ඇත්තම කිව්වා නේද???? හැමෝටම දෙනවා....... ඕක කියන්නත් දෙයක්ද???
උඹේ ත්රෙඩ් දැක්කම ඕනිම එකෙක්ට තේරෙනවා හැමෝටම දෙන බව.
![]()
hisata sewanak nathi hamotama niwasak dena eka Wimal amathithumage me wadapiliwele aramuna. thread eka baluwama therenawa meka rate athi karapu hodama niwasa wada piliwela. colombo wala inna duppath palpath wasi ayata loku sahanayak. eyalatath hoda niwasayak labenawa meken.
kisima bedayak naha hamotama denawa gewal.


