දෛව අංකයට පලාපල

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කියල තියෙන ගොඩක් එවා හරි වගෙ:)
ජොබ් එකක් නැති එකෙ ජංගි බිස්නස් එකක් වත් පටන් ගන්න ඕනෙ:lol:

9+ජයවේවා
11.gif
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113


    පිස්සු පුසා;15753181 said:
    5 please!!!!!!!!!!!!!!!!


    MRකොලුවා;15753212 said:
    machan No.7 dapanko balanna.......

    බුම්ප් බැලුව 7


    කියලා තියෙන ඒවා උබලාට ටිකක් හරි ගැලපෙනවද?:)
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    අනේ බන්, මේවා විස්වාස කරන්න පුලුවන්ද?
    දැන් හිතපන් ජේසු වැරදිලාවත් තව අවුරුදු 13ක් ජිවත් උනා කියල, එහෙනම් මේ යන්නේ 2000 වර්ෂය.
    1993 ඉපදුනු එකෙක් එතකොට ඉපදිලා තියෙන්නේ 1980, :confused::confused:
    අපි ලග තියෙන්නේ සාපේක්ෂ කැලැන්ඩරයක්.
    දැන් උඹල හිතනවද ජේසු කුරුසේ ගහපු දිනේට සාපේක්ෂව හදපු කැලන්ඩරේක අංක ටිකක් එකතු කරා කියල පලාපල කියන්න පුළුවන් කියල? :confused:
    බැරිවෙලාවත් අපි ජුනි මාසේ අවුරුද්දේ මුල්ම මාසේ විදියට සැලකුවොත් එකට එන්නේ 1, ජනවාරි වලට එන්නේ 7. :angry:
    අපි ගෙවන දින වලට ලේසි වෙන්න අංක දාගන තියෙන්නේ මිනිස්සුමයි.
    . පත්තර කඩමාලු වල තියන හැමදේම විශ්වාස නොකර මොලේ ටිකක් පාවිච්චි කරපල්ලා. :yes::yes: