දේශශීමා ගුටි කියන්නේ මේවට පව්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    mama oka kiyanna gihillath kiiwe na arun tika karaderaka watila nisa, meke samahara un russiawatai putin tai puka dena widihata ayyo salli :lol:
    අම්මා පොතයි ගුරු ගීතයයි කියවලා පොත් වලින් මවාගත්ත රුසියාවකට වදින උන්නේ මෙකේ ඉන්නේ.

    දැන් එයි ඉතින්⁣ රෙද්ද උස්සං පොප්ලර් ගහේ භුතයෝ.
    ආතල් උන්ව ටිපර් කරන එක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මේකේ උන් බැලුවොත් දෙන්නෙ රුසියාවට.
    ඊට පස්සේ උන්ම ගියාම... 🤣
    ගුටි කන එකනං රුසියාවට ගියත් යුක්‍රේනෙට ගියත් වෙයි කියල මට නං හිතෙන්නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    ගුටි කන එකනං රුසියාවට ගියත් යුක්‍රේනෙට ගියත් වෙයි කියල මට නං හිතෙන්නේ

    මුන්ට ගහලා මදි බං ගොන්නු වගේ මොකෙක්හරි කිව්ව පලියට ඇහිල්ලක් බැලිල්ලක් නැතුව බෝඩර් පනින් යනවාට.
    මුන් ලංකාවේ හිටියනම් නාමල්වත් ජනාධිපති කරයි.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    අම්මා පොතයි ගුරු ගීතයයි කියවලා පොත් වලින් මවාගත්ත රුසියාවකට වදින උන්නේ මෙකේ ඉන්නේ.
    වැඩක් නෑ අපේ රටේ සමහර අයට කියලා. චීනෙ , ඉන්දියාව , රුසියාව හරි හොඳ රටවල් කියලා හිතාගෙන ඉන්නවා සමහරු. කොයි රටත් එකයි. බලය තමයි වැදගත් ඕන රටකට. තමන්ගේ අවස්ථාව එන්න විතරයි ඕන ඇත්ත පාට පේන්න ගන්නවා.

    ඔය ගොඩක් කතා නම් ලස්සනයි. මමත් රුසියන් කෙටිකතා , විද්‍යා ප්‍රබන්ධ, සුරංගනා කතා වගේ සිංහලට පරිවර්තනය කරපු පොත් පොඩි කාලේ කියවලා තියෙනවා. ඒවා නම් නියමයි ඉතින් 👍

    P.s - කොකබුරා unlike කරගෙන ගිහිල්ලා නේ ද 🧐. කොකබුරා චීනෙට පිටුවහල් කරන්න තියෙන්නේ. එතකොටවත් තේරෙයි 🤪
    (කුනුහරප කියන්න ඔට්ටු නෑ)

    බැනලා reply දාලා ද දන්නෙත් නෑ. පේන්නේ නෑ ignore. කවුරුහරි quote කරොත් තමයි පේන්නේ
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    බලපන් ඉතින් පට්ට දුකයි, ඒ උනාට කියන්නේ තියෙන්නෙ මුන්ට කිසිම සුදුසුකමක් නෑ වගේ, නැත්තම් මොන පකයද බන් රුසියාවට යන්නේ අමූ ගූ හිගන රටවල් තූ. මොකෙක් හරි මුන් ටිකට සුර ලොකේ පෙන්නල පන්නවන්න හදල වගේ, නිකන් වෙඩි තියලා කානුවලට තල්ලු කරන තරමටවත් ගනන් ගන්නේ නෑ පෙනවනේ, 😶

    වැඩක් නෑ අපේ රටේ සමහර අයට කියලා. චීනෙ , ඉන්දියාව , රුසියාව හරි හොඳ රටවල් කියලා හිතාගෙන ඉන්නවා සමහරු. කොයි රටත් එකයි. බලය තමයි වැදගත් ඕන රටකට. තමන්ගේ අවස්ථාව එන්න විතරයි ඕන ඇත්ත පාට පෙන්න ගන්නවා.

    ඔය ගොඩක් කතා නම් ලස්සනයි. මමත් රුසියන් කෙටිකතා , විද්‍යා ප්‍රබන්ධ, සුරංගනා කතා වගේ සිංහලට පරිවර්තනය කරපු පොත් පොඩි කාලේ කියවලා තියෙනවා. ඒවා නම් නියමයි ඉතින් 👍
    yako owa adala naha mona rateth innawa illegal support group,
    ------ Post added on Oct 2, 2023 at 11:59 PM

    ගුටි කන එකනං රුසියාවට ගියත් යුක්‍රේනෙට ගියත් වෙයි කියල මට නං හිතෙන්නේ
    Russian un wena un wage nemei ban amu sakkiki jathiyak, Godak unta basic English baha, paya 24 ma beela smoke karana eka thami karanne,
    ------ Post added on Oct 3, 2023 at 12:01 AM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    yako owa adala naha mona rateth innawa illegal support group,
    ------ Post added on Oct 2, 2023 at 11:59 PM


    Oct 3, 2023 at 12:01 AM[/SIZE]
    එක තමයි මමත් කියන්නේ කොයි රටත් එකයි කියලා. මේකේ කට්ටියක් ඉන්නේ ඉන්දියාව , රුසියාව, චීනේ වගේ රටවල් අපේ රටවල් වලට ඇවිත් අපිව නලවල රට සංවර්ධනය කරයි වගේ මානසිකත්වයක. ඒ රටවල් වලට ගියාම මල් මාල දාලා එන්න, කන්න, බොන්න, සල්ලි එපා අපි කන්න දෙන්නම් level එකට සලකයි වගේ මේකේ reply කරන්නේ. ඒ අයට ඔය ටික කිව්වේ. කොයි රටත් එකයි. හැබැයි ඉතින් Russia , China කියන්නේ ඉතින් එක විදියක රටවල් කියලාවත් මෙහෙම කියන සමහරුන්ට දැනුමක් නෑ වගේ තමයි ඒ අයගේ කතා වලින් තේරෙන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,150
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රුසියාවේ උන් කලු හමට හරි ආසයිලු කිරියෙ පොරක් කියලා තිබ්බේ, ගම් වලට ගියාම ඔලුව අතගාලාලු කතා කරන්නේ :yes:
    වැඩි ප්‍රතිශතයක් රශියන් කෙල්ලොයි ගෑනුයි දුඹුරු හමට කැමතියි. ඒ හින්දා උන්ගේ පිරිමි දුඹුරු උන් එක්ක ටිකක් තරහයි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    එක තමයි මමත් කියන්නේ කොයි රටත් එකයි කියලා. මේකේ කට්ටියක් හිතන් ඉන්නේ ඉන්දියාව , රුසියාව චීනේ වගේ රටවල් අපේ රටවල් වලට ඇවිත් අපිව නලවල රට සංවර්ධනය කරයි වගේ මානසිකත්වයක. ඒ රටවල් වලට ගියාම මල් මාල දාලා එන්න කන්න බොන්න සල්ලි එපා අපි කන්න දෙන්නම් level එකට සලකයි වගේ මේකේ reply කරන්නේ. ඒ අයට ඔය ටික කිව්වේ. කොයි රටත් එකයි. හැබැයි ඉතින් Russia , China කියන්නේ ඉතින් එක විදියක රටවල් කියලාවත් මෙහෙම කියන සමහරුන්ට දැනුමක් නෑ වගේ තමයි ඒ අයගේ කතා වලින් තේරෙන්නේ.
    samaharawita munge salli dunnannam wade wenna tibba, comment wala tiyenne Lankawe ekek salli arran panala, dan munta gewanna salli nahalu
     
    • Sad
    Reactions: B.Chat