දොබෙන් යන්න වහිනවා..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මම මේ නිකමට කියන්නේ.. වෙසක් දවසට වැස්සොත් ඕකම බුදුහාමුදුරුවෝ දාල ඔය ඩයලොග් ටිකම දාල විහිලුවට ත්‍රෙඩ් එකක් දාල බලපංකෝ හහා දාපු උනුත් උබට සුමදුර කුනුහබ්බෙන් දේශනා කරන හැටි.. :P
    මම මේ නිකමට කියන්නේ.. නත්තල් දාට ජේසුස් වහන්සේට මොනාහරි කියල බලපන්කො, වෙසක් දාට හහා රිඇක්ශන් දාන නිරාගමිකයොත් නිකන් ඉන්නෙ නෑ :P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,144
    6,870
    113
    ගග අද්දර
    මම මේ නිකමට කියන්නේ.. නත්තල් දාට ජේසුස් වහන්සේට මොනාහරි කියල බලපන්කො, වෙසක් දාට හහා රිඇක්ශන් දාන නිරාගමිකයොත් නිකන් ඉන්නෙ නෑ :P
    Sira mat dekka 😂
     
    • Like
    Reactions: ruchira55

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,824
    169,304
    113
    එකමත් එක රටක
    මම මේ නිකමට කියන්නේ.. නත්තල් දාට ජේසුස් වහන්සේට මොනාහරි කියල බලපන්කො, වෙසක් දාට හහා රිඇක්ශන් දාන නිරාගමිකයොත් නිකන් ඉන්නෙ නෑ :P
    මට නම් ඔය චරිත දෙකම එච්චර චරිත නෙවෙයි.. කරන කොලොප්පමක් ටිපර් වෙන්නේ නැතුව දෙන්නටම කරන්න පුලුවන් නම් කමක් නෑ :rofl:
     
    • Haha
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මට නම් ඔය චරිත දෙකම එච්චර චරිත නෙවෙයි.. කරන කොලොප්පමක් ටිපර් වෙන්නේ නැතුව දෙන්නටම කරන්න පුලුවන් නම් කමක් නෑ :rofl:
    බෞද්ධයොන්ගෙ මධු සමය ගෙවෙමින් පවතින අතර කතෝලිකයො මධුසමය ගෙවා නිමකොට ඇත. ටිපර් වීම හිස් කබල් වලින්ද මැනිය හැක ;)
     
    • Wow
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,824
    169,304
    113
    එකමත් එක රටක
    අනිවා දානවා. 😁 ක්‍රිස්තියානි දායක සභාවට සාපේක්ෂව බුද්ධගම් දායක සභාව වහා කිපෙන සුළුයි. වහා ගිණි ඇවිලෙන සුළුයි
    ඔන්න ඕක තමයි මමත් උඩ කිව්වේ.. එක එකා වැරදියට කියෙව්වට කරන්න දෙයක් නෑ.. නිකමට මම කියපු දේ එදාට කරල බලපං කෝ..:rofl:
     
    • Like
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,217
    50,538
    113
    සේදවත්ත
    ලංකාවේ ඉන්නේ පුර්ව ලමාවිය සංවර්ධනය නොවු ජනතාවක් . හෙන පොඩි දෙයක් ලොකුවට ගන්නවා 😂
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,095
    2,414
    113
    22
    ඔව් බන් මම හිරැත් එක්ක නත්තල් බලනවා.
    ඒක තමා අද දවසේම හිරු පේන්න හිටියේ නැත්තේ ☀️☀️☀️