දිය ගොඩ මඩ ඕන තැනකට ඔට්ටුවෙන්න පුළුවන් දක්ශ අභීත විජාතික බලවේග වලට කොන්ද නොනමන රනවිරුවෙක්ගේ පුහුනුව වෙනුවෙන් රට යවන්න ලක්ස 21ක් වියදම් කරාට නම් කමක් නෑ.
ඒක රටේ අනාගතයේ ජාතික ආරස්සාව වෙනුවෙන් කොරන ආයෝජනයක් විදිහට සලකපන්.
රටේ ජාතික ආරස්සාව සුළුවෙන් තකන උබල වගේ උන් රටට බරක්

සිරාද? විහිලුවක්ද? 

![]()

රුචිර55 ඔයා?
මේ ඔය අරක්කු කියන සිරිකොතට අලුතෙන් බදුන හාදයාගේ තව ත්‍රෙඩ් වගයක් තිබුනා. උට කරන සපෝට් එකක් විදියට ඒවා අප් කරලා පලයන්. උබලා ඔක්කොම එක රැහේ එවුන් නේ.