දෛනික ආදායම් වියදම් මොනිට කරන්න
මචංලා, ලගදී ඉදන් මම දවසේ ආදායම් - වියදම් ( ඇත්තටම ඉතිං තියෙන්නෙ වියදම් විතරමයි) මොනිටර් කරන්න පටන් ගත්තා. පොත් වල ලියලා, එxසෙල් වල දාලා අමාරුයි. උඹලටත් මේ වගේ ප්රශ්ණ ඇතිනෙ. උඹල මොනව හරි පාවිච්චි කරන මොබයිල් ඇප් එකක්, නැත්නම් හොද එxසෙල් ෆෝර්මැට් එකක් තියෙනව නම් දාපන්. මට වෙන්න ඕනෙ, මාසෙ පඩිය දැම්මට පස්සෙ දවස ගානෙ කෑමට මෙච්චරයි, බස්වලට, ඇදුම් වලට කියලා වියදම් දැම්මට පස්සෙ, ආදායමෙන් වියදම් අඩු වෙලා ගිහින් මාසෙ අවසානෙ ගමන් වලට මෙච්චරක් ගිහින්, කන්න මෙච්චරක් ගිහින් වගේ අදහසක් ගන්න පුලුවන් එකක්. මේකට මමම එxසෙල් ෆෝර්මැට් එකක් හැදුවා, හැබැයි ඒකත් අප්ඩෙට් කරන්න අමාරුයි. අදහසක් දීපල්ලා...

but now hard to find it 