දේශබාළුවෝ ලංකාව කාලා විනාශවෙන්න ඉස්සර ගත

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    දේශබාළුවෝ ලංකාව කාලා විනාශවෙන්න ඉස්සර ගත

    535844_10151212452908482_117092783_n.jpg

    :frown::frown:මේවා දැක්කාම ඉතිං මොකද හිතෙන්නේ....:frown::frown:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තව පොඩ්ඩක් ඉවසල හිටහන් අහවල් එකට යනකන්.එකේ සැප දන්නේ නැති පුලුපුලුවන් එවුන් උඩිනුයි බැරිඑවුන් මුහුදෙනුයි පනිනවා
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    අපේ සීයා ඒ කාලේ තිබ්බ සිරාම ජාතියේ කාර් එකක් අරන් තියෙන්නේ රු 8500 කට
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    රට ගැන දුක හිතෙනවා :(
    ඔය සංවර්ධනයේ එක පැත්තක් විතරයි :lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    තව පොඩ්ඩක් ඉවසල හිටහන් අහවල් එකට යනකන්.එකේ සැප දන්නේ නැති පුලුපුලුවන් එවුන් උඩිනුයි බැරිඑවුන් මුහුදෙනුයි පනිනවා
    ඒ මොකද්ද බං ඒ සීන් එක..:lol::lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඒ කාලේ පාන් ගෙඩියක් සත ගානක් වෙන්න ඇති. :cool:

    අපේ සීයා ඒ කාලේ තිබ්බ සිරාම ජාතියේ කාර් එකක් අරන් තියෙන්නේ රු 8500 කට
    ඉතින් බලපන්කෝ ඒකෙත් හැටි