දොර ජනෙල් උළුවහු

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    දොර ජනෙල් උළුවහු

    යාළුවනේ මට දැනගන්න ඕන ගේකට දොර ජනෙල් උළුවහු හදනකොට හදන්න ඕන සුදුසු දිග පළල කොහොමද කියල. (සම්මත)

    ඒ කියන්නේ සමහරු කියනව සුභ සහ විදියට මේ දිග පලල තියෙනව කියල. මට මේ ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කියල උදව් කරන්න.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගෙදර plan කරන කොට උළුවහු ජනෙල් size ගැන හිතන්නේ නැද්ද:baffled:
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ප්‍රධාන දොර සහ බැහැර දොර සඳහා ශාස්ත්‍රානුකුලව මිමි ගැනීම කල යුතුය
    මේ සඳහා ගෙහිමියා සහ ගෘහනියගේ කේන්ද්‍ර සටහන් අවශ්‍යවේ
     

    jempyz

    Junior member
  • Jun 16, 2016
    177
    9
    18
    ගෘහ මුලිකයාගෙ උස වගෙ 1.5 උස තිබිය යුතුය