දොම්පේ ජනතාවට ජය වේවා

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    දොම්පේ ජනතාවට ජය වේවා

    අසාදාරනය වෙනුවෙන් පෙළ ගැසුණු දොම්පේ ජනතාවට ජය වේවා ........:love::love:

    The%20Salute.jpg
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    මහ නිළමේ;11048841 said:
    පොලිසියට ඇට පාස් නැති එවුන් ගන්න හොඳ නෑ

    8ta pass unta uniform dunnama ballata kara patiyak damma wage hamotama bura bura paninawa.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    habayi ithin rajaye depala winasa karanawa kiyanne apia pitama gaha gaththa wage wedak. ita wada karanna thibbe oya policiyen ewun tika adala aran tokka tokka aninna
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මං දන්නෙ නෑ හරියටම සිද්ධිය මොකක් ද කියල නම්. ඒත් මැරුන පුද්ගලයා ගැන දන්න කියන කෙනෙක් මට කිව්වෙ ඔය මැරුනෙ පත්තර කාරයො කියන තරම් අහින්සකයෙක් නම් නෙමෙයි ලු.

    කාට වුනත් පොලිස්සිය හිතා මතා එහෙම දෙයක් කළා නම් වැරදියි තමයි. ඒත් ඉතිං මහජනතාව තමංගෙ මුදල් ගිනි තියල විනාශ කරගන්න එක ටිකක් සයිකො වැඩක් ද මන්දා..
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මමත් ඉන්නෙ ඔය මැරුණ පුද්ගලයා ඉන්න කිටිටුවම තමයි.මම දකින විදියට මේ සිද්දියේ දෙපැත්තක් තියෙනවා.එකක් තමයි ඔය මැරුණු කෙනා හොරකම් රාශියකට සම්බන්ද කෙනෙක්.ගොර්බයා කියලා කියන්නෙ.මේ පැත්තෙ මොකක් හරි හොරකමක් උනොත් පොලිසිය මුලින්ම හොයාගෙන එන්න ඔය මැටිච්ච පුද්ගලයව තමයි.ඔය වගේ මිනිස්සු සමාජයට පිළිලයක්.ඒත් මරන්න තරම් නම් හේතුවක් මම දකින්නෙ නෑ.අනික ඔය මනුස්සයට අවු 1 1/2 කද කොහොද ලමයකුත් ඉන්නවා.එහෙම බලපුවාම මේ වැඩේ මම අනුමතකරන්නේ නෑ.
    අනිත් කාරනය තමයි මිනිස්සු මේ විදියට දේපල හානි කරපු එක සම්පුර්ණ වැරදියි.මොකද මේ විනශ කරපු එක දේපලක් වත් මේ සිද්දියට සම්බන්ද පොලිසියෙ අයගෙ නෙවේනෙ.මේ සිද්දිය්ට සම්බන්ද එවුන්ට දඬුවම් දෙනව මිසක් මේ විදියට දේපල හානි කරපු එක වැරදියි.
     
    • Like
    Reactions: dimuthmike

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne

    umba hari

    oya hemadetama weredda police karayo nithiya athata gannawa
    antimata podi minissunta karanda deyak neha,hitapan appi adurana kenekta ohama kala kiyala,appi mokada karanne?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මං දන්නෙ නෑ හරියටම සිද්ධිය මොකක් ද කියල නම්. ඒත් මැරුන පුද්ගලයා ගැන දන්න කියන කෙනෙක් මට කිව්වෙ ඔය මැරුනෙ පත්තර කාරයො කියන තරම් අහින්සකයෙක් නම් නෙමෙයි ලු.

    කාට වුනත් පොලිස්සිය හිතා මතා එහෙම දෙයක් කළා නම් වැරදියි තමයි. ඒත් ඉතිං මහජනතාව තමංගෙ මුදල් ගිනි තියල විනාශ කරගන්න එක ටිකක් සයිකො වැඩක් ද මන්දා..

    Matath dompe knkma kivvet okama tamai. mkk unath maruna kenage daruwai, gaanii nam marama pau. podi ekata auruddai wayasa. wadipura hamba karanna gihilla kiyanavane oya de koragena tiyenne.....!!!!

    atta natta hariyatama nodani...!!:)
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    Matath dompe knkma kivvet okama tamai. mkk unath maruna kenage daruwai, gaanii nam marama pau. podi ekata auruddai wayasa. wadipura hamba karanna gihilla kiyanavane oya de koragena tiyenne.....!!!!

    atta natta hariyatama nodani...!!:)

    oya policiye hamotama hodatama gahanawalu. manasika pisso tikak wada karana policiyak. policiya lagama inna ayagen ahanna. polisiye oic loka balleklu.
    maruna ekage waradi athi eth police ballonta minissu ehema maranna baha.
    rate nithiya uda idalama ballata gihin thiyenne.
     
    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    මං දන්නෙ නෑ හරියටම සිද්ධිය මොකක් ද කියල නම්. ඒත් මැරුන පුද්ගලයා ගැන දන්න කියන කෙනෙක් මට කිව්වෙ ඔය මැරුනෙ පත්තර කාරයො කියන තරම් අහින්සකයෙක් නම් නෙමෙයි ලු.

    කාට වුනත් පොලිස්සිය හිතා මතා එහෙම දෙයක් කළා නම් වැරදියි තමයි. ඒත් ඉතිං මහජනතාව තමංගෙ මුදල් ගිනි තියල විනාශ කරගන්න එක ටිකක් සයිකො වැඩක් ද මන්දා..

    ea kathawa atta machooo......
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මමත් ඉන්නෙ ඔය මැරුණ පුද්ගලයා ඉන්න කිටිටුවම තමයි.මම දකින විදියට මේ සිද්දියේ දෙපැත්තක් තියෙනවා.එකක් තමයි ඔය මැරුණු කෙනා හොරකම් රාශියකට සම්බන්ද කෙනෙක්.ගොර්බයා කියලා කියන්නෙ.මේ පැත්තෙ මොකක් හරි හොරකමක් උනොත් පොලිසිය මුලින්ම හොයාගෙන එන්න ඔය මැටිච්ච පුද්ගලයව තමයි.ඔය වගේ මිනිස්සු සමාජයට පිළිලයක්.ඒත් මරන්න තරම් නම් හේතුවක් මම දකින්නෙ නෑ.අනික ඔය මනුස්සයට අවු 1 1/2 කද කොහොද ලමයකුත් ඉන්නවා.එහෙම බලපුවාම මේ වැඩේ මම අනුමතකරන්නේ නෑ.
    අනිත් කාරනය තමයි මිනිස්සු මේ විදියට දේපල හානි කරපු එක සම්පුර්ණ වැරදියි.මොකද මේ විනශ කරපු එක දේපලක් වත් මේ සිද්දියට සම්බන්ද පොලිසියෙ අයගෙ නෙවේනෙ.මේ සිද්දිය්ට සම්බන්ද එවුන්ට දඬුවම් දෙනව මිසක් මේ විදියට දේපල හානි කරපු එක වැරදියි.

    සරලවම කියල තියෙන්නේ
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: naleen rox

    isuru dx

    Member
    Jan 27, 2011
    7
    0
    0
    මචන්ස්ලා මම ඉන්නේ ඔය කිට්ටුව:):):). මාත් ඔය සිද්ධියට ගියා(පොලිසිය කුඩු කරන්න:shocked::shocked::lol::lol::lol:)...........කොල්ලගේ ඇත්ත නම "ගොර්බයා" :oo::oo:(pet name 1 )මෙතැන අවුල ඒ කොල්ලව මරපු 1ම නෙමෙයි........කොල්ලා වැඩිය හොද 1ක් නෙමෙඉ තමයි එත් ඌ පොඩි පොඩි game විතරයි දුන්නේ:P:rofl::P:rofl::baffled:... හිත හොද කොල්ලෙක් ඕන sup 1ක් බොක්කෙන්ම දෙනවා......පහුගිය කාලේ පොලිසිය පොඩි පොඩි සීන් වලටත් කොල්ලන්ට බලු විදියට ගැහුවා (ඕක ඉතින් වෙන්න ඕනේ දෙයක් නැත්තන් මුන් හැදෙයි ඈ....) ඉතින් වටේ හිටපු එවුන්ට රජ මගුල් උන් පුරසිද්දියේ පොලිසියට ගල් ගැහුවා.......:lol::lol:. හු කිව්වා:lol::lol:....... ඇත්ත සිද්ධිය මේක පොලිසියේ බලය පෙන්වීමක්.....ඕකෙන් පොලිසියේ ඉන්න හු**ගේ පුටල ටික මාරු කරාවි.... පස්සේ ඒ වගේම කාලකන්නි හැතිකරයක් එයි:growl::growl::growl: ........ ඕක අපේ පැත්තේ පොලිසි වල වෙනදෙයක්.........:baffled::growl::rofl::oo::oo::no::no::no:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මිනිස්සු පොලීසියට ගහද්දි STFඑක බලාගෙන හිටියනෙ බන්
    මොකද Tear gas ගැහුවේ නැත්තෙ
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඕකේ සිද්ධිය මේකනේ බන්.කොච්චර වැරදි කරත් පොලීසියට මිනිහෙක් මරන්න බෑනේ.කරන්න තියෙන්නේ නීතිය හරි හැටි ඉෂ්ඨ කරන එකයි.ඕකේ ප්‍රශ්නේ වෙන්නේ, හිතපල්ල පොලීසියේ ලොක්කෙකුට ගමක මිනිහෙක් එක්ක තරහයි කියල.ඉතින් එතකොට පොලීසීයේ එකාට පුලුවන් ඔය විදියට තමන්ගේ තරහ කරයත් මරල දාන්න.මරල කියයි මූ පාතාල කාරයෙක්.පනින්න ගිහින් මැරුවා කියල.ඕක හින්දා ඕකෙන් වෙන්නේ පොලීසියට ඕන මිනිහෙක් මරල අත හෝද ගන්න පුලුවන් එක.මේ දක්වා ජීප් එකෙන් පනින්න ගිහින් කියල කී දෙනෙක් පොලීසිය මැරුවද.අපි කොහොමද දන්නේ ඒ මරපු උන් ඔක්කොම අපරාධකාරයොද කියල.ඉතින් ඒ හින්දා තමයි මම නම් කියන්නෙ මොන අපරාධ කාරයෝ උනත් නිතියට අනුව කටයුතු කරන්න කියල.

    ගමේ මිනිස්සුත් වැරදි.ඒ උනත් ගමේ මින්ස්සු ඔය විදියට කරේ නැත්නම් ඕකත් ඔහොම්ම යට ගැහිල යයි.මරපු එවුන් කිසි ගානක් නැතුව තව මිනිස්සු මරල දායි.

    අනිත් එක තමයි ඔය විදියට මරල දැම්මම ඔය අපරාධ වලට සම්බන්ධ ලොකු ලොක්කන් බේරිලා යනවා.අපරාද වලට සම්බන්ධ අනිත් උන් බේරෙනවා.
     
    Last edited: