එළ මචන්... නියමයි... දිගටම යමු...![]()
Nice one !
eth machan Ai meke DHARMA CHAKRAYAK DAMME ???????!![]()
ඔව්......
හොද නිර්මාණයක්...සහෝ
ඒ විතරක් නෙමේ,හොද හින්ට් එකක්. එහෙම නැත්තම් අපේ භාෂාවෙන් කියනවානම් රිදෙන්න දුන්න ටොක්කක්.....
alutham akarayaka nirmanayak.. niyamai saho... subapatum!!
පහරගහන්න ඔනා කොතනටද එතන්ට නියමට ගහල තියෙනවා.........අන්ඳවලා තියෙන වෙස් ගැන්වීමත් ගැලපෙනම එකක්.....
සාර්ථක, හිතට කාවද්දන නිර්මණයක්...........
අපූරු නිර්මාණයක් යාළුවා
දිගටම ලියන්න......... සුභ පැතුම්