දේශය වෙනුවෙන් දිවිදුන් ඔබටයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දේශය වෙනුවෙන් දිවිදුන් ඔබටයි

    30 වසරක ශාපලත් යුද්ධය අවසන්ව ගොස් ඇත. මාගේ මාතෘභූමිය නිදහස්ව , නිවහල්ව , එවන් වූ දේශයක් ලබාදෙන්නට දිවිදුන් විරුවන් වෙනුවෙන් ඉදිකළ රණවිරු ස්මාරයකය ඒකල ගුවන්හමුදා කඳවුරේදී මෙසේ විවෘත විය.

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..

    mokakda ban eke theruma,ada api nidahase inne army,air force,navy thamnge jiwitha ganawath hithanne nathiwa karapu sewaya nisai,
    rathupaswala una siddiya army eke waradda neme,me rata palanaya karana loku ewunge waradda.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mokakda ban eke theruma,ada api nidahase inne army,air force,navy thamnge jiwitha ganawath hithanne nathiwa karapu sewaya nisai,
    rathupaswala una siddiya army eke waradda neme,me rata palanaya karana loku ewunge waradda.

    රතුපස්වල සිද්දිය ගැන අපි ඔනා තරම් කතා කලානේ බන් මෙතන, හමුදාවට අද තියන තත්වෙ ගැන හිතල බලපන්.. 2009 දී එයාලා රේස් පදින උන්ට වැලි කොට්ටා ඇද්දද?? එලවලු වික්කද? විශ්ව විදයාලවල මදුරු තෙල් ගැහුවද? ජාතික ආපදාවකදි හමුදාව ටොයිලට් සුද්ද කලත් ඒක අපකීර්තියක් නෙමෙයි බන්.. නමුත් සාමාන්ය ජන ජිවිතයේ කුලී කාරයො හමුදා කාරයො කියන තත්වෙට එදිනෙදා පත් වෙනවා නම් ඒක සොචනීය කාරනාවක්..
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    _MG_8281%25281%2529.gif

    :( :( :( :( :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රතුපස්වල සිද්දිය ගැන අපි ඔනා තරම් කතා කලානේ බන් මෙතන, හමුදාවට අද තියන තත්වෙ ගැන හිතල බලපන්.. 2009 දී එයාලා රේස් පදින උන්ට වැලි කොට්ටා ඇද්දද?? එලවලු වික්කද? විශ්ව විදයාලවල මදුරු තෙල් ගැහුවද? ජාතික ආපදාවකදි හමුදාව ටොයිලට් සුද්ද කලත් ඒක අපකීර්තියක් නෙමෙයි බන්.. නමුත් සාමාන්ය ජන ජිවිතයේ කුලී කාරයො හමුදා කාරයො කියන තත්වෙට එදිනෙදා පත් වෙනවා නම් ඒක සොචනීය කාරනාවක්..
    මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..

    ගොන් කම ප්‍රදර්ශනය කිරිමකි. කුහක දේශපාලනයෙන් අන්දවිමකි,මේවැනි කලගුන නොදත් පරයන්ට හෙන ගැසිය යුතුය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mokakda ban eke theruma,ada api nidahase inne army,air force,navy thamnge jiwitha ganawath hithanne nathiwa karapu sewaya nisai,
    rathupaswala una siddiya army eke waradda neme,me rata palanaya karana loku ewunge waradda.
    :yes::yes: මේකෙ ඉන්න සම-හරක් අමු මැට්ටො මචන්.කරන්නෙ මොකක්ද,කියන්නෙ මොකක්ද,මේක මේකට ගැලපෙනවද වගේ කිසිම දෙයක් තේරුම් ගන්ඩ මොලේ නැ. කුහක දේශපාලනයක් වෙනුවෙන් මුන් අම්මව අප්පව හරි විකුනයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..

    ඒක මචන් අණ දීම සම්බන්ධයෙන් ගැටලුවක් මිසක් හමුදාවේ වැරැද්දක් නෙමේ.රතුපස්වල සිදුවීම නිසා ඒ කරපු මෙහෙවරට පයින් ගහන්න බෑ. 71 , 88-89 සාමාන්‍ය මිනිස්සු පොදි ගණන් මරලා දාපු හමුදාවම තමයි අද වීරයෝ වෙලා ඉන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    great work

    eth kasun uba dannawa neda ada army ekata tyena tana,
    ballek wat ganan ganne na anith eka un dan yodaganne kuli wada walata :(
    ube anduwane

    මචන් හමුදාවේ පහලම රෑන්ක් එක ,ඒ කියන්නේ අලුතෙන් අපු අය තමයි ඔය සුභසාදන වැඩ වගේ දේවලට යොදාගන්නේ. ඒක නිසා සැලකීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතියි කියලා මම හිතන්නෑ. උසස් හමුදා නිලදාරින්ගෙන් ඔය ගැන විස්තර ගන්න පුලුවන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ගොන් කම ප්‍රදර්ශනය කිරිමකි. කුහක දේශපාලනයෙන් අන්දවිමකි,මේවැනි කලගුන නොදත් පරයන්ට හෙන ගැසිය යුතුය.
    අපරාදේ මම මේකට කමෙන්ට් කලේ..

    උබව මිඩ්ල් ඊසට් එක්ක ගියේ නැතෙයි.. ගියා නම් බැටලු මස් ටිකක් කාලා එන්න තිබුනා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක මචන් අණ දීම සම්බන්ධයෙන් ගැටලුවක් මිසක් හමුදාවේ වැරැද්දක් නෙමේ.රතුපස්වල සිදුවීම නිසා ඒ කරපු මෙහෙවරට පයින් ගහන්න බෑ. 71 , 88-89 සාමාන්‍ය මිනිස්සු පොදි ගණන් මරලා දාපු හමුදාවම තමයි අද වීරයෝ වෙලා ඉන්නේ.
    වැරැද්දක් කිව්වේ නැ මචන්, මම හමුදාව ගැන නෙමෙයි විවේචනය කලේ.. එක පැත්තකින් මෙහෙම සමරනකොට අනික් පැත්තෙන් කුලී වැඩට ගන්නවා කියන එකයි කිව්වේ..
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    RESPECT!!

    මේකේ සම-හරක්ගේ රිප්ලයි වලට කියන්නේ.. කුහක වෙන්න එපා බං
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    සහතික ඇත්ත