දෛනික ආදායම් වියදම් මොනිට කරන්න

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    දෛනික ආදායම් වියදම් මොනිට කරන්න


    budget.jpg


    මචංලා, ලගදී ඉදන් මම දවසේ ආදායම් - වියදම් ( ඇත්තටම ඉතිං තියෙන්නෙ වියදම් විතරමයි) මොනිටර් කරන්න පටන් ගත්තා. පොත් වල ලියලා, එxසෙල් වල දාලා අමාරුයි. උඹලටත් මේ වගේ ප්‍රශ්ණ ඇතිනෙ. උඹල මොනව හරි පාවිච්චි කරන මොබයිල් ඇප් එකක්, නැත්නම් හොද එxසෙල් ෆෝර්මැට් එකක් තියෙනව නම් දාපන්. මට වෙන්න ඕනෙ, මාසෙ පඩිය දැම්මට පස්සෙ දවස ගානෙ කෑමට මෙච්චරයි, බස්වලට, ඇදුම් වලට කියලා වියදම් දැම්මට පස්සෙ, ආදායමෙන් වියදම් අඩු වෙලා ගිහින් මාසෙ අවසානෙ ගමන් වලට මෙච්චරක් ගිහින්, කන්න මෙච්චරක් ගිහින් වගේ අදහසක් ගන්න පුලුවන් එකක්. මේකට මමම එxසෙල් ෆෝර්මැට් එකක් හැදුවා, හැබැයි ඒකත් අප්ඩෙට් කරන්න අමාරුයි. අදහසක් දීපල්ලා...
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    i had my own app build for university project :P but now hard to find it :P
    there are 1000 of good apps for Android just search with ""Expense manager" "Daily expense managers" :)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මොකක් වුනත් මචන් app එකෙන් අතේ තියෙන සල්ලි ගානයි Bank Account එකේ තියෙන සල්ලි ගානයිත් එක්කම මොනිටර් කරන්න පුළුවන් නම් වටිනවා..මොකද සමහර වෙලාවට කාඩ් එකෙන්ම බඩු ගන්නවා..අතේ තියෙන ගානයි බැංකුවේ තියෙන ගානයි දෙකම එකතු කර කර වැඩේ කරන්න අමාරුයි බන්..