දොබෙන් යන්න වහිනවා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,976
    1
    63,300
    113
    Mother Earth
    අඩෝ නත්තල් හේදිලා යන්න වහිනවා බන්. දෙයියන්නාන්සේ කෝප වෙලා වගේ.
    sketch-1671944607398.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,824
    169,304
    113
    එකමත් එක රටක
    මම මේ නිකමට කියන්නේ.. වෙසක් දවසට වැස්සොත් ඕකම බුදුහාමුදුරුවෝ දාල ඔය ඩයලොග් ටිකම දාල විහිලුවට ත්‍රෙඩ් එකක් දාල බලපංකෝ හහා දාපු උනුත් උබට සුමදුර කුනුහබ්බෙන් දේශනා කරන හැටි.. :P
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම මේ නිකමට කියන්නේ.. වෙසක් දවසට වැස්සොත් ඕකම බුදුහාමුදුරුවෝ දාල ඔය ඩයලොග් ටිකම දාල විහිලුවට ත්‍රෙඩ් එකක් දාල බලපංකෝ හහා දාපු උනුත් උබට සුමදුර කුනුහබ්බෙන් දේශනා කරන හැටි.. :P
     
    • Like
    • Wow
    Reactions: Candid-B and dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,976
    1
    63,300
    113
    Mother Earth
    මම මේ නිකමට කියන්නේ.. වෙසක් දවසට වැස්සොත් ඕකම බුදුහාමුදුරුවෝ දාල ඔය ඩයලොග් ටිකම දාල විහිලුවට ත්‍රෙඩ් එකක් දාල බලපංකෝ හහා දාපු උනුත් උබට සුමදුර කුනුහබ්බෙන් දේශනා කරන හැටි.. :P
    අනිවා දානවා. 😁 ක්‍රිස්තියානි දායක සභාවට සාපේක්ෂව බුද්ධගම් දායක සභාව වහා කිපෙන සුළුයි. වහා ගිණි ඇවිලෙන සුළුයි.
    sketch-1671964872182.png