~දේශය අවදි කරනු මැන~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~දේශය අවදි කරනු මැන~

[FONT=&quot]අවදි කරනු මැන[/FONT]
[FONT=&quot]අපේ දේශය පියාණෙනි[/FONT]
වරම පුදා ඇත
මහත් අභිමානයෙන්
[FONT=&quot]රැගෙන යන්න අපේ රට [/FONT]
[FONT=&quot]වාහල්කඩ දොරටු විවරවු[/FONT]
[FONT=&quot]ලෝක සිතියමේ බලගතු ඉමකට[/FONT]

[FONT=&quot]නිදා නොඉඳ[/FONT]
[FONT=&quot]යලි පිබිදෙමු[/FONT]
[FONT=&quot]සතර දෙසින් එමු[/FONT]
[FONT=&quot]අතීතයේ වැරදි හදාගමු[/FONT]
[FONT=&quot]දළදා පිහිටෙන්[/FONT]
[FONT=&quot]සාධුකාර දෙමු[/FONT]
[FONT=&quot]යශෝ කැලුම් හඬ නංවා[/FONT]
[FONT=&quot]නිවහල් හිරුගේ[/FONT]
[FONT=&quot]නිවහල් කිරණින්[/FONT]
[FONT=&quot]රට නැගුමට….[/FONT]

[FONT=&quot]කරනු මැනවි පියාණෙනි [/FONT]
එකතු කරන්නට හැම ජාතියක්ම
එකම ධජයක් යටතට
[FONT=&quot]කල හැකි හා කල යුතුම දේ[/FONT]
එදාටත් වඩා කැපවීමෙන්
[FONT=&quot]සද්ජන දුක නිවන්නට[/FONT]
[FONT=&quot]නිවැරැදිම ක්‍රමය සොයන්නට[/FONT]
[FONT=&quot]ආනන්දයට වඩා [/FONT]
[FONT=&quot]ප්‍රග්ඡාවම වඩවන්නට…… [/FONT]
 
Last edited:
  • Like
Reactions: acsm

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
[FONT=&quot]''ආනන්දයට වඩා [/FONT]
[FONT=&quot]ප්‍රග්ඡාවම වඩවන්නට……''

හරිම වටින කාලෝචිත පැදි පෙලක්......... අපූරුයි
[/FONT]
 
Oct 25, 2009
228
19
0
නියමයි අයියා නියම ප්‍රාර්තනයක් . . .


"ඔව් අපි පතමු එලෙස . . .
උදාකරවන ලෙස සුභ අනාගතයක් . .. !!
වැරදිලාවත් නොකෙරෙනවා නම් ඒ
ගලවා ඉවත දමා නිල් කොල කන්නාඩි
දැක සත්‍ය සත්‍ය ලෙස
නැගී සිටිමු එකාවන්ව අභීතව
අසාධාරනයට . . .දූෂනයට . . .මර්ධනයට එරෙහිව . . !
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
[FONT=&quot]''ආනන්දයට වඩා [/FONT]
[FONT=&quot]ප්‍රග්ඡාවම වඩවන්නට……''

හරිම වටින කාලෝචිත පැදි පෙලක්......... අපූරුයි
[/FONT]


bohoma shtuthi nangiya
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
බොහොම අගෙයි, ඒ වගේම ස්තුතියි මේ අදහසට රොන් අයියා....





Sri-Lanka-National-Flag-LH.gif

1.gif
:yes:
1.gif


උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
ජාතිය මදක් අවදි වී නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    දැන් අවශ‍ය මෙයයි. වසර ගනනාවක් බැට කෑ යුද්ධයත්, අදින් අවසන් වූ අනෙක් යුද්ධයත් දැන් ඉවරයි. අපි අපේ රට ගොඩ නැගීමට උත්සාහ කලයුතුයි.
    දැන් කළ යුත්තේ අරයට මෙයාට මඩ ගසා ගැනීම නොවේ. අපි ශ්‍රීලාංකිකයන් හැටියට ඇනකොටා ගන්නවිට එහි වාසිය ලැබෙන්නේ අසල්වාසී රටවලටත්, අපේ රටට ඇස ගසාගෙන සිටින අනෙකුත් බටහිර රටවලටත් බව අප මතක තබාගත යුතුයි.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මාත් එකතුවෙනවා මේ ප්‍රාර්ථ්නාවට ඔයාත් එක්ක රොන් අයියා...
    පාට වලින් තොරව නව නිවහල් දේශයක් අවදි කරන්නට.....දැන්වත් හැකිවේවා !
     
    Last edited:

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හැමදාමත් නිදියමින් සිටින දේශයත්, ජාතියත් අවදි වේවා රැක ගන්නට උරැමය.
    ඔබට ජය අයියෙ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අයියත් එක්ක මමත් එකතු වෙනවා මේ ඇයදීම කරන්නට....

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට....

    එක එකාට මඩ ගසමින් සිටි කාලය නවතා දැන් සිතිය යුත්තේ හා අප පැමින සිටින්නේ තවත් මඩවලේ මඩම තුල ඇලී ගැලී ඇඟ පුරා මඩ නාමින් මඩ කෙලියේ යෙදී සිටිනවාද නැත්නම් රටේ සංවර්ධනයට හා ජාතික ප්‍රවාහයට එක්වී පාට භේදයෙන් තොරව රට ගොඩ නගනවාද කියනා සන්ධිස්ථානයටයි..

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    dukaa|දුකා;6526775 said:
    නියමයි අයියා නියම ප්‍රාර්තනයක් . . .


    "ඔව් අපි පතමු එලෙස . . .
    උදාකරවන ලෙස සුභ අනාගතයක් . .. !!
    වැරදිලාවත් නොකෙරෙනවා නම් ඒ
    ගලවා ඉවත දමා නිල් කොල කන්නාඩි
    දැක සත්‍ය සත්‍ය ලෙස
    නැගී සිටිමු එකාවන්ව අභීතව
    අසාධාරනයට . . .දූෂනයට . . .මර්ධනයට එරෙහිව . . !

    මගේ ආයාචනයට මල්ලියා එකතු කරලා තියෙන පැදි පෙල ඉතා වටිනවා..
    මං කැමතියි එහි අවසන් පේලි ටිකට..

    රටට සේවය කරන්න පක්ෂ හා පාට දේශපාලනයම හොය හොයා වීදියක් ගානේ කන් පැලෙන්න හලපු බොරු පොරොන්දූවලට දවල් කාපු පාන් බාගේ හයියෙන් සිරුරේ මුලු වෙරම යොදා අත්පුඩි තලමින් බලා හිටපු අය ඉදිරියේ දැන් තියෙන්නේ ලොකු අභියෝගයක්.

    මල්ලියට බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන.....



     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහොම අගෙයි, ඒ වගේම ස්තුතියි මේ අදහසට රොන් අයියා....





    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif


    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...


    බොහොම ස්තුතියි..බොහොම අගෙයි මල්ලියා අදහස....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දැන් අවශ‍ය මෙයයි. වසර ගනනාවක් බැට කෑ යුද්ධයත්, අදින් අවසන් වූ අනෙක් යුද්ධයත් දැන් ඉවරයි. අපි අපේ රට ගොඩ නැගීමට උත්සාහ කලයුතුයි.
    දැන් කළ යුත්තේ අරයට මෙයාට මඩ ගසා ගැනීම නොවේ. අපි ශ්‍රීලාංකිකයන් හැටියට ඇනකොටා ගන්නවිට එහි වාසිය ලැබෙන්නේ අසල්වාසී රටවලටත්, අපේ රටට ඇස ගසාගෙන සිටින අනෙකුත් බටහිර රටවලටත් බව අප මතක තබාගත යුතුයි.

    බොහොමත්ම ස්තුතියි සමන්ත සහෝදරයා ඔබගේ අදහස්වලට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මාත් එකතුවෙනවා මේ ප්‍රාර්ථ්නාවට ඔයාත් එක්ක රොන් අයියා...
    පාට වලින් තොරව නව නිවහල් දේශයක් අවදි කරන්නට.....දැන්වත් හැකිවේවා !


    බොහොම ස්තුතියි නංගියගේ නොපැකිලෙන වටිනා අදහස්වලට හා ප්‍රාර්ථනාවට.....
     
    Jul 24, 2008
    1,633
    33
    0
    attatama rata ta awasaya dey.. mokakda kiyala ayya liyala thiyenawa..
    rata karawana nayakayange hith mey ratey diyunuwata yomu wenna kiyala api hamoma parthana karamu!!
    Dalada samidu Phititai!!!
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Pata, paksha, kulaya, jathiya, janmaya, agama wage dewal walin ana kota gaththe nugathun..... ehemath nathnam patu aramunu thaka kawru hari me aya me thathweta pelabawanawa... anna ee balawegayata hisa osawanna denna narakai.... mamath me prarthanawata ekagai. apita one nidahas, niwahal ratak.... godakkk isthuthi ayyie me agana pada wel walata
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැමදාමත් නිදියමින් සිටින දේශයත්, ජාතියත් අවදි වේවා රැක ගන්නට උරැමය.
    ඔබට ජය අයියෙ

    බොහොම ස්තුතියි නංගියා..

    අපි එකතුවෙලා එතැනට රට කරවන්නන් බලෙන් හෝ ඇද ගෙන යාම තමයි අපි ඔක්කොගෙම අද දවසේ වගකීම..

    ජනතා බලයට කරන්න බැරි දෙයක් නෑ..ඒක හරි සුවිශේෂි බලයක්...

    හැබැයි ඔක්කොම ජනතාව එකා වගේ එක පොදු අරමුණකින් එකම මංඩපයක එකට රැස් වෙන්න ඕනෙ.. පාට හා පටු පක්ෂ භේද අමතක කරල.....

    එහෙම නැතුව මු කරන්නේ නෑ කියල තව එකෙක් බිහිවෙනකම් අත් පොරවාගෙන සැදී පැහැදී අනාගතය දෙස බලා ඉන්නා එක නෙවෙයි..