුළ නිවාස 60000ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මේ ජනසෙවණ ව්‍යාපෘතිය පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ක්‍රියාත්මක වේ.

HE_janasevana_kirulapone_1.jpg

HE_janasevana_kirulapone_3.jpg

HE_janasevana_kirulapone_2.jpg
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
සංවර්ධනයේ මූලික සාධකය ස්ථිර නිවසක් - විමල&#353

සංවර්ධනයේ මූලික සාධකය ස්ථිර නිවසක් - විමල්
jansewana-01.jpg

සමාජ සංවර්ධනයේ මූලික කේන්ද්‍රය පවුල් ඒකකය බවත් පවුලක සංවර්ධනයේ මූලික සාධකය ස්ථීර නිවසක් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. නිවසක් හා නිසි ජනාවාසයක් නොමැති පවුල්වල සාමාජිකයින්ගේ දියුණුවක් නොමැති බවත් ඔවුන්ගෙන් සමාජීය සංවර්ධනය සදහා දායකත්වයක් ලබාගැනීම දුෂ්කර බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ස්ථීර නිවාස හා විධිමත් ජනාවාස නොමැති කොළඹ නගරයේ බොහෝ ප‍්‍රදේශවලින් වියතුන් හා විද්වතුන් බිහි නොවීමට මෙම නිවාස ගැටඵව බෙහෙවින් බලපා තිබෙන බව ප‍්‍රකාශ කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

”විධිමත් ජනාවාසයක් කියන්නේ සමාජ සංවර්ධනයේ අත්‍යාවශ්‍ය අංගයක්. පවුල් ඒකකය ශක්තිමත් වී ඔවුන්ගේ සහයෝගය ජාතික සංවර්ධනයට යොදාගැනීමට නම් නිවාස ප‍්‍රශ්නය විසදිය යුතුයි.නැත්නම් සමාජ සංවර්ධනයේ නියම ප‍්‍රතිලාභ සමාජයේ ප‍්‍රගමනයට යොදාගැනීම දුෂ්කර වෙනවා. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 12 කට විධිමත් නිවසකට හිමිකමක් නැහැ. ඒ ජනතාව වෙනුවෙන් ස්ථීර නිවාස ලබාදීමට වගකිවයුතු ආණ්ඩුවක් විදියට අප සූදානම්. ”ජන සෙවණ” අපේ අනාගතය වශයෙන් නම්කර තිබෙන්නේ ඒ නිසයි. වසර 30 කට වඩා අධික කාලයක් පැවැති කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කළේ අප සියලූදෙනා එකතු වූ නිසයි. ඒ නිසා අසරණ ජනතාවගේ නිවාස ගැට`ඵව විස`දුවොත් පමණයි ඒ ජනතාවත් ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යන ගමනට සම්බන්ධ කරගන්න පුඵවන් වෙන්නේ.”
 
kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    desapalana tharahata rep kapuwath windows8 elakiri ekata karana sewaya nawaththanne naha

    බන්දුගෙන් සහ ටෙනීගෙන් පස්සේ ලංකාවට බිහිවුන හොඳම ජෝකර්නම් උඹ වෙනවා මෙහෙම ගියොත් .....
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    :yes:

    hamotama denawa :D

    ඇත්තම කිව්වා නේද???? හැමෝටම දෙනවා....... ඕක කියන්නත් දෙයක්ද???
    උඹේ ත්‍රෙඩ් දැක්කම ඕනිම එකෙක්ට තේරෙනවා හැමෝටම දෙන බව.

    :P:P:P:P:P:P:P:P:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,604
    113
    kawruth janatha sewaya nawattan kiyanne nane ban..horakam duushanaya keena eka nawattane kiyalane kiyane
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    kawruth janatha sewaya nawattan kiyanne nane ban..horakam duushanaya keena eka nawattane kiyalane kiyane

    samaharak bankaloth desapalana kotas boru mada, chodana ehema karanawa rate sanwardana wada pama karanna. eken eyala balaporoththu wenne desapalana wasi ganna.

    elakiri eke bankaloth desapalana paksa walata kade yana aya mage rep kapala mawa baya karala mama elakiri ekata karana sewaya nawaththala eyalage pacha walata elakiri eke idak ganna hadanawa wage wadak meka.
     
    සංවර්ධනයේ මූලික සාධකය ස්ථිර නිවසක් - විමල්
    jansewana-01.jpg

    සමාජ සංවර්ධනයේ මූලික කේන්ද්‍රය පවුල් ඒකකය බවත් පවුලක සංවර්ධනයේ මූලික සාධකය ස්ථීර නිවසක් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. නිවසක් හා නිසි ජනාවාසයක් නොමැති පවුල්වල සාමාජිකයින්ගේ දියුණුවක් නොමැති බවත් ඔවුන්ගෙන් සමාජීය සංවර්ධනය සදහා දායකත්වයක් ලබාගැනීම දුෂ්කර බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ස්ථීර නිවාස හා විධිමත් ජනාවාස නොමැති කොළඹ නගරයේ බොහෝ ප‍්‍රදේශවලින් වියතුන් හා විද්වතුන් බිහි නොවීමට මෙම නිවාස ගැටඵව බෙහෙවින් බලපා තිබෙන බව ප‍්‍රකාශ කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    ”විධිමත් ජනාවාසයක් කියන්නේ සමාජ සංවර්ධනයේ අත්‍යාවශ්‍ය අංගයක්. පවුල් ඒකකය ශක්තිමත් වී ඔවුන්ගේ සහයෝගය ජාතික සංවර්ධනයට යොදාගැනීමට නම් නිවාස ප‍්‍රශ්නය විසදිය යුතුයි.නැත්නම් සමාජ සංවර්ධනයේ නියම ප‍්‍රතිලාභ සමාජයේ ප‍්‍රගමනයට යොදාගැනීම දුෂ්කර වෙනවා. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 12 කට විධිමත් නිවසකට හිමිකමක් නැහැ. ඒ ජනතාව වෙනුවෙන් ස්ථීර නිවාස ලබාදීමට වගකිවයුතු ආණ්ඩුවක් විදියට අප සූදානම්. ”ජන සෙවණ” අපේ අනාගතය වශයෙන් නම්කර තිබෙන්නේ ඒ නිසයි. වසර 30 කට වඩා අධික කාලයක් පැවැති කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කළේ අප සියලූදෙනා එකතු වූ නිසයි. ඒ නිසා අසරණ ජනතාවගේ නිවාස ගැට`ඵව විස`දුවොත් පමණයි ඒ ජනතාවත් ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යන ගමනට සම්බන්ධ කරගන්න පුඵවන් වෙන්නේ.”

    APINAM MOOTA KIYANNE ODOKKU KUKKA KIYALA

    OW MEEWA OKKOMA DENNE MAGE DUK MAHANSIYEN NOKA NOBI ITHIRI KARAPU DHANAYEN

    MEE SALLIWALA HIGANNA KANA PAN KALE TAX I APE KANA PARIPPU ATE TAXUI NEHE. MEE OKKOMA MAGE DAWADDE SALLI
    :P