ඒකට හේතුව හොයල නැති කරන්න ඕන. එක බේතකින් බෑ.පිටියේ අප්පු, මේ පුළුවන්නම් කියපන් low blood pressure එකට හොඳ සිංහල බෙහෙත් තියෙනවද ? අපේ නැන්ද කෙනෙක්ට බන්. එයා මොනාද පෙති වගයක් දිගටම බීලා දැන් ගෑස්ට්‍රයිටීස් එනවලු. ඒ නිසා Aspirin(ඇස්ප්‍රින්), තව මොනාද ගෑස්ට්‍රයිටීස් වලට බොන බෙහෙතකුයිත් දීලා. ඒ ටික බිව්වම ඒ පාර නිදි මතක් එනව කියල කිව්වා. මම කිව්ව ගෑස් වලට බොන බෙහෙත් එක නවත්තලා කුරක්කන් කැඳ බොන්න කියල. දැන් එයා කුරක්කන් කැඳ බොනවලු. මට කිව්වා ඒ නිසා ඇස්ප්‍රිනුයි ගෑස් වලට බොන බෙහෙතයි දෙකම නැවැත්තුවා කියල. මට පට්ට සතුටුයි. එයාටත් ගොඩක් පුදුමයි. ඉතින් කියපන්කො low blood pressure වලට දෙන්න හොඳ බෙහෙතක් ? උබටත් ගොඩක් පින් ලැබෙයි ඒ මනුස්සයට සිංහල බෙහෙතක් බීලා සුවයක් දැනුනොත්.![]()

ඈහ්...සෝලෝ කාරය කකුල උස්සනවද...එකත් එකටම ඕක පවුලට හොරෙන් රැලේ යනව ඇති...හිටපන් දෙන්නං ජම්බු...යකෝ....
ගිලින්න තහනම්නං අහවල් කෙංගෙඩියකටද ඕක තියෙන්නෙ...
වත්ත මායිමට ඇවිත් කකුල උස්සන @Solo Rider යන්ට දමල ගහන්නද....??
මොකෝ ....
වෛද්‍ය උපදෙස් අනුගමනය කොරන්න
එහෙමත් පුළුවන්
මේක තමයි හොදම පෝස්ට් එක
නිවරදි පිලිතුර අප්පුගෙන් ලැබෙන්නේ : ලගම ඉන්න සිංහල වේදමගත්ත්යගෙන් හරි ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් හරි අහලා දැනගන්න....පිටියේ අප්පු, මේ පුළුවන්නම් කියපන් low blood pressure එකට හොඳ සිංහල බෙහෙත් තියෙනවද ? අපේ නැන්ද කෙනෙක්ට බන්. එයා මොනාද පෙති වගයක් දිගටම බීලා දැන් ගෑස්ට්‍රයිටීස් එනවලු. ඒ නිසා Aspirin(ඇස්ප්‍රින්), තව මොනාද ගෑස්ට්‍රයිටීස් වලට බොන බෙහෙතකුයිත් දීලා. ඒ ටික බිව්වම ඒ පාර නිදි මතක් එනව කියල කිව්වා. මම කිව්ව ගෑස් වලට බොන බෙහෙත් එක නවත්තලා කුරක්කන් කැඳ බොන්න කියල. දැන් එයා කුරක්කන් කැඳ බොනවලු. මට කිව්වා ඒ නිසා ඇස්ප්‍රිනුයි ගෑස් වලට බොන බෙහෙතයි දෙකම නැවැත්තුවා කියල. මට පට්ට සතුටුයි. එයාටත් ගොඩක් පුදුමයි. ඉතින් කියපන්කො low blood pressure වලට දෙන්න හොඳ බෙහෙතක් ? උබටත් ගොඩක් පින් ලැබෙයි ඒ මනුස්සයට සිංහල බෙහෙතක් බීලා සුවයක් දැනුනොත්.![]()
නිවරදි පිලිතුර අප්පුගෙන් ලැබෙන්නේ : ලගම ඉන්න සිංහල වේදමගත්ත්යගෙන් හරි ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් හරි අහලා දැනගන්න....