දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලයක් නඩු කියල වන්දියක් නම් ගන්න පුලුවන් වෙයි. ඊට ලේසියි පාරෙදි අල්ලන් ඩොකාගෙ බෙල්ල කැපුවනං
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් මේ දොස්තර GMOA එකෙක් නෙවෙයිද?

    GMOA- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

    රජයේ හොස්පිටල් එකක තියෙන සුරක්ෂිතකම තමයි ප්‍රොසීජර්ස්... දොස්තරලා හිටියට හෙද සේවයේ අය තමා ඔක්කොම චෙක් කරන්නේ... ගණන් කරනවලු තියටර් ගෙනියපු හැම දෙයක්මත්... ඒත් වැරදුනු අවස්තා තියෙනවනේ කලාතුරකින්..

    දොස්තර තනියම කරනවා නෙවෙයි... රාජ්‍ය අංශයේ වැදගත්කම තමයි ඒ දේ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවට නඩු දාන්න පුලුවන්ද බං? සාමාන්‍යයෙන් ඕනම සැත්කමකට කලින් භාරකරු අත්සන් කරනවනෙ මොනාහරි අවුලක් ගියොත් ඩොකා සහ හොස්පිටල් එක වගකීමෙන් නිදහස් කරනව කියල :baffled::oo:
    ඒ අත්සන් කරන්නේ සැත්කම සාර්තකවීමේ සම්භාවිතාවයට... එහෙම නැතුව අපරික්ෂාකාරීවීමෙන් එන ප්‍රතිපල වලට නෙවෙයි.. :no:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    GMOA- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

    රජයේ හොස්පිටල් එකක තියෙන සුරක්ෂිතකම තමයි ප්‍රොසීජර්ස්... දොස්තරලා හිටියට හෙද සේවයේ අය තමා ඔක්කොම චෙක් කරන්නේ... ගණන් කරනවලු තියටර් ගෙනියපු හැම දෙයක්මත්... ඒත් වැරදුනු අවස්තා තියෙනවනේ කලාතුරකින්..

    දොස්තර තනියම කරනවා නෙවෙයි... රාජ්‍ය අංශයේ වැදගත්කම තමයි ඒ දේ...
    Ow මේක තමා ඇත්ත. Teamwork කියන්නේ ඒකයි ....:cool:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    sure එකට SITAM පොරක් වෙන්න ඇති. :(
    හොඳ වැඩේ. :baffled:
    රජයේ campus වලින් අපු අයගෙන් නම් මෙහෙම වැරදි කවදාවත් වෙන්නේ නෑලු.:cool:
    ඒ නිසා අද ඉඳන් අපි SITAM ඩොකාලා වර්ජනය කරමු. :dull:

    :O
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    996
    113
    V
    අපේ උන් දොස්තරලා ලඟට එන්නේ බුදු මහත්තයෝ මාව බේරා ගන්න නැතිනම් මගේ ඥාතියා බේරා ගන්න කියමින්. ගොඩක් උන් යනකොට යන්නේ දොස්තරලාට අමු තිත්ත පට්ට බැනුම් බනිමින්. ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි.

    I agree :cool:
    the woman must have seen the doctor like god before the surgery
    because he was gonna save her from the pain of childbirth
    and now she is complaining about cotton wool
    its ok to complain but 100 million
    doesn't seem fair
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    I agree :cool:
    the woman must have seen the doctor like god before the surgery
    because he was gonna save her from the pain of childbirth
    and now she is complaining about cotton wool
    its ok to complain but 100 million
    doesn't seem fair

    WTF? Are you insane? I am working at a health related section too.. But these kind of mistake shouldn't happen. Look at the article carefully. Even after realizing the mistake he had done, still doctor didn't care about it. Doctor could talk to that patient and could have apologize her and should give her a compensation for what had happen, at his best.

    These days doctors are thinking that they are Gods and everything can be changed according to their desire. I am strongly against the SAITM. But I agree that the doctor's mafia should be ended. In this case that specialist seems only care about the money he could take for the surgery. However private sector should be avoided for the complicated procedures and surgeries. Private sector is only good for uncomplicated simple procedures and surgeries in our country.

    And she should request the compensations as she think appropriate. court will decide whether is it acceptable or not. It is not our business to judge her. If that thing happen to your newly married wife, what will be your reaction?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    සිසේරියන් සැත්කමකදී නොසැලකිලිමත් ලෙස තම කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඊයේ (14) 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.

    කැලණිය දලුගම ජෝනික්වත්තේ අංක 669/5 දරන නිවසේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය මෙම පැමිණිල්ල ගොනු කළාය.

    කොළඹ පෞද්ගලික රෝහලකට හා එහි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය මහතා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කොට ඇත.

    තමන් තම දෙවන දරුවා ප්‍රසූත කිරීම සඳහා 2016 ජනවාරි මස 03 වැනි දින අදාළ පෞද්ගලික රෝහලට ඇතුළු වූ බවත් වගඋත්තරකාර විශේෂඥ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකින් දරුවා පිටතට ගත් බවත් ඇය පවසයි.

    දින කිහිපයකට පසු උදරයේ අධික වේදනාවක් නිසා වගඋත්තරකාර වෛද්‍යවරයා හමුවී පැමිණිලි කළ විට වේදනා නාශකයක් පමණක් දුන් බවත් දිගින් දිගටම වේදනාව වැඩි වූ නිසා වෙනත් වෛද්‍යවරයකු ලවා සිදු කරගත් ස්කෑන් පරීක්ෂණයකදී යමක් කුස තුළ ඇති බව අනාවරණය වූ බවත් ඇය පවසයි.

    ඒ අනුව ඒ බැව් වගඋත්තරකාර වෛද්‍යවරයාට නැවත ගොස් දන්වා සිටියද ඒ පිළිබඳව ඔහු කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් පවසන ඇය අනතුරුව වෛද්‍ය මහාචාර්ය අර්ජුන සිල්වා මහතා ස්කෑන් වාර්තාව පිරික්සා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන්ද සිල්වා මහතාට යොමු කළ බවත් එහිදී 2014 අප්‍රේල් මස 01 වැනි දින සිදු කළ සැත්කමකින් ෙසෙල වර්ධනය වී මසටම යාවී තිබූ පුළුන් ගුලිය පිටතට ගත් බවත් පවසයි.

    එම සැත්කමේදී එය බඩවැලට බද්ධ වී තිබූ නිසා බඩවැ‍ලේ කොටසක්ද ඉවත් කළ බවත් ඇය පැමිණිල්ලෙන් කියා සිටී.

    මේ සැත්කමින් පසු බඩවැ‍ලේ වර්ධනය සිදුවන තෙක් දින 45ක් පමණ කාලයක් මල මූත්‍රා පිට කිරීම පවා ශරීරයෙන් පිටතදී සිදුකිරීමට සිදුවූ බවත් යළි 2016 මැයි මස 15 වැනි දින තවත් සැත්කමකින් පසුව ඒවා යථා තත්ත්වයට පත් වූ බවත් ඇය පවසයි.

    මේ තත්ත්වය මත තම කුලුඳුල් දරුවා වන අවුරුදු එකයි මාස හතරක් වයසැති දරුවාද අතිමහත් අසීරුතාවකට මුහුණ දුන් බවද තම දරුවාට මාස පහක් යනතුරු මව්කිරි දීමටද නොහැකි වූ බවත් ඇය පවසයි.

    කමල් මහේන්ද්‍ර වීරරත්න
    :eek::eek::eek:
    පළවෙනිදරුවට අවුරුදු එකයි මාස 4යි.....මාස 16යි.....
    ගැබ් කාලය මාස 9යි......
    ඒ කියන්නේ මේ අම්ම පළවෙනි දරුවට මාස 7දී නැවත ගැබ් ගෙන තියනවා......
    ටිකක් පරස්පරයි ද මංදා කතාව....

    මට පේන්නේ මේ ඩේටා වැරදියි වගේ.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    GMOA- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

    රජයේ හොස්පිටල් එකක තියෙන සුරක්ෂිතකම තමයි ප්‍රොසීජර්ස්... දොස්තරලා හිටියට හෙද සේවයේ අය තමා ඔක්කොම චෙක් කරන්නේ... ගණන් කරනවලු තියටර් ගෙනියපු හැම දෙයක්මත්... ඒත් වැරදුනු අවස්තා තියෙනවනේ කලාතුරකින්..

    දොස්තර තනියම කරනවා නෙවෙයි... රාජ්‍ය අංශයේ වැදගත්කම තමයි ඒ දේ...
    මේ කතාව ඇත්ත.
    සර්ජරි එකකදී ගත්ත ස්වොබ් ටවල්ස්, ගෝස් පැක් සර්ජරි එක කරල ඉවර කරන්න කලින් සියල්ලම මුල් ගනන් තියනව ද කියල ගනිනවා......
    නමුත් වැරදිච්චි අවස්ථා ඕන තරම් තියනවා.....
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආන්ඩුවෙ දොස්තරලත් මෙහෙම නං සයිටම් එකෙන් එන උන් කොහොමට හිටීද. අනාත සිංහලුන්ට දෙයියන්ගේම පිහිටයි!!!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ඕවට නඩු දාන්න පුලුවන්ද බං? සාමාන්‍යයෙන් ඕනම සැත්කමකට කලින් භාරකරු අත්සන් කරනවනෙ මොනාහරි අවුලක් ගියොත් ඩොකා සහ හොස්පිටල් එක වගකීමෙන් නිදහස් කරනව කියල :baffled::oo:

    නොසලිකමත් කමෙන් ඔට්ටු නැහැ. මෙහෙත් එහෙමයි මචන් කෙලින්ම වන්දි ඉල්ලලා නඩු දානවා නොසැලිකිලිමත් වැඩ වලට
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය

    Machan me doctor C. Warnakulasuriya da naththan D.(Desmand) Warnakulasuriya da?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයි බන් ඔහොම doctors ලගෙයි හොස්පිටල් එකෙයි නම් media වල දන්නේ නැට්ටේ නොදකින්