මම මේ නිකමට කියන්නේ.. නත්තල් දාට ජේසුස් වහන්සේට මොනාහරි කියල බලපන්කො, වෙසක් දාට හහා රිඇක්ශන් දාන නිරාගමිකයොත් නිකන් ඉන්නෙ නෑමම මේ නිකමට කියන්නේ.. වෙසක් දවසට වැස්සොත් ඕකම බුදුහාමුදුරුවෝ දාල ඔය ඩයලොග් ටිකම දාල විහිලුවට ත්‍රෙඩ් එකක් දාල බලපංකෝ හහා දාපු උනුත් උබට සුමදුර කුනුහබ්බෙන් දේශනා කරන හැටි..![]()



