මටත් ඕක කල්පන වුනා.නිරෝධායන වෙන ගෙදරට අල්ලපු ගෙදරට තුවක්කුවක් දෙන්න ඕනිair rifle එකකින් ඔය වැඩ දාලා තියෙනේ. තව කොහෙද සිංහලුන්ට US වගේ gun rights දුන්නා නං. ජනගහනය කිසි ගේමක් නැතුව ලක්ෂ 20ට බස්ස ගන්න තිබ්බා.
තාප්ප වලින් පැන්න කියන්නේ ආයි ඉතින් වෙඩි කන එක අහන්න දෙයක් නෑ. හැමදාම පනිනවා ඇති. බෝලයක් ගන්නම ගියා කියල කවුද දන්නේ![]()
උගේ ගෙදට්ට ගල් ගහල. air rifle එකෙන් ඔලුවටම තියන්න තිබ්බේ. දොස්තර කරලා තියෙන්නේ මරු වැඩේ. ආයි ඔවුන් යන එකක් නෑehema cn 1k thama. cctv ekak dala policiyata gihin kiwanan hari. thappen paniddi kauruth kamathi na ithin
ගොඩක් උන් බෝල ගෙවල් වලට දාල තාප්පේ උඩ නැගල ගෙවල් දිහා බලන් ඉන්නවා. කෙල්ලෙක් විතරක්නන් ඉන්නේ ගෙදරට බොලේ විසිතිස් පාරක් එනවා දවසට.බෝල ගන්න ගෙවල් වලට පයින එක වැරදියි . බොලේ ගන්න පයිනව ද නැත්නම් හොරකම් කරන්න පයිනවද කියලා කාටද කියන්න පුළුවන්
හොඳට මස් දීල බල්ලෙක් හැදුවනන් හරිගොඩක් උන් බෝල ගෙවල් වලට දාල තාප්පේ උඩ නැගල ගෙවල් දිහා බලන් ඉන්නවා. කෙල්ලෙක් විතරක්නන් ඉන්නේ ගෙදරට බොලේ විසිතිස් පාරක් එනවා දවසට.
