දේශ ප්‍රේමී වියදම්

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    දේශ ප්‍රේමී වියදම්

    13557860_1769696666579078_8594116398599572022_n.jpg
     
    • Like
    Reactions: ruchira55 and gepa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    දිය ගොඩ මඩ ඕන තැනකට ඔට්ටුවෙන්න පුළුවන් දක්ශ අභීත විජාතික බලවේග වලට කොන්ද නොනමන රනවිරුවෙක්ගේ පුහුනුව වෙනුවෙන් රට යවන්න ලක්ස 21ක් වියදම් කරාට නම් කමක් නෑ.

    ඒක රටේ අනාගතයේ ජාතික ආරස්සාව වෙනුවෙන් කොරන ආයෝජනයක් විදිහට සලකපන්.

    රටේ ජාතික ආරස්සාව සුළුවෙන් තකන උබල වගේ උන් රටට බරක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රණවිරුවන්ට අපහාස කරන්න එපා යකෝ උන් හින්ද තමයි උබල හුස්මක් කටක් අරන් නිදහසේ ඉන්නේ .
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රනිල්ට ඉතින් ළමයි නැහැ නේ රනිල්ට ඉතින් ළමයි නැහැ නේ රනිල්ට ඉතින් ළමයි නැහැ නේ රනිල්ට ඉතින් ළමයි නැහැ නේ රනිල්ට ඉතින් ළමයි නැහැ නේ රනිල්ට ඉතින් ළමයි නැහැ නේ රනිල්ට ඉතින් ළමයි නැහැ නේ රනිල්ට ඉතින් ළමයි නැහැ නේ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔය කේස් එක ඇදුනෙ ජනවාරි මුළ 2015 දැන් ඕක ගැන රජයෙන් කරල තියෙන පරීක්ෂණ වල ප්‍රථිඵල ටික දාපන්කො බලන්න​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දිය ගොඩ මඩ ඕන තැනකට ඔට්ටුවෙන්න පුළුවන් දක්ශ අභීත විජාතික බලවේග වලට කොන්ද නොනමන රනවිරුවෙක්ගේ පුහුනුව වෙනුවෙන් රට යවන්න ලක්ස 21ක් වියදම් කරාට නම් කමක් නෑ.

    ඒක රටේ අනාගතයේ ජාතික ආරස්සාව වෙනුවෙන් කොරන ආයෝජනයක් විදිහට සලකපන්.

    රටේ ජාතික ආරස්සාව සුළුවෙන් තකන උබල වගේ උන් රටට බරක්

    :confused::confused::confused::confused: සිරාද? විහිලුවක්ද? :nerd::nerd:
     
    • Like
    Reactions: ruchira55

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    දිය ගොඩ මඩ ඕන තැනකට ඔට්ටුවෙන්න පුළුවන් දක්ශ අභීත විජාතික බලවේග වලට කොන්ද නොනමන රනවිරුවෙක්ගේ පුහුනුව වෙනුවෙන් රට යවන්න ලක්ස 21ක් වියදම් කරාට නම් කමක් නෑ.

    ඒක රටේ අනාගතයේ ජාතික ආරස්සාව වෙනුවෙන් කොරන ආයෝජනයක් විදිහට සලකපන්.

    රටේ ජාතික ආරස්සාව සුළුවෙන් තකන උබල වගේ උන් රටට බරක්

    රුචිර55 ඔයා?
    :shocked::shocked::shocked:

    මේ ඔය අරක්කු කියන සිරිකොතට අලුතෙන් බදුන හාදයාගේ තව ත්‍රෙඩ් වගයක් තිබුනා. උට කරන සපෝට් එකක් විදියට ඒවා අප් කරලා පලයන්. උබලා ඔක්කොම එක රැහේ එවුන් නේ.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    :confused::confused::confused::confused: සිරාද? විහිලුවක්ද? :nerd::nerd:

    සිරා :angry::angry:

    රුචිර55 ඔයා?
    :shocked::shocked::shocked:

    මේ ඔය අරක්කු කියන සිරිකොතට අලුතෙන් බදුන හාදයාගේ තව ත්‍රෙඩ් වගයක් තිබුනා. උට කරන සපෝට් එකක් විදියට ඒවා අප් කරලා පලයන්. උබලා ඔක්කොම එක රැහේ එවුන් නේ.

    KDH උයා :love::love:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    රුචිර55 ඔයා?
    :shocked::shocked::shocked:

    මේ ඔය අරක්කු කියන සිරිකොතට අලුතෙන් බදුන හාදයාගේ තව ත්‍රෙඩ් වගයක් තිබුනා. උට කරන සපෝට් එකක් විදියට ඒවා අප් කරලා පලයන්. උබලා ඔක්කොම එක රැහේ එවුන් නේ.

    මේව දකිනකොට ඇහේ කටු අනිනව වගේ ඇති නේද