දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත..
ඔන්න දැන් අවුරුද්දට හැම දෙනාම නොලිමිට් එක වර්ජනය කොරලා වෙන පොජ්ජන් මංගජ්ජන නිසා දොන්ත බබක්කත් වෙනස් වෙලා කියලා තමයි අපට අරාන්චි වුනේ. ඉතින් මේක මේ විදියට ගියා කියලා තමයි දුෂමාණ ආරංචි වලින් කියවෙන්නෙ.
හම්බ බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ට ගමක් උඩ වල් ඌරෙක් ඇත.
අවුරුද්දට පාරිභෝගිකයන් හම්බ බබක්කට දෙන්න දෙයක් නෑ කියලා පශ්චාත් භාගේ පෙන්වලා වෙන අසව් ගානේ ගාටන නිසා වල් ඌරෙක්ගෙ හරි රස බලලා දුක තූනි කරගන්න කියලා තමයි අපට දැන් කියන්න වෙන්නෙ.