දොන් ජෙරොනිමෝ ද අසවේදු Don Jerónimo de Azevedo

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දොන් ජෙරොනිමෝ ද අසවේදු Don Jerónimo de Azevedo

    16 වන සියවසේ මුල්භාගයේදී (1505) සිදුවූ මෙරට පෘතුගීසි ආක්‍රමණය මෙරට ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඉතිහාසයට අනුව මෙරටට පැමිණි මුල්ම අපරදිග ජාතිය වන්නේ පෘතුගීසින් ය. අහම්බෙන් මෙරටට ගොඩබට පෘතුගීසින් ලාංකේය සංස්කෘතියට, ආගමට, භාෂාවට මෙන්ම පරිපාලනයට ද සිදුකළ බලපෑම සුළුපටු නොවේ. ලංකාව තුල කටයුතුකළ පෘතුගීසි ජාතිකයන් අතර දොන් ජෙරොනිමෝ ද අසවේදු Don Jerónimo de Azevedo කැපීපෙනෙන චරිතයක් විය.
    1594 සිට 1612 දක්වා ලංකාවේ ප්‍රධාන පෘතුගීසි කපිතාන් වරයා වශයෙන් කටයුතු කළ අසවේදු ඉතා සුක්ෂ්ම ප්‍රයෝගකරුවකු වශයෙන් ප්‍රකට විය. ලංකාවේ මුල්වරට කතෝලික භෞථිස්මය ලද රජෙකු (දොන් ජුවන් ධර්මපාල) බිහිකර ඔහුගේ අවෑමෙන් කෝට්ටේ රාජධානිය නීත්‍යානුකුලව සිය පාලනයට නතුකර ගැනීමේ පුරෝගාමීයා ඔහු විය.
    පෘතුගීසි නීතිය, ආගම හා සංස්කෘතිය ක්‍රමයෙන් රට තුල ව්‍යාප්තකිරීමට කටයුතුකළ අසවේදු වටා ගෙතී ඇති ජනප්‍රවාද රාශියකි. මහත් විනොදකාමියකු වූ ඔහු පෘතුගීසි බයිලා මෙරට ප්‍රචලිත කිරීමට ද පසුබිම සැකසීය. දැඩි කාන්තා ලෝලියකු වූ ඔහු පවසා තිබුණේ ලංකාවේ කාන්තාවන්ගේ රුපශ්‍රීය ලොව අන් කිසිවකුට නොපරදින බවය. "ගෝවේ ගෑනු පරාදයි!"
    :lol:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    දැඩි කාන්තා ලෝලියකු වූ ඔහු පවසා තිබුණේ ලංකාවේ කාන්තාවන්ගේ රුපශ්‍රීය ලොව අන් කිසිවකුට නොපරදින බවය. "ගෝවේ ගෑනු පරාදයි!" :lol:

    එ කාලෙ කන්නාඩි තියෙන්න නැතුව ඇති :lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැඩි කාන්තා ලෝලියකු වූ ඔහු පවසා තිබුණේ ලංකාවේ කාන්තාවන්ගේ රුපශ්‍රීය ලොව අන් කිසිවකුට නොපරදින බවය. "ගෝවේ ගෑනු පරාදයි!" :lol:
    බොරු නොදා ඉදපන් බන්. උන්ගෙ රටවල ඉන්න කෙල්ලන්ගෙ හැටියට ලංකාවෙ ගෑනු දැක්කක්කම උන්ට වමනෙ යන්න ඇති.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එ කාලෙ කන්නාඩි තියෙන්න නැතුව ඇති :lol:
    සිරාවටම බන් ලංකාවෙ කලු වැදිරියො වගේ ගෑනු දැකල උන් ආයෙ යන්න ඇති පෘතුගාලෙටම.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Oya mehe inna moda ganu rawattanna kiwa katha ban
    සිරාවටම වෙන්න ඕන. ඒත් බන් මෙහෙ ගොන් වැදිරියන්ව රවට්ටගෙන උන් මොනා කරන්නද බන්.
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    පොත්ත සුදු උනයි කියලා ලස්සන වෙන්නේ නැහැ බං...මොන ගොන් හරක්ද මේ??:lol: