මහ නිළමේ;11048841 said:පොලිසියට ඇට පාස් නැති එවුන් ගන්න හොඳ නෑ
umba hariමමත් ඉන්නෙ ඔය මැරුණ පුද්ගලයා ඉන්න කිටිටුවම තමයි.මම දකින විදියට මේ සිද්දියේ දෙපැත්තක් තියෙනවා.එකක් තමයි ඔය මැරුණු කෙනා හොරකම් රාශියකට සම්බන්ද කෙනෙක්.ගොර්බයා කියලා කියන්නෙ.මේ පැත්තෙ මොකක් හරි හොරකමක් උනොත් පොලිසිය මුලින්ම හොයාගෙන එන්න ඔය මැටිච්ච පුද්ගලයව තමයි.ඔය වගේ මිනිස්සු සමාජයට පිළිලයක්.ඒත් මරන්න තරම් නම් හේතුවක් මම දකින්නෙ නෑ.අනික ඔය මනුස්සයට අවු 1 1/2 කද කොහොද ලමයකුත් ඉන්නවා.එහෙම බලපුවාම මේ වැඩේ මම අනුමතකරන්නේ නෑ.
අනිත් කාරනය තමයි මිනිස්සු මේ විදියට දේපල හානි කරපු එක සම්පුර්ණ වැරදියි.මොකද මේ විනශ කරපු එක දේපලක් වත් මේ සිද්දියට සම්බන්ද පොලිසියෙ අයගෙ නෙවේනෙ.මේ සිද්දිය්ට සම්බන්ද එවුන්ට දඬුවම් දෙනව මිසක් මේ විදියට දේපල හානි කරපු එක වැරදියි.
මං දන්නෙ නෑ හරියටම සිද්ධිය මොකක් ද කියල නම්. ඒත් මැරුන පුද්ගලයා ගැන දන්න කියන කෙනෙක් මට කිව්වෙ ඔය මැරුනෙ පත්තර කාරයො කියන තරම් අහින්සකයෙක් නම් නෙමෙයි ලු.
කාට වුනත් පොලිස්සිය හිතා මතා එහෙම දෙයක් කළා නම් වැරදියි තමයි. ඒත් ඉතිං මහජනතාව තමංගෙ මුදල් ගිනි තියල විනාශ කරගන්න එක ටිකක් සයිකො වැඩක් ද මන්දා..

Matath dompe knkma kivvet okama tamai. mkk unath maruna kenage daruwai, gaanii nam marama pau. podi ekata auruddai wayasa. wadipura hamba karanna gihilla kiyanavane oya de koragena tiyenne.....!!!!
atta natta hariyatama nodani...!!![]()
මං දන්නෙ නෑ හරියටම සිද්ධිය මොකක් ද කියල නම්. ඒත් මැරුන පුද්ගලයා ගැන දන්න කියන කෙනෙක් මට කිව්වෙ ඔය මැරුනෙ පත්තර කාරයො කියන තරම් අහින්සකයෙක් නම් නෙමෙයි ලු.
කාට වුනත් පොලිස්සිය හිතා මතා එහෙම දෙයක් කළා නම් වැරදියි තමයි. ඒත් ඉතිං මහජනතාව තමංගෙ මුදල් ගිනි තියල විනාශ කරගන්න එක ටිකක් සයිකො වැඩක් ද මන්දා..
මමත් ඉන්නෙ ඔය මැරුණ පුද්ගලයා ඉන්න කිටිටුවම තමයි.මම දකින විදියට මේ සිද්දියේ දෙපැත්තක් තියෙනවා.එකක් තමයි ඔය මැරුණු කෙනා හොරකම් රාශියකට සම්බන්ද කෙනෙක්.ගොර්බයා කියලා කියන්නෙ.මේ පැත්තෙ මොකක් හරි හොරකමක් උනොත් පොලිසිය මුලින්ම හොයාගෙන එන්න ඔය මැටිච්ච පුද්ගලයව තමයි.ඔය වගේ මිනිස්සු සමාජයට පිළිලයක්.ඒත් මරන්න තරම් නම් හේතුවක් මම දකින්නෙ නෑ.අනික ඔය මනුස්සයට අවු 1 1/2 කද කොහොද ලමයකුත් ඉන්නවා.එහෙම බලපුවාම මේ වැඩේ මම අනුමතකරන්නේ නෑ.
අනිත් කාරනය තමයි මිනිස්සු මේ විදියට දේපල හානි කරපු එක සම්පුර්ණ වැරදියි.මොකද මේ විනශ කරපු එක දේපලක් වත් මේ සිද්දියට සම්බන්ද පොලිසියෙ අයගෙ නෙවේනෙ.මේ සිද්දිය්ට සම්බන්ද එවුන්ට දඬුවම් දෙනව මිසක් මේ විදියට දේපල හානි කරපු එක වැරදියි.

. මාත් ඔය සිද්ධියට ගියා(පොලිසිය කුඩු කරන්න

)...........කොල්ලගේ ඇත්ත නම "ගොර්බයා" 
(pet name 1 )මෙතැන අවුල ඒ කොල්ලව මරපු 1ම නෙමෙයි........කොල්ලා වැඩිය හොද 1ක් නෙමෙඉ තමයි එත් ඌ පොඩි පොඩි game විතරයි දුන්නේ

... හිත හොද කොල්ලෙක් ඕන sup 1ක් බොක්කෙන්ම දෙනවා......පහුගිය කාලේ පොලිසිය පොඩි පොඩි සීන් වලටත් කොල්ලන්ට බලු විදියට ගැහුවා (ඕක ඉතින් වෙන්න ඕනේ දෙයක් නැත්තන් මුන් හැදෙයි ඈ....) ඉතින් වටේ හිටපු එවුන්ට රජ මගුල් උන් පුරසිද්දියේ පොලිසියට ගල් ගැහුවා.......
. හු කිව්වා
....... ඇත්ත සිද්ධිය මේක පොලිසියේ බලය පෙන්වීමක්.....ඕකෙන් පොලිසියේ ඉන්න හු**ගේ පුටල ටික මාරු කරාවි.... පස්සේ ඒ වගේම කාලකන්නි හැතිකරයක් එයි

........ ඕක අපේ පැත්තේ පොලිසි වල වෙනදෙයක්.........