දොර ජනෙල් උළුවහු 2 මට පොඩ්ඩක් දැන ගන්න ඕන ගෙදරක ප්රධාන දොර උළුවස්ස පළලින් සහ උසින් කොච්චර වෙන්න ඕනද කියල. මේකේ තියන්න ඕන සුදුසු ප්රමාණයක් සහ සුදුසු නැති අසුභ ප්රමාණයක් තියෙනවලු. මට ඒක හරියට දැන ගන්න ඕන.