දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය

Max_r

Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    විදේසීස ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා මහ ගුපියා කරේ මොකක්ද?
    අන්න ඒකම වෙන්න ඇති බන්....

    නොගෙවා ඉන්න එක...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    විදේසීස ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා මහ ගුපියා කරේ මොකක්ද?
    අන්න ඒකම වෙන්න ඇති බන්....

    නොගෙවා ඉන්න එක...

    හාමු දවස් 5ක් එක දිගට බැංකු වලට නිවාඩු දීල ගේම ගහන්න වගේ හදන්නෙ නේද ?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කියන්නෙ මොකක්ද ගුපියනේ ??

    ඒක කලාම මොකද වෙන්නෙ අපිට ??

    ඔන්න මහ බැංකුවේ පොන්නලාල් කෙකර ගගා කිව්වා හොරාකාලා බැංකු වලට පොලු තියපු සක්කිලි දේශ පාළුවන්ගේ, උන්ගේ යාළු බිස්නස් කාරයන්ගේ ණය කපා හරින්න තමයි නිවාඩු දුන්නේ කියලා. පකයාගේ ඇඳුන් ගලවලා කස පාර දිදී රට වටේම දනගාවන්න ඔනේ :frown:.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    ඔන්න මහ බැංකුවේ පොන්නලාල් කෙකර ගගා කිව්වා හොරාකාලා බැංකු වලට පොලු තියපු සක්කිලි දේශ පාළුවන්ගේ, උන්ගේ යාළු බිස්නස් කාරයන්ගේ ණය කපා හරින්න තමයි නිවාඩු දුන්නේ කියලා. පකයාගේ ඇඳුන් ගලවලා කස පාර දිදී රට වටේම දනගාවන්න ඔනේ :frown:.

    කවදද කිව්වෙ ? නිවුස් වලටද ?
     
    • Like
    Reactions: NRTG and haunte

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    අමුතු රටේනම්,
    අපි කියන කොටසේ අරගොල්ලන්ගේ යාලුවන්ට බොල් නය කරනවා.
    අපි කියන කොටසේ ලක්ශ 5-10 ගත්ත ගොවියොවගේ පොඩි අය ණය ගෙවාගන්න බැරුව වහ බොනවා.
    මේවා සහ ගාන වැඩ කියලා වොයිස්කට්දීලා චන්දේ දේනදවසට පාර්ලිමේන්තු එන්නේ නැ.
    ඔය වගේ ගොඩක් වැඩ ඒරටවල වෙනවා , මෙහෙ කොහොම වෙයිද දන්නේනෑ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,632
    113
    June 30 was declared as a Special Bank Holiday leading to a Long Bank Holiday from June 29 to July 3, to provide time for the Domestic Debt Restructuring process. Bank transactions during that time period will not be affected. The safety of local deposits is assured and interests too will not be affected: Central Bank Governor, Dr Nandalal Weerasinghe