දේශපාලන හත්දින්නත් තරු

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
දේශපාලන හත්දින්නත් තරු

ඔයාලා ඊයෙ රෑ ස්වර්නවාහිනියෙ ගියපු 'හත්දින්නත් තරු' වැඩසටහන බැලුවද? මට ඒක බැලුවම අපි දේශපාලනේ ගැන හිතන් හිටපු හැටි ගැන වැරදිද කියලා හිතුනා. ඒ වැඩසටහනට සහභාගි උනේ දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, මර්වින් සිල්වා, සී.බී. රත්නායක, රන්ජන් රාමනායක, රෝහිත අබේගුනවර්ධන, එඩ්වඩ් ගුනසේකර යන මැති ඇමතිවරු.
ඡන්දය ඉවර උනාට පස්සෙ අද වෙනකම් මිනී කීයක් මැරුනද?ගෙවල් කීයක් කැඩුවද?පිච්චුවද?පහරදීම් කොයි තරම් වෙනවද?
ඒත් මේ මැති ඇමතිවරු කොයි තරම් සතුටෙන් ඇවිල්ලා සිංදුවක් කියලා පරන දේවල් කතාබහ කරලා හිනා වෙලා යනවද? මේක කොයි තරම් හොදද? ඒ අයට එහෙම ඉන්න පුළුවන් නම් ගමේ හැමදාම ඉන්න මිනිස්සු ඇයි රන්ඩු වෙන්නේ?
තමන් තමන් කැමති පක්ෂයට/අපේක්ෂකයට ඡන්දය දෙන්න. වැඩ කරන්න. ඒත් තමන්ගේ විරුද්ධ පාක්ෂිකයත් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඊයේ ඒ මැති ඇමති වරු කිව්වෙත් ඒ අය පාර්ලිමේන්තුවේ, වේදිකා වල කොයිතරම් බැන ගත්තත් ඒවා මතවාද වලට පමණක් සීමා වෙනවා කියලා. ඒක කොච්චර හොදද? ඒ අය පුදුම විදියට යාලුකමෙන් හිටියෙ, මට හිතාගන්නත් බැරි උනා.
ඉතිං මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඡන්ද කාලෙට විතරක් එන පක්ෂ දේශපාලනේ නිසා ඔයාලගේ අසල්වැසියා, හිතමිතුරා, නෑයා එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. අපි අපි කැමති කෙනාට වැඩ කරමු, ඡන්දේ දෙමු. සමගියෙන් ඉමු.
ඔබට ජය වේවා!!!:yes::yes::yes::yes:
බුදු සරණයි! ජේසු පිහිටයි! අස් සලාම් මලික්කුම්! දෙවි පිහිටයි!
 

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
අපි අපි කැමති කෙනාට වැඩ කරමු, ඡන්දේ දෙමු. සමගියෙන් ඉමු.
 

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43
    GAM WALA NEWEI EK EKE ANITH AYATA KUNUHARAPEN BANINA AYA KEEDENEK INNA WADA.
    LAGA HITIYANAM WALI THAMAI.
     

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    GAM WALA NEWEI EK EKE ANITH AYATA KUNUHARAPEN BANINA AYA KEEDENEK INNA WADA.
    LAGA HITIYANAM WALI THAMAI.

    මචං මමත් EK එකේ Arguements ගිහිල්ලා තියෙනවා, ඒත් ඊයේ රෑ හත්දින්නත් තරු බැලුවම තමයි මට හරියටම වැඩේ තේරුනේ. කාගේ හරි හිත රිදුනනම් very sorry:D:D
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    okata goda denekta therenne na machng.. ekai awula.. penne nadda Elakiri 1ke unath... thaman thamai hama welawema hari kiyala anith mathaya darana kenawa wenas karanna yana eken tamai prashna athi wenne :yes:
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    oka therenne ne ne me lankawe inna harakta katiyak MR oluwe thiyagena dagalanawa pora withra sudda wanthayek wena me lokema ne wage thawa katiyak SF

    anthimata arun athal eka joly karanawa api mehe banaganwa thitha kunuharapen mokada ubalata monahari dennawa kiyalada me. eka therum ganin :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    okata goda denekta therenne na machng.. ekai awula.. penne nadda Elakiri 1ke unath... thaman thamai hama welawema hari kiyala anith mathaya darana kenawa wenas karanna yana eken tamai prashna athi wenne :yes:

    ඒක නම් ඇත්ත. මගෙත් ඒක තිබුනා.දැන් නම් තේරෙනවා :yes::yes::yes::yes::yes:
     

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    oka therenne ne ne me lankawe inna harakta katiyak MR oluwe thiyagena dagalanawa pora withra sudda wanthayek wena me lokema ne wage thawa katiyak SF

    anthimata arun athal eka joly karanawa api mehe banaganwa thitha kunuharapen mokada ubalata monahari dennawa kiyalada me. eka therum ganin :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    සිරාවටම මේ දේ අපි තේරුම් ගන්න ඕන
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මේ හැමෝම
    බටහිර අධ්‍යක්ෂක වරුන්ගෙ තිර නාටක වලට
    රඟපාන නළුවො.
    තිරෙන් පිටි පස්සෙ ඔහොම තමයි.
    :yes:

    අපිට තෝරගන්න වෙන්නෙ
    මිනිස්සුන්ට අඩුම හානියක් වෙන්න ඉඩ තියන
    අඩුවෙන්ම රඟපාන
    චරිතය මොකක්ද කියල.
    :D

     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹ හරි මචං අපේ මොඩයන්ට ඔක තේරෙන්නෙ නැ
    දේශපාලනය කරනවනම් (කරන්නම ඔන නම්) හොඳ ඇමති කෙනෙක් අල්ලගෙන දේශපලනය කරන්න ඔන
    චන්දෙන් පස්සෙ job එකක්වත් ගන්න පුලුවන් (පාර්ලිමෙන්තුවට යන හැමොම කරන්නෙ තමන්ට හොයා ගන්න එක)
    මැති ඇමතිවරු කියන්නෙ එක බත් පත බෙදාගෙන කන අය... අපේ බූරුවෝ මම ශ්‍රි ලංකා මම
    unp මම jvp කියල මරා ගන්නවා...... පවු..........
     
    May 17, 2006
    3,632
    90
    0
    oka ape sama harakta therenne naha...okun bath wenuwata kata thiyenne deshapalane da kohedo....anika ban oya marana awa gewal gini thiyana awa apalathe deshapalana nayakayata nawathwanna puluwan neda? un ahema karanne nahane ban....ahema karanna puluwan ratak wenawa nam kochchara hodada ban