දොර ජනෙල් උළුවහු 2

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    දොර ජනෙල් උළුවහු 2

    මට පොඩ්ඩක් දැන ගන්න ඕන ගෙදරක ප්‍රධාන දොර උළුවස්ස පළලින් සහ උසින් කොච්චර වෙන්න ඕනද කියල. මේකේ තියන්න ඕන සුදුසු ප්‍රමාණයක් සහ සුදුසු නැති අසුභ ප්‍රමාණයක් තියෙනවලු. මට ඒක හරියට දැන ගන්න ඕන.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මට පොඩ්ඩක් දැන ගන්න ඕන ගෙදරක ප්‍රධාන දොර උළුවස්ස පළලින් සහ උසින් කොච්චර වෙන්න ඕනද කියල. මේකේ තියන්න ඕන සුදුසු ප්‍රමාණයක් සහ සුදුසු නැති අසුභ ප්‍රමාණයක් තියෙනවලු. මට ඒක හරියට දැන ගන්න ඕන.

    ගෙදරට ගැලපෙන ප්‍රමාණයට ලස්සනට හදපන් බන් , මිත්‍යා කතාවලට අහුවෙන්නේ නැති වෙන්න